මුට්ටි සමන්ත... 😂 #සමන්ත විද්‍යාරත්න ඇමතිතුමා.. 🙏 විපතේදී තමයි සංස්කෘතිය මතක් වුනේ ඉතින්.. නේද..?

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මුට්ටි සමන්ත...
    😂


    #සමන්ත විද්‍යාරත්න ඇමතිතුමා..
    🙏

    විපතේදී තමයි සංස්කෘතිය මතක් වුනේ ඉතින්.. නේද..?



    601913049_10241757050645587_8843072051579808226_n.jpg
     
    • Haha
    Reactions: Udaya Ponnampila

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    621
    93
    අපේ පවිත්‍රා මැඩම් ව කොපි කලාට සම කරන්න බෑ ජෙප්පොන්ට. මුළු රටම දන්නවා කොරෝනා අඩු උනේ මුට්ටියේ ප්‍රාතිහාර්යයෙන් කියල. නිරාගමික ජෙප්පොන්ට ඕවයේ වටිනාකමක් නෑ.

    Government is operated by human or Beasts


    ඒ කාලේ ජෙප්පෝ මැරෙන්න හැදුවා රනිල් තොප්පිගල වනයක් කිව්වා කියල, ඊට පස්සේ පාස්කු ප්‍රහාරේ වෙලාවේ හිනා උනා කියල. දැන් කොහොමද දවස් 21 න් කෝච්චි පාර හදලත් නටනවා. හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක්.
    ------ Post added on Dec 21, 2025 at 11:45 AM
     
    • Sad
    Reactions: Tonto