මුජිබර් වැගන් R ගැන මීක් කියයි, කුම්භකරන22 කටට ගන්න සැරසේ 🤣🤣

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,718
    75,860
    113
    අරුට බදු කොටා කියන්නෙ නිකන්ද බන්, බලපන් මිනිසුන්ට හික්ගෑවෙන්න බදු ගහලා, ඉස්සර ජපන් ඒවා පැදපු උන්ව fronx/magnite වගේ ඒවා ගැන හෑලි ලියන ලෙවල් එකට දාල "බලපන් අපේ බදු ආදායම" කියලා පම්පෝරි ගහනවා :lol::lol:




    @Kumbhakarna22 මෙහෙ වර තම්බි වෙසිගේ පුතා, මුජිබර්ගෙ පයිය උරලා ඌට සප් එක දීපන්, ඌ විතරයි උඹලා වගේ හිඟන්නොන්ගෙ wagon R හීනෙ ගැන තේරුම් ගන්නෙ 🤭 🤭
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    මේ අර එක පාරක් රටේ මිනිස්සුන්ට පුංචි කාර් දීපු යහපාලනයේ උන් නේද.බලේ නැති කාලේ තමයි බදු මතක් වෙලා තියෙන්නේ... :rofl:
     
    • Like
    Reactions: Spiderman.Ayya

    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    මේ අර එක පාරක් රටේ මිනිස්සුන්ට පුංචි කාර් දීපු යහපාලනයේ උන් නේද.බලේ නැති කාලේ තමයි බදු මතක් වෙලා තියෙන්නේ... :rofl:
    ඉතින් බදු කොටා වගේ 250% බදු ගැහුවද 2015. 2015 තමයි ලංකාවට කාර් ලක්ෂයකට වඩා ගෙනල්ලා තියෙන්නේ :lol:
     
    • Haha
    Reactions: tharakaf

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,908
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    ඉතින් බදු කොටා වගේ 250% බදු ගැහුවද 2015. 2015 තමයි ලංකාවට කාර් ලක්ෂයකට වඩා ගෙනල්ලා තියෙන්නේ :lol:
    2016 ඉඳන් පොනිල CC එකට tax ගැහුවා නේද ආසියාවේ ලොකුම මොලෙන් කල්පනා කරලා. එදායින් පස්සේ හරියට වාහනයක් ගන්නත් නෑ 😂 අනේ හුකේ නන්නානේ
     
    • Like
    Reactions: Spiderman.Ayya