මුට පිස්සුද????

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala

    අද සිටින චීවරධාරීන් හොරුන්ට කඩේ යන බවත් බී.එම්.ඩබ්. සංඝ මුදලාලිලා අද හොරුන්ගේ වන්දි ගෙවීමට පාරට බැස සල්ලි එකතු කිරීමට පටන් ගෙන තිබෙන බවත් නියෝජ්ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.
    වැලිකඩ බන්ධනාගාර ඉදිරිපිටදී පැවති විරෝධතාවයකදී මාධ්ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
    අධිකරණ විනිශ්චයකාරවරුන් කිහිප දෙනෙකුම හොරු යයි කියමින් නියෝජ්ය ඇමතිවරයා එහිදී චෝදනා එල්ල කලේය.
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    දෙමළ film බලලා ඒවාගේ චරිත විදියට ජීවත් වෙන එකෙක්