මුත්තයියා මුරලිදරන් නම් ශ්‍රී ලාංකික පුත

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මුත්තයියා මුරලිදරන් නම් ශ්‍රී ලාංකික පුත

    119599.jpg



    1972 අප්‍රේල් 17 උපත ලද මුත්තයියා මුරලිදරන් ලොව මෙතෙක් බිහිවූ හොඳම පිටදඟ පන්දු යවන්නාවේ.

    119648.jpg


    Major teams►Sri Lanka, Asia XI, Chennai Super Kings, ICC World XI, Kandurata, Kent, Lancashire, Tamil Union Cricket and Athletic Club

    Playing role►Bowler

    Batting style►Right-hand bat

    Bowling style►Right-arm offbreak

    Height►5 ft 7 in

    Education►St Anthony's College, Kandy


    119111.jpg


    පන්දුවැවීමේ සාමාන්‍යය අගයන්...

    34ffhpz.jpg



    පිතිකරන හා පන්දුරැකීමේ සාමාන්‍යය අගයන්...

    2q2qwt2.jpg



    ක්‍රිකට් මහගෙදර වූ එංගලන්ත්යේදී ප්‍රථම ටෙස්ට් ජයග්‍රහණය හිමිවූයේ මෙම අසහාය පන්දුයවන්නා නිසායි. ලකුණු 155ට කඩුලු 7යි.

    ඔහුට හිමිවූ සම්මාන

    ►Wisden Cricketer of the Year 1999
    ►Wisden Leading Cricketer, 2006

    119570.jpg


    මොහුගේ වාර්ථාව කෙදිනක හෝ සමකල නොහැක.

    මෙම ශ්‍රී ලාංකික පුත්‍රයාට ඔබගේ පණිවිඩය මෙහි සටහන් කර ඔහුට සුභපතන්න....


     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    සාමානය අගයන් කිව්වට.....බැලුවම Score Card එකේ තියෙන්නේ අසාමානය අගයන්.....:yes:

    Congratz Smiling Assassin.
    11.gif

     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,065
    3,791
    113
    මුහුද පැත්තේ..
    නියම මහතෙකුගේ මහත්මා සමුගැනීම අද ගාල්ලේ දී......
    මුරලි මේ ලොව ඔබට සම කල හැකි කිසිවෙකු නොවේ
    ඔබ ලක් මවගේ වීර පුතෙකි
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචන් මම හොදටම විශ්වාසයි මුරලි තියපු වාර්තා කවදාවත් කඩන්න බැහැ
    171358-happy-retirement-plates11.jpg
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලංකාවට ආඩම්බරයක් වූ නියම ලංකා පුත්‍රයෙක්.... :):):)

    මුරලි... ඔබට සදා ජය... :)
     
    • Like
    Reactions: bishop