Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
මුත්රා ආසාදනය ගැන යමක් |Urinary Problems|
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුත්රා ආසාදනය ගැන යමක් |Urinary Problems|

මුත්රා ආසාදනය

කාන්තා පිරිමි බේදයකින් තොරව වයස් සීමාවක් නැතිව ඇතිවන රෝගාබාධ අතරට මුත්රා ආසාදනයන් ද එක්වේ.

මුත්රා ආසාදනයකට ප්රධානම හේතුව වන්නේ මුත්රා ජනන පද්ධතියට කිසියම් විෂ බීජයක් ඇතුළු වීමය. එනම් වකුගඩු, මුත්රා නාලය සහ මුත්රාශය යන මුත්රා පද්ධතියේ ප්රධාන ඉන්ද්රියයන් වෙතට විෂ බීජයක් ඇතුළු වුවහොත් ඉන් ඇතිවන බලපෑම නිසා මුත්රා ආසාදනයක් හටගත හැකිය.

ඊට අමතරව පිරිමින්ගේ පුරස්ථ ග්රන්ථිය තුළ ඇතිවන ආසාදනයන් නිසාද මුත්රා ආසාදන මතුවීමට බලපාන තවත් හේතුවකි.

මුත්රා ආසාදනයට හේතු

මුත්රා ශරීරයෙන් බැහැර කළ යුතු අපද්රව්යයකි. දහදිය, මුත්රා සහ මළ සිරුරින් බැහැර කළ යුතු අපද්රව්ය ලෙස හඳුන්වයි. ආයුර්වේදයේ මෙය හඳුන්වනු ලබන්නේ ස්වේධ, මුත්රා සහ පුරීෂ ලෙසිනි.

මුත්රා ලෙසින් පිටවන්නේ රුධිරයේ ඇති අපද්රව්යය. එය වකුගඩුවලින් පෙරා මුත්රාශය වෙත පැමිණේ. මෙය ද්රව අපද්රව්යයක් ලෙස සිරුරින් පිටවේ. මුත්රාවල වැඩිපුරම ඇත්තේ ජලයයි.

මුත්රා යනු අපද්රව්යයක් නිසා ඉතා පහසුවෙන් විෂ බීජ ආසාදනයට ලක්විය හැකිය. එම විෂබීජ ශරීරය ඇතුළතින් හෝ පිටතින් මුත්රා පද්ධතියට ඇතුළු වේ.

විශේෂයෙන්ම කාන්තාවන්ට මුත්රා ආසාදන ඉතා පහසුවෙන් ඇතිවිය හැකිය. ඊට හේතුව වනුයේ ඔවුන්ගේ බාහිර මුත්රා මාර්ගය ඉතා කෙටි බැවිනි. එබැවින් ඔවුනගේ මුත්රා මාර්ගයට බාහිරින් විෂ බීජ ඉතා පහසුවෙන් ඇතුළුවිය හැකිය.

මුත්රා ආසාදන හඳුනා ගැනීම

සාමාන්යයෙන් නිරෝගී අයකුගේ මුත්රාවල පැහැය අවර්ණය. එය බාහිරයට පිටවන විට වීදුරු පැහැයක් ගනී. මුත්රා පිටවන විට ශරීරයට කිසිදු වේදනාවක් ඇති නොවේ. නමුත් මුත්රාවල පැහැයේ වෙනසක් ඇත්නම් මුත්රා පිටවන විට ශරීරයට කිසිදු වේදනාවක් මතුවේ නම්, පිටවන වාර ගණන වැඩිනම් සහ වරකට පිටවන මුත්රා ප්රමාණය අඩුනම් එය මුත්රා ආසාධනයක් ලෙස අනුමාන කළ හැකිය. ඊට අමතරව සිරුර තුළ මතුවන උණ, ඇඟ ශීතල වීම, උදරය ප්රදේශයේ මතුවන කොරය, මුත්රා ඉතා උණුසුම්ව පිටවීම, මුත්රා පිටකළ පසු ඇතිවන දැවිල්ල ද මුත්රා ආසාදනයක මතුවන රෝග ලක්ෂණ වේ.

මුත්රා ආසාදන වළක්වා ගැනීම

දිනපතා ජලය ලීටර් හතරක්වත් පානය කළ යුතුය. නිසි ලෙස ජලය පානය යනු ශරීරය තුළ ඇති විෂ බීජ පිට කිරීමට අවශ්ය පරිසරය ගොඩනැගීමකි. සිරුරට ලැබෙන ජලය ප්රමාණය අඩුවන විට සිරුරේ නිපදවන අපද්රව්ය පිටකිරීමට අවශ්ය පහසුකමක් නතරවීමය.

එසේම දිනපතා නිසි ලෙස මුත්රා පිටවීම තුළින් ශරීරය තුළ ජලයේ සමතුලනයක් ඇතිවේ. එසේම රුධිර පීඩනය පාලනය කරයි. මත්රා හොඳින් පිට නොවන විට රුධිර පීඩනය වැඩිවීමටද හේතුවේ.

මුත්රා පිටවන ප්රමාණය

පුද්ගලයකුගේ සිරුරින් මුත්රා පිටවන ප්රමාණය සහ වාර ගණන අප ජීවත්වන පරිසරය සහ එදිනෙදා ගත කරන ජීවිතය අනුව වෙනස් වේ.

අධික උෂ්ණ දිනයකදී සිරුරින් දහදිය පිටවීම වැඩිවේ. එවිට මුත්රා පිටවන ප්රමාණය අඩුවේ. ශරීරය වෙහෙසවා වැඩ කරන විට සිරුරින් පිටවන දහදිය ප්රමාණය අනුව ද මුත්රා පිටවන ප්රමාණය සහ වාර ගණන වෙනස් වේ.

ශීතල පරිසරයක ජීවත්වන විට සිරුරින් පිටවන දහදිය ප්රමාණය අවම වීම නිසා මුත්රා පිටවන ප්රමාණය වැඩිවේ.

අප විශේෂයෙන් අවධානයට යොමු කළ යුතු අවස්ථාවක් වනුයේ අධික ලෙස දහදිය පිටවන විට ඊට සමානව ජලය පානය කිරීමය. මන්දයත් දහදිය සමග සිරුරේ ඇති ජලය පිටවීම නිසා මුත්රා පෙරීම සඳහා අවශ්ය ජලය අඩුවේ. එම ජල ප්රමාණය අඩුවන විට ඉතා පහසුවෙන් මුත්රා ආසාදන ඇතිවිය හැකිය.

මුත්රා පිටවීම අඩුවීමත් මුත්රා පිටවීම වැඩිවීමත් රෝගයකි. මුත්රා වැඩිපුර පිටවීමට ප්රධාන ලෙසම හේතුවන්නේ දියවැඩියාව රෝගයයි. එය බහු මුත්රාතාවය ලෙස හඳුන්වනු ලැබේ. මෙහිදී දිනකට මුත්රා පිට කරන වාර ගණන වැඩිවීම රාත්රියට මුත්රා කිරීමේ අවශ්යතාව සාමාන්ය අයකුට වඩා වැඩිවීම දැකිය හැකිය.

මුත්රා ආසාදන වළක්වා ගැනීම

මුත්රා පෙරීමට හිතකර ආහාර පාන වර්ග එදිනෙදා ජීවිතයට එක්කර ගැනීම සහ දිනකට අවශ්ය ජලය ප්රමාණය නිසි ලෙස පානය කිරීම තුළින් මුත්රා ආසාධන ඇතිවීම වළක්වා ගැනීමට පිළිවන.

එහිදී රාත්රි බාර්ලි, රණවරා, ඉරමුසු ආදී ආහාර පාන වර්ග නිතර භාවිතයට ගත හැකිය. මෙම ආහාර පාන මුත්රා පෙරීමට අවශ්ය පහසුකම් සපයනු මෙන්ම මුත්රාවල ඇති විෂ බීජ විනාශ කිරීමේ හැකියාවක්ද පවතී.

ඊට අමතරව මුත්රා ආසාදන ඇතිවීමට බලපාන ආහාර පාන වර්ග ගැනීම අවම කළ යුතුය. එනම් අන්නාසි, තක්කාලි, රඹුටන්, විනාකිරි වැනි ලවන සහිත අම්ල අධික ආහාර නිතර නොගත යුතුය. සැර බීම වර්ග, කෘතිම රසකාරක සහිත පාන වර්ග නිතර පානයට නොගත යුතුය.

නිතර ඇතිවන මුත්රා ආසාදන

මුත්රා ආසාධනයකට හේතුවිය හැකි විෂ බීජයක් මුත්රා පද්ධතියට එක්වීම නිසා ඇතිවන ආසාදනයකදී හොඳින් ජලය පානය කිරීම සහ මුත්රා පෙරීමට උපකාරී වන ආහාර පාන වර්ග ගැනීමෙන් මතුව ඇති රෝගී තත්ත්වය අඩුකර ගත හැකිය. පවතින රෝගී තත්ත්වය මත වෛද්ය ප්රතිකාර ලබා ගත යුතුය.

නමුත් නිතර නිතර මුත්රා ආසාදන මතුවේ නම් එය වඩාත් අවධානයට යොමු කළ යුතුය. එය විෂ බීජයක් මුත්රා මාර්ගයට ඇතුළුවීම නිසාම නොව මුත්රා නළ විකෘතිතාවක් නිසා මතුවන්නක් විය හැකිය. ඇතැම්විට මුත්රා පද්ධතියේ ගල් හට ගැනීමක්ද විය හැකිය. එවැනි අවස්ථාවකදී වහාම වෛද්ය උපදෙස් ලබා මතුව ඇති රෝගී තත්ත්වයට ප්රතිකාර ලබාගත යුතුය.

[CODE]http://hondaokkoma.com/mutra%20aasaadanaya.htm[/CODE]

[QUOTE="sirajstc, post: 13612444, member: 91140"] [b]මුත්රා ආසාදනය ගැන යමක් |Urinary Problems|[/b] [SIZE=3]මුත්රා ආසාදනය [/SIZE][SIZE=3][COLOR=#003300] [/COLOR][/SIZE][SIZE=3] [IMG]http://hondaokkoma.com/urine_sampler.jpg[/IMG]කාන්තා පිරිමි බේදයකින් තොරව වයස් සීමාවක් නැතිව ඇතිවන රෝගාබාධ අතරට මුත්රා ආසාදනයන් ද එක්වේ. මුත්රා ආසාදනයකට ප්රධානම හේතුව වන්නේ මුත්රා ජනන පද්ධතියට කිසියම් විෂ බීජයක් ඇතුළු වීමය. එනම් වකුගඩු, මුත්රා නාලය සහ මුත්රාශය යන මුත්රා පද්ධතියේ ප්රධාන ඉන්ද්රියයන් වෙතට විෂ බීජයක් ඇතුළු වුවහොත් ඉන් ඇතිවන බලපෑම නිසා මුත්රා ආසාදනයක් හටගත හැකිය. ඊට අමතරව පිරිමින්ගේ පුරස්ථ ග්රන්ථිය තුළ ඇතිවන ආසාදනයන් නිසාද මුත්රා ආසාදන මතුවීමට බලපාන තවත් හේතුවකි. මුත්රා ආසාදනයට හේතු මුත්රා ශරීරයෙන් බැහැර කළ යුතු අපද්රව්යයකි. දහදිය, මුත්රා සහ මළ සිරුරින් බැහැර කළ යුතු අපද්රව්ය ලෙස හඳුන්වයි. ආයුර්වේදයේ මෙය හඳුන්වනු ලබන්නේ ස්වේධ, මුත්රා සහ පුරීෂ ලෙසිනි. මුත්රා ලෙසින් පිටවන්නේ රුධිරයේ ඇති අපද්රව්යය. එය වකුගඩුවලින් පෙරා මුත්රාශය වෙත පැමිණේ. මෙය ද්රව අපද්රව්යයක් ලෙස සිරුරින් පිටවේ. මුත්රාවල වැඩිපුරම ඇත්තේ ජලයයි. මුත්රා යනු අපද්රව්යයක් නිසා ඉතා පහසුවෙන් විෂ බීජ ආසාදනයට ලක්විය හැකිය. එම විෂබීජ ශරීරය ඇතුළතින් හෝ පිටතින් මුත්රා පද්ධතියට ඇතුළු වේ. විශේෂයෙන්ම කාන්තාවන්ට මුත්රා ආසාදන ඉතා පහසුවෙන් ඇතිවිය හැකිය. ඊට හේතුව වනුයේ ඔවුන්ගේ බාහිර මුත්රා මාර්ගය ඉතා කෙටි බැවිනි. එබැවින් ඔවුනගේ මුත්රා මාර්ගයට බාහිරින් විෂ බීජ ඉතා පහසුවෙන් ඇතුළුවිය හැකිය. මුත්රා ආසාදන හඳුනා ගැනීම සාමාන්යයෙන් නිරෝගී අයකුගේ මුත්රාවල පැහැය අවර්ණය. එය බාහිරයට පිටවන විට වීදුරු පැහැයක් ගනී. මුත්රා පිටවන විට ශරීරයට කිසිදු වේදනාවක් ඇති නොවේ. නමුත් මුත්රාවල පැහැයේ වෙනසක් ඇත්නම් මුත්රා පිටවන විට ශරීරයට කිසිදු වේදනාවක් මතුවේ නම්, පිටවන වාර ගණන වැඩිනම් සහ වරකට පිටවන මුත්රා ප්රමාණය අඩුනම් එය මුත්රා ආසාධනයක් ලෙස අනුමාන කළ හැකිය. ඊට අමතරව සිරුර තුළ මතුවන උණ, ඇඟ ශීතල වීම, උදරය ප්රදේශයේ මතුවන කොරය, මුත්රා ඉතා උණුසුම්ව පිටවීම, මුත්රා පිටකළ පසු ඇතිවන දැවිල්ල ද මුත්රා ආසාදනයක මතුවන රෝග ලක්ෂණ වේ. මුත්රා ආසාදන වළක්වා ගැනීම දිනපතා ජලය ලීටර් හතරක්වත් පානය කළ යුතුය. නිසි ලෙස ජලය පානය යනු ශරීරය තුළ ඇති විෂ බීජ පිට කිරීමට අවශ්ය පරිසරය ගොඩනැගීමකි. සිරුරට ලැබෙන ජලය ප්රමාණය අඩුවන විට සිරුරේ නිපදවන අපද්රව්ය පිටකිරීමට අවශ්ය පහසුකමක් නතරවීමය. එසේම දිනපතා නිසි ලෙස මුත්රා පිටවීම තුළින් ශරීරය තුළ ජලයේ සමතුලනයක් ඇතිවේ. එසේම රුධිර පීඩනය පාලනය කරයි. මත්රා හොඳින් පිට නොවන විට රුධිර පීඩනය වැඩිවීමටද හේතුවේ. මුත්රා පිටවන ප්රමාණය පුද්ගලයකුගේ සිරුරින් මුත්රා පිටවන ප්රමාණය සහ වාර ගණන අප ජීවත්වන පරිසරය සහ එදිනෙදා ගත කරන ජීවිතය අනුව වෙනස් වේ. අධික උෂ්ණ දිනයකදී සිරුරින් දහදිය පිටවීම වැඩිවේ. එවිට මුත්රා පිටවන ප්රමාණය අඩුවේ. ශරීරය වෙහෙසවා වැඩ කරන විට සිරුරින් පිටවන දහදිය ප්රමාණය අනුව ද මුත්රා පිටවන ප්රමාණය සහ වාර ගණන වෙනස් වේ. ශීතල පරිසරයක ජීවත්වන විට සිරුරින් පිටවන දහදිය ප්රමාණය අවම වීම නිසා මුත්රා පිටවන ප්රමාණය වැඩිවේ. අප විශේෂයෙන් අවධානයට යොමු කළ යුතු අවස්ථාවක් වනුයේ අධික ලෙස දහදිය පිටවන විට ඊට සමානව ජලය පානය කිරීමය. මන්දයත් දහදිය සමග සිරුරේ ඇති ජලය පිටවීම නිසා මුත්රා පෙරීම සඳහා අවශ්ය ජලය අඩුවේ. එම ජල ප්රමාණය අඩුවන විට ඉතා පහසුවෙන් මුත්රා ආසාදන ඇතිවිය හැකිය. මුත්රා පිටවීම අඩුවීමත් මුත්රා පිටවීම වැඩිවීමත් රෝගයකි. මුත්රා වැඩිපුර පිටවීමට ප්රධාන ලෙසම හේතුවන්නේ දියවැඩියාව රෝගයයි. එය බහු මුත්රාතාවය ලෙස හඳුන්වනු ලැබේ. මෙහිදී දිනකට මුත්රා පිට කරන වාර ගණන වැඩිවීම රාත්රියට මුත්රා කිරීමේ අවශ්යතාව සාමාන්ය අයකුට වඩා වැඩිවීම දැකිය හැකිය. මුත්රා ආසාදන වළක්වා ගැනීම මුත්රා පෙරීමට හිතකර ආහාර පාන වර්ග එදිනෙදා ජීවිතයට එක්කර ගැනීම සහ දිනකට අවශ්ය ජලය ප්රමාණය නිසි ලෙස පානය කිරීම තුළින් මුත්රා ආසාධන ඇතිවීම වළක්වා ගැනීමට පිළිවන. එහිදී රාත්රි බාර්ලි, රණවරා, ඉරමුසු ආදී ආහාර පාන වර්ග නිතර භාවිතයට ගත හැකිය. මෙම ආහාර පාන මුත්රා පෙරීමට අවශ්ය පහසුකම් සපයනු මෙන්ම මුත්රාවල ඇති විෂ බීජ විනාශ කිරීමේ හැකියාවක්ද පවතී. ඊට අමතරව මුත්රා ආසාදන ඇතිවීමට බලපාන ආහාර පාන වර්ග ගැනීම අවම කළ යුතුය. එනම් අන්නාසි, තක්කාලි, රඹුටන්, විනාකිරි වැනි ලවන සහිත අම්ල අධික ආහාර නිතර නොගත යුතුය. සැර බීම වර්ග, කෘතිම රසකාරක සහිත පාන වර්ග නිතර පානයට නොගත යුතුය. නිතර ඇතිවන මුත්රා ආසාදන මුත්රා ආසාධනයකට හේතුවිය හැකි විෂ බීජයක් මුත්රා පද්ධතියට එක්වීම නිසා ඇතිවන ආසාදනයකදී හොඳින් ජලය පානය කිරීම සහ මුත්රා පෙරීමට උපකාරී වන ආහාර පාන වර්ග ගැනීමෙන් මතුව ඇති රෝගී තත්ත්වය අඩුකර ගත හැකිය. පවතින රෝගී තත්ත්වය මත වෛද්ය ප්රතිකාර ලබා ගත යුතුය. නමුත් නිතර නිතර මුත්රා ආසාදන මතුවේ නම් එය වඩාත් අවධානයට යොමු කළ යුතුය. එය විෂ බීජයක් මුත්රා මාර්ගයට ඇතුළුවීම නිසාම නොව මුත්රා නළ විකෘතිතාවක් නිසා මතුවන්නක් විය හැකිය. ඇතැම්විට මුත්රා පද්ධතියේ ගල් හට ගැනීමක්ද විය හැකිය. එවැනි අවස්ථාවකදී වහාම වෛද්ය උපදෙස් ලබා මතුව ඇති රෝගී තත්ත්වයට ප්රතිකාර ලබාගත යුතුය. [/SIZE][CODE]http://hondaokkoma.com/mutra%20aasaadanaya.htm[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom