මුට්ටි සමන්ත... #සමන්ත විද්‍යාරත්න ඇමතිතුමා.. විපතේදී තමයි සංස්කෘතිය මතක් වුනේ ඉතින්.. නේද..?
toiya Well-known member Jan 8, 2007 13,184 4,589 113 පොන්සි ආණ්ඩුව Dec 21, 2025 #1 මුට්ටි සමන්ත... #සමන්ත විද්‍යාරත්න ඇමතිතුමා.. විපතේදී තමයි සංස්කෘතිය මතක් වුනේ ඉතින්.. නේද..? Reactions: Udaya Ponnampila
T Tonto Well-known member Apr 23, 2023 4,959 4,934 113 Dec 21, 2025 #2 Government is operated by human or Beasts Reactions: Udaya Ponnampila
Udaya Ponnampila Well-known member Aug 14, 2015 793 621 93 Dec 21, 2025 #3 අපේ පවිත්‍රා මැඩම් ව කොපි කලාට සම කරන්න බෑ ජෙප්පොන්ට. මුළු රටම දන්නවා කොරෝනා අඩු උනේ මුට්ටියේ ප්‍රාතිහාර්යයෙන් කියල. නිරාගමික ජෙප්පොන්ට ඕවයේ වටිනාකමක් නෑ. Tonto said: Government is operated by human or Beasts Click to expand... ඒ කාලේ ජෙප්පෝ මැරෙන්න හැදුවා රනිල් තොප්පිගල වනයක් කිව්වා කියල, ඊට පස්සේ පාස්කු ප්‍රහාරේ වෙලාවේ හිනා උනා කියල. දැන් කොහොමද දවස් 21 න් කෝච්චි පාර හදලත් නටනවා. හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක්. ------ Post added on Dec 21, 2025 at 11:45 AM Reactions: Tonto
අපේ පවිත්‍රා මැඩම් ව කොපි කලාට සම කරන්න බෑ ජෙප්පොන්ට. මුළු රටම දන්නවා කොරෝනා අඩු උනේ මුට්ටියේ ප්‍රාතිහාර්යයෙන් කියල. නිරාගමික ජෙප්පොන්ට ඕවයේ වටිනාකමක් නෑ. Tonto said: Government is operated by human or Beasts Click to expand... ඒ කාලේ ජෙප්පෝ මැරෙන්න හැදුවා රනිල් තොප්පිගල වනයක් කිව්වා කියල, ඊට පස්සේ පාස්කු ප්‍රහාරේ වෙලාවේ හිනා උනා කියල. දැන් කොහොමද දවස් 21 න් කෝච්චි පාර හදලත් නටනවා. හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක්. ------ Post added on Dec 21, 2025 at 11:45 AM