මුට වැස්ස නවත්වන්න පුළුවන්ලු 😲😲😲

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,884
    10,080
    113
    මෙයැයි ප්‍රසිද්ධියේ විහින් නෝන්ඩි උනා නේද අවුරුදු ගානකට කලින්
     
    • Haha
    • Like
    Reactions: Little Hulk and fdk

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    හෙළ වයිද්‍යාචාර්ය මහාචාර්ය අනොජ් ද සිල්වා සර්
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,338
    113
    පකෙ හෙල ට්‍රික්ස්. මුන්ට ඔයිට වඩා දෙයක් බැ, නැත්නම් පොල් ගෙඩි එහෙට මෙහෙට වනයි. ගොන් හැත්ත
     
    • Haha
    Reactions: Candid-B

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,329
    8,322
    113
    Galaha
    සිල්වා කියල හෙලයෙක්. මේ හුත්තව 2016 දවසක් පේරා කැම්පස් එක ගාවදි මම බස් එකට දුවගෙන එනකොට හැප්පිලා පාරට විසිඋනා මම බස් එකේ එල්ලෙනකොට තමයි දැක්කෙ මූ කියලා.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,338
    113
    සිල්වා කියල හෙලයෙක්. මේ හුත්තව 2016 දවසක් පේරා කැම්පස් එක ගාවදි මම බස් එකට දුවගෙන එනකොට හැප්පිලා පාරට විසිඋනා මම බස් එකේ එල්ලෙනකොට තමයි දැක්කෙ මූ කියලා.
    විසික් වුනෙ උඹ ද් ඌද? සින්හල කියන්නෙ වටෙ යන බාසාවක්
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,123
    5,773
    113
    Boruwak neme ne, uba dakala thiyenawaada suddo pol gedi wananaaa tv eke?
    ඔය වනන්නෙ නාන ඔනෙ තරම් දැකල නෑ, බලන්න ආස හිතෙයි. ඔන්න හම්බයො නම් වනන්නෙ නෑ. 🤣
     
    • Haha
    Reactions: Little Hulk

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    මෙයැයි ප්‍රසිද්ධියේ විහින් නෝන්ඩි උනා නේද අවුරුදු ගානකට කලින්

    මේ යකා එක පාරක් සෑහෙන නෝන්ඩි උනා

    පව් ඌව තව නෝන්ඩි කරන්න එපා
    ඒ සීන් එක මොකද්ද? මූට අවුරුදු 5000ක් අතීතෙ පේනවද මොකද්ද කියපු එකද?
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,329
    8,322
    113
    Galaha
    විසික් වුනෙ උඹ ද් ඌද? සින්හල කියන්නෙ වටෙ යන බාසාවක්
    පොර තමයි විසි උනේ පාරට. මම දුවගෙන ගිහින් බස් එකේ එල්ලුනා මූ එච්චර ලොකු පොරක් නෙවෙයි. :yes:
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    චෑ........ඕක මොකක්ද මෙව එක්ක

    මේ කියන්නෙ මාස 6න් රට ගොඩගන්න පුලුවන් කියල......



    Screenshot 2025-12-16 101925.png
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,884
    10,080
    113
    ඒ සීන් එක මොකද්ද? මූට අවුරුදු 5000ක් අතීතෙ පේනවද මොකද්ද කියපු එකද?
    පචෝරිස් කෙනෙක්, TV programme එකකට ඇවිත් නෝන්ඩි උනා
     
    • Like
    Reactions: Little Hulk