මුචලින්ද යනු නයෙක් නොවේ?

Dec 31, 2018
332
22
0
Mariya badaune kohomada? :confused:

තව කතාවක් කියන්නද ?

ඔන්න දවසක් ජේසුයි, බුදු හාමුදුරුවොයි සෙට් වෙලා කෝච්චියෙන් බදුල්ලෙ යන්න පිටත් වුණාලු බණ කියල දම් දෙසලා පොඩි වෙනසකටත් එක්ක. ශාස්තෘවරයන් දෙන්නම ඉතින් ගියේ ෆුට් බෝඩ් එකේලු. ඔහොම කෝච්චිය සාමාන්‍ය වේගෙකින් යනකොට එකපාරටම බුදුහාමුදුරුවොන්ගෙ පර්ස් එක කෝච්චියෙන් එළියට වැටුණලු. බුදුහාමුදුරුවො දුවලා ගිහින් කෝච්චියෙ තිරිංග අදින තැනට ගියාලු. අම්මට හුඩු එතන ගහල තියෙනවලු "තිරිංග අදින සෑම මොහොතකම රුපියල් පනහක් දිය යුතුයි". ඉතින් බුදුහාමුදුරුවො සීන් එක දන්න නිසා බොරුවට බ්රේක් ලිවර් එක ඇදල කිව්වලු "මේක හරි තදයි" කියලා. පැනපු ගමන් ජේසු ලිවර් එක ඇද්දලු බදුසාදුට වැඩ පෙන්නන්නත් එක්ක. "ආ.. දැන් ඇද්දා වගේම රුපියල් පනහත් උබම දියන්.." කියලා කෝච්චිය නැවතුනහම බුදු හාමුදුරුවො එතුමාගෙ පර්ස් එක අරන් අනිත් පෙට්ටියට නැග්ගලු.
 

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes:



    සුද්දෙක් තමයි.හැබැයි මෙරට ඉතිහාසය විකෘති කිරිමේ සැලැස්මේ හිටපු එකෙක් නෙමේ වෙන්න ඇති ..ඒනිසා කලින්ම බලලා මල්ලෙන් එලියට පැනලා:yes: