මුඩුක්කු දරුවා සහ ගණිකාව

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සංවේදී නිර්මාණයක්...
    මේ වගේ දේවල් මේ සමාජයේ ඇත්තටම වෙනවත් ඇති..

    ස්තූතියි ඔබගේ අදහස් වලට
     

    pissu_buwa

    Member
    Apr 15, 2009
    417
    14
    0
    Kandy
    Meka lassana wadan pelak..... meka mata mathakai eka sarayk pathareka thibba........ meka atha siduweemak lankawe wela thibbe......... paw....... e putha ellila marila........
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කොතරම් පීඩනයක් විද තිබෙන බව මෙයින් මනාව නිරාවරණය වෙයි

    වදන් ලස්සනයි සමාජ යතාර්තය මැනවින් පිලිබිබුවන පද බැබදීමක් කිව්වොත් නිවැරදී

    DIGATAMA ME WIDIYATA LIYANNA MACHANZ:)

    ස්තූතියි ඔබට....

    :):):):)
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    කවි සංසදය තවමත් ගලා යයි...එත් රොන් අයියාගේ අඩුව දැනෙයි...

    නිර්මනය අමුතු ලස්සනක් තියන්ව
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    hitha gannawath bari samajaye aduru paththak weediyae janayage thitha aththak . lassani godak..
     

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    හ්ම්...අපූරු නිර්මානයක්.....සමාජයේ කතාබහට ලක් කලයුතු පැතිකඩක් පිලිබදව කල මේ නිර්මානය ගැන ඔබට ස්තූතිය......දිගටම ලියමු.....ඔබට ජය!!
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ..........................................................
    ........................................................
    ........................................................

    liyanna heduwata mikuthma liyaganna bee mata.
    aththatama mage hitha meka kiyeuwata passe puduma vidiyata kee gahanama . ath mama danne nee a i kiyala ....
    athama kiuwoth mage as dekata kaduluawa. ath mata hithaganna bee a i kiyala ......

    ඔයාගෙ හිත සංවේදී වැඩි ඇති ඒකයි.. ස්තූතියි ඔබට
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    නියමයි මචන්....උබට දෙශපාලන වලි දගන්න වගෙම හොදට කවි ලියන්නත් පුලුවනිනෙ :D:D