මුණ සහ මොලේ

kadda

Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    බර්නාඩ් ෂෝ කියන්නේ සුප්‍රකට අයිරිෂ් ජාතික නාට්‍යවේදියෙක්. මෙයා ලෝකේ ශ්‍රේෂ්ඨ බුද්ධිමතෙක් විදිහටයි සැලකෙන්නේ. මෙයාට ලව් කරාලු එක්තරා රූමත් නිලියක්. දවසක් මේ නිළිය මේ නාට්‍යව්දියාට ලියුමක් එව්වලු. එකේ තිබිලා තියෙනවා මෙන්න මෙහෙම.

    "ආදරණීය බර්නාඩ්, අපි දෙන්න බඳිමු. අපිට ලැබෙන ළමයින්ට ඔයාගේ බුද්ධියත් මගේ මුහුණුවරත් ලැබේවි. එතකොට ඒ අය ලෝකෙන්ම රූමත් බුද්ධිමත් අය වේවි. "

    බර්නාඩ් ෂෝ හැරෙන තැපෑලෙන් යැව්වලු මෙහෙම.

    "ඔබේ අදහස විශිෂ්ටයි. එත් බැරි වෙලාවත් උන්ට මගේ වඳුරු මුණයි , ඔයාගේ ගොන් මොලෙයි ලැබුනොත් මොකද වෙන්නේ???"


    :P:P:P:P:P:P:P:P:P:P