Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
මුත්‍රා ආසාදනය ගැන යමක් |Urinary Problems|
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුත්‍රා හිරකරගෙන ඉන්න එපා

මුත්‍රා හිරකරගෙන ඉන්න එපා

මුත්‍රා කිරීමේ අවශ්‍යතාව දැනුණු වහාම මුත්‍රා පිට කිරීම මෞත්‍ර ලිංගික පද්ධතිය ආශි‍්‍රතව ඇති විය හැකි රෝගවලින් මිදීමට ඇති ඉතා වැදගත් පිළිවෙතකි. ඒම කියලා පාරේ අයිනේ දාන්ට ඒම එපා .

බොහෝ වේලාවක් මුත්‍රා පිට නොකොට මුත්‍රාශයේ මුත්‍ර තද කරගෙන සිටීම රෝග ගණනාවකටම අත වැනීමකි. එසේ මුත්‍රා මුත්‍රාශය තුළ සිරකරගෙන සිටින විට මුත්‍රාශයේ පේෂිවල ඇදීමක් සිදුවී එම පේෂි දුර්වලවේ. පසුකාලීනව මුත්‍රා කිරීමට අපහසුතා ඇතිවීමට එය ප්‍රබල හේතුවකි. විවිධ හේතූන් නිසා කාන්තාවන් පැය ගණන් මුත්‍රා නොකොට මුත්‍රා සිර කරගෙන සිටින අවස්ථාවන් ඇත. කාන්තාවන් අතර මුත්‍රා ආසාදන වැඩි වීමට එයද එක් හේතුවකි. අඩුම තරමින් පැය 4 කට හෝ 5 කට වරක් මුත්‍රා පිට කිරීම වැදගත්ය.

මුත්‍රා ආසාදන, මුත්‍රාශයේ ඇතිවන ගල්, වකුගඩු ආබාධ, පිරිමින්ගේ පුරස්ථ ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන ආබාධ ආදිය මෞත්‍ර ලිංගික පද්ධතිය හා සම්බන්ධ රෝගාබාධ ලෙස සැලකේ.

මෞත්‍ර ලිංගික පද්ධතිය ලෙස හැඳින්වෙන්නේ වකුගඩු, මුත්‍රාශය, මුත්‍ර මාර්ගය ඇතුළත් අවයව පද්ධතියටය. මෞත්‍ර ලිංගික පද්ධතිය ආශ්‍රිතව ඇතිවන ඉහත ආබාධ ඉතා වේදනාකාරී ය.

මෞත්‍ර ලිංගික පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝගාබාධ පිළිබඳව කතා කිරීමේදී හඳුනාගැනීමේ පහසුව සඳහා එම රෝගාබාධ ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැකි ය. ඒ වෛද්‍යමය රෝග සහ ශල්‍යමය රෝග ලෙස ය.

වෛද්‍යමය රෝග ලෙස හැඳින්වෙන්නේ ඖෂධීය ප්‍රතිකාර මගින් සුව කළ හැකි රෝගාබාධ ය. ශල්‍යමය රෝග වලින් මිදීම සඳහා ශල්‍යකර්ම සිදු කළ යුතුවේ.

වකුගඩු අකර්මණ්‍ය වීම වෛද්‍යමය රෝග අතරට ගැනෙන එක් රෝගාබාධයකි. වකුගඩු අකර්මණ්‍යවීම හදිසියේ ඇතිවන වකුගඩු අකර්මණ්‍යතාවය සහ දීර්ඝකාලීනව සිදුවන වකුගඩු අකර්මණ්‍යතාව ලෙස දෙකොටසකි. දීර්ඝකාලීන වකුගඩු අකර්මණ්‍යතාවයට හේතු වන්නේ දියවැඩියාව සහ අධිරුධිර පීඩනය නිවැරදි ලෙස පාලනය නොකිරීම ය. ඊට අමතරව මුත්‍රාශය ආශ්‍රිතව ඇතිවන ආසාදන නොසළකා හැරීම ද දීර්ඝකාලීන වකුගඩු අකර්මණ්‍යතාවයට හේතුවකි.

හදිසි වකුගඩු අකර්මණ්‍යතාවයට බොහෝ විට හේතු වන්නේ යම් යම් ඖෂධ වර්ග විෂවීම විවිධ විෂ වර්ග ශරීරගතවීම සර්ප විෂ ශරීරගත වීම, ආහාර විෂ වීම වැනි හේතු ය. හදිසි වකුගඩු අකර්මණ්‍යතාවට ප්‍රතිකාර කළ යුත්තේ ඖෂධ භාවිතා කිරීමෙනි. එසේ නොවුණහොත් කළ යුතු වන්නේ රුධිරය පිරිසිදු කරන යන්ත්‍රයක් මගින් රුධිරය පිරිසිදු කිරීම ය.

වකුගඩු ආශ්‍රිතව සිදු කෙරෙන ශල්‍යකර්ම වලින් බහුලවම සිදු කෙරෙන්නේ වකුගඩුවල ඇති ගල් ඉවත් කිරීමේ සැත්කම ය. මුත්‍රාශයේ හෝ වකුගඩුවල ඇති ගල් නිර්මාණය වන්නේ එම ඉන්ද්‍රියන් තුළම ය. කැල්සියම් ඔක්සලේට් නම් රසායනික ද්‍රව්‍ය එම ගල් නිර්මාණය වීමට හේතු වේ. ඊට අමතරව කැල්සියම් කාබනේට්, යූරික් ඇසිඩ් නිසා ද වකුගඩුවේ සහ මුත්‍රාශයේ ගල් ඇති වේ. කැල්සියම් ඔක්සලේට් රසායනිකය නිසා මුත්‍රාශය සහ වකුගඩු ආශ්‍රිතව ගල් නිර්මාණය වීමට හේතු කීපයක් ම බලපාන බව පැහැදිලි ය. කැල්සියම් ඔක්සලේට් ස්ඵටික මුත්රාවල පැවතීම සාමාන්‍ය අප ගන්නා ජලය ප්‍රමාණය මද වුවහොත් ස්ඵටික වකුගඩු වල තැන්පත්වේ.

හොඳින් මුත්‍රා පිට නොවීමට මුත්‍රාශයේ සහ වකුගඩුවල ගල් ඇති වීම ප්‍රධාන හේතුවකි. ඉහත දැක්වූ ආකාරයට ගල් ඇති වන්නේ ස්ඵටික ආකාරයෙනි. මුත්‍රා පිට කරන විට එම ස්ඵටික පිට වුවහොත් මුත්‍රාශය තුළ ගල් ඇති නොවේ. වකුගඩු තුළ නාල අවහිරවීම වැනි හේතුවක් නිසා එම ස්ඵටික වකුගඩුව තුළ තැන්පත් වුවහොත් එය වර්ධනය වී ගල් ඇතිවේ.

වකුගඩු වල සහ මුත්‍රාශයේ ගල් ඇතිවීම විශේෂයෙන් සොයා බලා ප්‍රතිකාර ලබාගත යුතු ය. ඒ; මුත්‍රාශයේ හෝ වකුගඩුවල ගල් ඇතිවීම වකුගඩු අකර්මණ්‍යවීමට ප්‍රධානම හේතුවක් වන නිසා ය. එසේ ම වකුගඩුවක් තුළ නිර්මාණය වූ ගලක් වකුගඩුවේ සිට මුත්‍රවාහිනී ඔස්සේ එළියට පැමිණෙන විට අධික වේදනාවක් ඇතිවීම ය. ඇතැමුන් පවසන්නේ මෙහිදී ඇතිවන වේදනාව දෙවැනි වන්නේ කාන්තාවකට දරු ප්‍රසූතියේදී ඇතිවන වේදනාවට පමණක් බව ය.

එහිදී ඇතිවන වේදනාව ඉඟටිය ප්‍රදේශයෙන් ආරම්භ වී ගල ගමන් කිරීමත් සමඟම මුත්‍රාශය දෙසට ගමන් කරයි. එවැනි අවස්ථාවක මුත්‍රා සමඟ රුධිරය පිටවීමක් ද සිදුවිය හැකිය. එයට හේතු වන්නේ ගල මුත්රාමාර්ගය දිගේ පහළට ඒමේදී එහි බිත්ති සීරීමය.

ඇතැම් විටෙක වකුගඩු දෙකෙහිම ගල් නිර්මාණය වී තිබුණහොත් වකුගඩුවල නාළ දෙකම අවහිර වී හදිසි වකුගඩු අකර්මණ්‍ය තාවයක් විය හැකි ය. වකුගඩුවෙන් මුත්රාශයට එන නාළවල දීර්ඝ කාලයක් තිස්සේ ගලක් සිරවී තිබීම වකුගඩු අකර්මණ්‍ය වීමට හේතු විය හැකි ය. මුත්‍රාශයේ සහ වකුගඩුවල ගල් ඇත්නම් ඒ සඳහා වහා ප්‍රතිකාර ගත යුත්තේ මෙම හේතු නිසා ය.

මුත්‍රාශයේ ඇතිවන ගල් ඉවත් කිරීම සඳහා ඖෂධ භාවිතාවේ. මෙහිදී සිදුවන්නේ මුත්‍ර නාළ විශාල කොට ගල පිටතට ඒමට සැලැස්වීම ය. එසේ නැතිව මුත්‍රාශයේ ගල් දිය කර හැරීමට බටහිර වෛද්‍ය විද්‍යාවේ මෙතෙක් ඖෂධ සොයාගෙන නැත.

එලෙස මුත්‍රාශයේ ගල් ඉවත් කළ ද වකුගඩුවල තිබෙන ගල් එසේ ඉවත් කළ නොහැකි ය. එහිදී ශල්‍ය කර්මයක් සිදු කළ යුතුවෙයි. විශාල කැපුමක් සිදු නොකොට මුත්‍රා මාර්ගය දිගේ වකුගඩුව වෙත අතිනවීන උපකරණ යවා වකුගඩුවේ ඇති ගල් කැබළි වලට කුඩු කර වකුගඩුවේ ඇති ගල ඉවත් කිරීමේ හැකියාව ඇත. ඇතැම් විටක සුළු හෝ කැපීමක් සිදු නොකොට වුව ද වකුගඩුවේ ගල ඉවත් කිරීමේ හැකියාව ඇත. එලෙස ඉවතට ගත නොහැකි ගල් ඉවත් කිරීම සඳහා ඉඟටිය ප්‍රදේශයේ කුඩා සිදුරක් ඇති කර ඒ තුළින් නවීන උපකරණ වකුගඩුව තුළට හෝ මුත්‍රාශය තුළට යවා ගල ඉවත් කිරීමේ හැකියාව ඇත.

බොහෝ දෙනෙක් මෞත්‍රලිංගික පද්ධතිය ආශ්‍රිතව මුහුණදෙන රෝගාබාධයක් ලෙස මුත්‍රා දැවිල්ල හැඳින්විය හැකි ය. මෙය ඉතා අසහනකාරී සහ වේදනාකාරී රෝග තත්ත්වයකි. ‘මුත්‍රා දැවිල්ල ඇතිවීමට හේතු කීපයක්ම බලපායි. ඉන් ප්‍රධානම හේතුව වන්නේ මුත්‍ර මාර්ගයේ ඇතිවන ආසාදනයි. එවැනි ආසාදනයක් ඇති වූ විට මුත්‍රා පිටවෙන වාරයක් පාසා තුවාලයක් පෑරෙන්නාක් මෙන් එම ආසාදන තත්ත්වය උත්සන්න වේ.

ඊට අමතරව වැඩිහිටි පුද්ගලයන්ගේ සහ විශේෂයෙන්ම කාන්තාවන්ගේ මුත්‍රා දැවිල්ල ඇතිවීමට බලපෑ හැකි තවත් හේතුවක් හඳුනාගත හැකිය. ඒ මුත්රාවල අම්ල ප්‍රමාණය අධික වීමය. එවන් අවස්ථාවකදී මුත්‍රා මාර්ගයේ කිසිඳු ආබාධයක් නැතිව වුවද අධික මුත්‍රා දැවිල්ලක් ඇතිවීමේ හැකියාව ඇත. නිතර නිතර දීර්ඝ කාලයක් තිස්සේ පවතින මුත්‍රා දැවිල්ල පරීක්ෂාවට ලක්කළ යුතු තත්ත්වයකි. පළමුව එහිදී මුත්‍රා මාර්ගයේ කිසියම් අවහිරතාවයක් ඇතිදැයි සොයා බැලිය යුතුය. එවැනි අවහිරතාවයක් නැති නම් මුත්රාවල අම්ල ප්‍රමාණය අඩු කිරීමට ඖෂධ ලබා දේ.

පිරිමින්ට වඩා කාන්තාවන්ගේ මුත්‍රා ආසාදන සහ මුත්‍රා දැවිල්ල ඇතිවීමේ හැකියාව වැඩිය. කාන්තාවන්ගේ මුත්‍ර මාර්ගය කෙටි වීම එයට හේතුවය. එවිට විෂබීජ මුත්‍ර මාර්ගය දිගේ මුත්‍රාශය දෙසට ගමන් කිරීමේ හැකියාව වැඩිය. එමෙන්ම අලුත විවාහ වූ කාන්තාවන්ට මුත්‍රා ආසාදන ඇතිවීමේ හැකියාවක් ද ඇත. එය සාමාන්‍ය තත්ත්වයකි.

මුත්‍රා සමඟ රුධිරය පිටවීම දැඩිව අවධානය යොමු කළ යුතු තත්ත්වයකි. වයස අවුරුදු 45 ඉක්මවූ අයකුගේ මුත්‍රා සමඟ රුධිරය පිට වුවහොත්, මුත්‍ර මාර්ගය ආශි‍්‍රතව පිළිකා තත්ත්වයක් නැතැයි තහවුරු වනතෙක් අවශ්‍ය පරීක්ෂණ සිදු කළ යුතුය. වේදනාවක් ඇතිව හෝ නැතිව වුවද මුත්‍රා තද පැහැයෙන් පිටවීම වෛද්‍ය උපදෙස් පැතීමට හේතුවකි.

පුරුෂයන්ගේ පුරස්ථ ග්‍රන්ථිය ආශි‍්‍රතව ඇතිවන ආබාධ මෞත්‍ර ලිංගික පද්ධතිය ආශි‍්‍රතව ඇතිවන ආබාධ අතර ප්‍රධාන තැනක් ගනී. පුරස්ථ ග්‍රන්ථිය ලෙස හැඳින්වෙන්නේ ශුක්‍රානු නිපදවන ග්‍රන්ථියයි. එම ග්‍රන්ථිය මුත්රාශයට පහළින් පිහිටා ඇත. මුත්‍රා ගමන් කරන මුත්‍ර නාළය පිහිටන්නේ ඉහත ග්‍රන්ථිය මැදය. කිසිඳු හේතුවක් නැතිව වුවද වයස අවුරුදු 45, 50 ඉක්මවූ පුරුෂයන්ගේ පුරස්ථ ග්‍රන්ථිය ආශි‍්‍රත පටක වැඩී, ඉදිමීමට පටන් ගනී. මුත්‍රා ගමන් කරන මාර්ගය මේ ග්‍රන්ථිය මැද පිහිටා තිබෙන නිසා පුරස්ථ ග්‍රන්ථිය ඉදිමී පටක ඉදිමීම නිසා මුත්‍ර නාළයේ සිරවීමක් සිදු විය හැකිය. එහි ප්‍රතිඵලය මුත්‍ර පහකරීමට අපහසු වීමය.

එහිදී මතුවන රෝග ලක්ෂණ ගණනාවක්ම දැකගත හැකිය. මුත්‍රා සෙමෙන් යාම, කඩින් කඩ යාම, බිංදු ලෙස යාම, දිනකට දහ දොළොස් වරකට වඩා මුත්‍රා පහවීම, මුත්‍රා පහර ඉදිරියට විදීමේ අපහසුව යන රෝග ලක්ෂණ මෙහිදී මතුවේ. වයසත් සමඟ ඇතිවන මේ රෝගයට අමතරව ඉතාම සුළු පිරිසකට පුරස්ථ ග්‍රන්ථියේ ඇතිවන පිළිකාවක් නිසාද ඉහත රෝග ලක්ෂණයම ඇතිවනු දැකගත හැකිය.

රාත්රියේදී කීප වරක් මුත්රාපිට කිරීමට සිදුවීම ඇතැමුන් මුහුණ දෙන තවත් ප්‍රධාන ගැටලුවකි. රාත්රියේදී එක්වරක් පමණක් මුත්‍රා පිට කිරීමට සිදුවීම රෝගයක් හෝ රෝග ලක්ෂණයක් හෝ නොවේ. එහෙත් රාත්‍රිය පුරා කීප වරක් වරින්වර මුත්‍රා පිට කිරීමට සිදුවීම රෝග ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. යමෙකු රාත්රියේදී නින්දට යාමට පෙර මුත්‍රාශය සම්පූර්ණයෙන්ම හිස්කොට නින්දට යන්නේ නම් ඇතැම්විට එම ගැටලුව මතු නොවේ. රාත්‍රිය පුරා කීප වරක් මුත්‍රා කිරීමට සිදුවීම පුරස්ථ ග්‍රන්ථියේ ආබාධයක ලක්ෂණයක් විය හැකිය. පුරස්ථ ග්‍රන්ථියේ ආබාධයක් ඇති විට මුත්‍රාශය හිස් කිරීමේ හැකියාව දුර්වල වීම එයට හේතුවය.

නිරෝගී පුද්ගලයකුගේ ශරීරයේ රාත්රියේදී මුත්‍රා නිපදවෙන්නේ ඉතා අඩුවෙනි. එහෙත් දියවැඩියාව, හෘදරෝග වැනි ආබාධවලින් පෙළෙන්නන් තුළ රාත්රියේදී අධික ලෙස මුත්‍රා නිපදවේ. ඔවුන් ද රාත්රියේදී කීපවරක් මුත්‍රා පිට වීමද සාමාන්‍ය තත්ත්වයකි. එයට හේතුව වන්නේ දියවැඩියාවට සහ හෘද රෝගවලට දෙනු ලබන ඇතැම් ඖෂධ මුත්‍ර නිපදවීමේ ගුණයෙන් යුතු වීමය.

ගාමිණී සුසන්ත

වතුර වැඩිපුර බීමත් ලෙඩක්

මෞත්‍ර ලිංගික පද්ධතිය ආශි‍්‍රත රෝගවලින් මිදීමට අවශ්‍ය පමණට ජලය පානය කිරීම ඉතා වැදගත්. වැඩිහිටියකු දිනකට ලීටර් 2 – 2 1/2 අතර ප්‍රමාණයක් ජලය පානය කිරීම වැදගත්ය. ජලය පානය කිරීම පිළිබඳවද විවිධ මත ඇත. ඇතැම් අය දිනකට ලීටර් 4 – 5 පමණ ප්‍රමාණයක් ජලය පානය කිරීමට පෙළඹී සිටිති. එය නුසුදුසුය.

නව පර්යේෂණ මඟින් පෙන්වා දී ඇත්තේ දිනකට ජලය ලීටර් 3 කට වැඩියෙන් පානය කිරීම වකුගඩු සහ මුත්‍රාශය ආශි‍්‍රතව ගල් නිර්මාණය වීමට හේතුවන බවය. සාමාන්‍යයෙන් මුත්රාවල මුත්‍රාගල් නිපදවීම වැළැක්වීමේ හැකියාව ඇති රසායනිකයක් ඇත.

අවශ්‍ය පමණට වඩා ජලය පානය කළ විට එම රසායනිකය තනුක වී මුත්‍රාශය ආශි‍්‍රත ගල් නිපදවීමේ හැකියාව වැඩි වෙයි. ඒ නිසා වැඩිහිටියකු දිනකට ජලය ලීටර් 3 කට වැඩියෙන් පානය කිරීම සුදුසු නැත. දරුවකු නම් දිනකට ලීටර් 1 – 1 1/2 අතර ප්‍රමාණයක් පානය කිරීම ප්රමාණවත්ය.

[QUOTE="sirajstc, post: 13612459, member: 91140"] [b]මුත්‍රා හිරකරගෙන ඉන්න එපා[/b] [B][SIZE=3] මුත්‍රා හිරකරගෙන ඉන්න එපා[/SIZE][/B] [SIZE=3][COLOR=#800000][I]මුත්‍රා කිරීමේ අවශ්‍යතාව දැනුණු වහාම මුත්‍රා පිට කිරීම මෞත්‍ර ලිංගික පද්ධතිය ආශි‍්‍රතව ඇති විය හැකි රෝගවලින් මිදීමට ඇති ඉතා වැදගත් පිළිවෙතකි. ඒම කියලා පාරේ අයිනේ දාන්ට ඒම එපා .:lol::lol:[/I][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#800000][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#800000][I]බොහෝ වේලාවක් මුත්‍රා පිට නොකොට මුත්‍රාශයේ මුත්‍ර තද කරගෙන සිටීම රෝග ගණනාවකටම අත වැනීමකි. එසේ මුත්‍රා මුත්‍රාශය තුළ සිරකරගෙන සිටින විට මුත්‍රාශයේ පේෂිවල ඇදීමක් සිදුවී එම පේෂි දුර්වලවේ. පසුකාලීනව මුත්‍රා කිරීමට අපහසුතා ඇතිවීමට එය ප්‍රබල හේතුවකි. විවිධ හේතූන් නිසා කාන්තාවන් පැය ගණන් මුත්‍රා නොකොට මුත්‍රා සිර කරගෙන සිටින අවස්ථාවන් ඇත. කාන්තාවන් අතර මුත්‍රා ආසාදන වැඩි වීමට එයද එක් හේතුවකි. අඩුම තරමින් පැය 4 කට හෝ 5 කට වරක් මුත්‍රා පිට කිරීම වැදගත්ය.[/I][/COLOR][/SIZE] [SIZE=3][IMG]http://www.silumina.lk/2011/07/24/am1107243-1.jpg[/IMG]මුත්‍රා ආසාදන, මුත්‍රාශයේ ඇතිවන ගල්, වකුගඩු ආබාධ, පිරිමින්ගේ පුරස්ථ ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන ආබාධ ආදිය මෞත්‍ර ලිංගික පද්ධතිය හා සම්බන්ධ රෝගාබාධ ලෙස සැලකේ.[/SIZE] [SIZE=3] මෞත්‍ර ලිංගික පද්ධතිය ලෙස හැඳින්වෙන්නේ වකුගඩු, මුත්‍රාශය, මුත්‍ර මාර්ගය ඇතුළත් අවයව පද්ධතියටය. මෞත්‍ර ලිංගික පද්ධතිය ආශ්‍රිතව ඇතිවන ඉහත ආබාධ ඉතා වේදනාකාරී ය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] මෞත්‍ර ලිංගික පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝගාබාධ පිළිබඳව කතා කිරීමේදී හඳුනාගැනීමේ පහසුව සඳහා එම රෝගාබාධ ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැකි ය. ඒ වෛද්‍යමය රෝග සහ ශල්‍යමය රෝග ලෙස ය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] වෛද්‍යමය රෝග ලෙස හැඳින්වෙන්නේ ඖෂධීය ප්‍රතිකාර මගින් සුව කළ හැකි රෝගාබාධ ය. ශල්‍යමය රෝග වලින් මිදීම සඳහා ශල්‍යකර්ම සිදු කළ යුතුවේ. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]වකුගඩු අකර්මණ්‍ය වීම වෛද්‍යමය රෝග අතරට ගැනෙන එක් රෝගාබාධයකි. වකුගඩු අකර්මණ්‍යවීම හදිසියේ ඇතිවන වකුගඩු අකර්මණ්‍යතාවය සහ දීර්ඝකාලීනව සිදුවන වකුගඩු අකර්මණ්‍යතාව ලෙස දෙකොටසකි. දීර්ඝකාලීන වකුගඩු අකර්මණ්‍යතාවයට හේතු වන්නේ දියවැඩියාව සහ අධිරුධිර පීඩනය නිවැරදි ලෙස පාලනය නොකිරීම ය. ඊට අමතරව මුත්‍රාශය ආශ්‍රිතව ඇතිවන ආසාදන නොසළකා හැරීම ද දීර්ඝකාලීන වකුගඩු අකර්මණ්‍යතාවයට හේතුවකි.[/SIZE] [SIZE=3] හදිසි වකුගඩු අකර්මණ්‍යතාවයට බොහෝ විට හේතු වන්නේ යම් යම් ඖෂධ වර්ග විෂවීම විවිධ විෂ වර්ග ශරීරගතවීම සර්ප විෂ ශරීරගත වීම, ආහාර විෂ වීම වැනි හේතු ය. හදිසි වකුගඩු අකර්මණ්‍යතාවට ප්‍රතිකාර කළ යුත්තේ ඖෂධ භාවිතා කිරීමෙනි. එසේ නොවුණහොත් කළ යුතු වන්නේ රුධිරය පිරිසිදු කරන යන්ත්‍රයක් මගින් රුධිරය පිරිසිදු කිරීම ය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] වකුගඩු ආශ්‍රිතව සිදු කෙරෙන ශල්‍යකර්ම වලින් බහුලවම සිදු කෙරෙන්නේ වකුගඩුවල ඇති ගල් ඉවත් කිරීමේ සැත්කම ය. මුත්‍රාශයේ හෝ වකුගඩුවල ඇති ගල් නිර්මාණය වන්නේ එම ඉන්ද්‍රියන් තුළම ය. කැල්සියම් ඔක්සලේට් නම් රසායනික ද්‍රව්‍ය එම ගල් නිර්මාණය වීමට හේතු වේ. ඊට අමතරව කැල්සියම් කාබනේට්, යූරික් ඇසිඩ් නිසා ද වකුගඩුවේ සහ මුත්‍රාශයේ ගල් ඇති වේ. කැල්සියම් ඔක්සලේට් රසායනිකය නිසා මුත්‍රාශය සහ වකුගඩු ආශ්‍රිතව ගල් නිර්මාණය වීමට හේතු කීපයක් ම බලපාන බව පැහැදිලි ය. කැල්සියම් ඔක්සලේට් ස්ඵටික මුත්රාවල පැවතීම සාමාන්‍ය අප ගන්නා ජලය ප්‍රමාණය මද වුවහොත් ස්ඵටික වකුගඩු වල තැන්පත්වේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] හොඳින් මුත්‍රා පිට නොවීමට මුත්‍රාශයේ සහ වකුගඩුවල ගල් ඇති වීම ප්‍රධාන හේතුවකි. ඉහත දැක්වූ ආකාරයට ගල් ඇති වන්නේ ස්ඵටික ආකාරයෙනි. මුත්‍රා පිට කරන විට එම ස්ඵටික පිට වුවහොත් මුත්‍රාශය තුළ ගල් ඇති නොවේ. වකුගඩු තුළ නාල අවහිරවීම වැනි හේතුවක් නිසා එම ස්ඵටික වකුගඩුව තුළ තැන්පත් වුවහොත් එය වර්ධනය වී ගල් ඇතිවේ.[/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3] වකුගඩු වල සහ මුත්‍රාශයේ ගල් ඇතිවීම විශේෂයෙන් සොයා බලා ප්‍රතිකාර ලබාගත යුතු ය. ඒ; මුත්‍රාශයේ හෝ වකුගඩුවල ගල් ඇතිවීම වකුගඩු අකර්මණ්‍යවීමට ප්‍රධානම හේතුවක් වන නිසා ය. එසේ ම වකුගඩුවක් තුළ නිර්මාණය වූ ගලක් වකුගඩුවේ සිට මුත්‍රවාහිනී ඔස්සේ එළියට පැමිණෙන විට අධික වේදනාවක් ඇතිවීම ය. ඇතැමුන් පවසන්නේ මෙහිදී ඇතිවන වේදනාව දෙවැනි වන්නේ කාන්තාවකට දරු ප්‍රසූතියේදී ඇතිවන වේදනාවට පමණක් බව ය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] එහිදී ඇතිවන වේදනාව ඉඟටිය ප්‍රදේශයෙන් ආරම්භ වී ගල ගමන් කිරීමත් සමඟම මුත්‍රාශය දෙසට ගමන් කරයි. එවැනි අවස්ථාවක මුත්‍රා සමඟ රුධිරය පිටවීමක් ද සිදුවිය හැකිය. එයට හේතු වන්නේ ගල මුත්රාමාර්ගය දිගේ පහළට ඒමේදී එහි බිත්ති සීරීමය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ඇතැම් විටෙක වකුගඩු දෙකෙහිම ගල් නිර්මාණය වී තිබුණහොත් වකුගඩුවල නාළ දෙකම අවහිර වී හදිසි වකුගඩු අකර්මණ්‍ය තාවයක් විය හැකි ය. වකුගඩුවෙන් මුත්රාශයට එන නාළවල දීර්ඝ කාලයක් තිස්සේ ගලක් සිරවී තිබීම වකුගඩු අකර්මණ්‍ය වීමට හේතු විය හැකි ය. මුත්‍රාශයේ සහ වකුගඩුවල ගල් ඇත්නම් ඒ සඳහා වහා ප්‍රතිකාර ගත යුත්තේ මෙම හේතු නිසා ය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] මුත්‍රාශයේ ඇතිවන ගල් ඉවත් කිරීම සඳහා ඖෂධ භාවිතාවේ. මෙහිදී සිදුවන්නේ මුත්‍ර නාළ විශාල කොට ගල පිටතට ඒමට සැලැස්වීම ය. එසේ නැතිව මුත්‍රාශයේ ගල් දිය කර හැරීමට බටහිර වෛද්‍ය විද්‍යාවේ මෙතෙක් ඖෂධ සොයාගෙන නැත.[/SIZE] [SIZE=3] එලෙස මුත්‍රාශයේ ගල් ඉවත් කළ ද වකුගඩුවල තිබෙන ගල් එසේ ඉවත් කළ නොහැකි ය. එහිදී ශල්‍ය කර්මයක් සිදු කළ යුතුවෙයි. විශාල කැපුමක් සිදු නොකොට මුත්‍රා මාර්ගය දිගේ වකුගඩුව වෙත අතිනවීන උපකරණ යවා වකුගඩුවේ ඇති ගල් කැබළි වලට කුඩු කර වකුගඩුවේ ඇති ගල ඉවත් කිරීමේ හැකියාව ඇත. ඇතැම් විටක සුළු හෝ කැපීමක් සිදු නොකොට වුව ද වකුගඩුවේ ගල ඉවත් කිරීමේ හැකියාව ඇත. එලෙස ඉවතට ගත නොහැකි ගල් ඉවත් කිරීම සඳහා ඉඟටිය ප්‍රදේශයේ කුඩා සිදුරක් ඇති කර ඒ තුළින් නවීන උපකරණ වකුගඩුව තුළට හෝ මුත්‍රාශය තුළට යවා ගල ඉවත් කිරීමේ හැකියාව ඇත.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] බොහෝ දෙනෙක් මෞත්‍රලිංගික පද්ධතිය ආශ්‍රිතව මුහුණදෙන රෝගාබාධයක් ලෙස මුත්‍රා දැවිල්ල හැඳින්විය හැකි ය. මෙය ඉතා අසහනකාරී සහ වේදනාකාරී රෝග තත්ත්වයකි. ‘මුත්‍රා දැවිල්ල ඇතිවීමට හේතු කීපයක්ම බලපායි. ඉන් ප්‍රධානම හේතුව වන්නේ මුත්‍ර මාර්ගයේ ඇතිවන ආසාදනයි. එවැනි ආසාදනයක් ඇති වූ විට මුත්‍රා පිටවෙන වාරයක් පාසා තුවාලයක් පෑරෙන්නාක් මෙන් එම ආසාදන තත්ත්වය උත්සන්න වේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ඊට අමතරව වැඩිහිටි පුද්ගලයන්ගේ සහ විශේෂයෙන්ම කාන්තාවන්ගේ මුත්‍රා දැවිල්ල ඇතිවීමට බලපෑ හැකි තවත් හේතුවක් හඳුනාගත හැකිය. ඒ මුත්රාවල අම්ල ප්‍රමාණය අධික වීමය. එවන් අවස්ථාවකදී මුත්‍රා මාර්ගයේ කිසිඳු ආබාධයක් නැතිව වුවද අධික මුත්‍රා දැවිල්ලක් ඇතිවීමේ හැකියාව ඇත. නිතර නිතර දීර්ඝ කාලයක් තිස්සේ පවතින මුත්‍රා දැවිල්ල පරීක්ෂාවට ලක්කළ යුතු තත්ත්වයකි. පළමුව එහිදී මුත්‍රා මාර්ගයේ කිසියම් අවහිරතාවයක් ඇතිදැයි සොයා බැලිය යුතුය. එවැනි අවහිරතාවයක් නැති නම් මුත්රාවල අම්ල ප්‍රමාණය අඩු කිරීමට ඖෂධ ලබා දේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] පිරිමින්ට වඩා කාන්තාවන්ගේ මුත්‍රා ආසාදන සහ මුත්‍රා දැවිල්ල ඇතිවීමේ හැකියාව වැඩිය. කාන්තාවන්ගේ මුත්‍ර මාර්ගය කෙටි වීම එයට හේතුවය. එවිට විෂබීජ මුත්‍ර මාර්ගය දිගේ මුත්‍රාශය දෙසට ගමන් කිරීමේ හැකියාව වැඩිය. එමෙන්ම අලුත විවාහ වූ කාන්තාවන්ට මුත්‍රා ආසාදන ඇතිවීමේ හැකියාවක් ද ඇත. එය සාමාන්‍ය තත්ත්වයකි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] මුත්‍රා සමඟ රුධිරය පිටවීම දැඩිව අවධානය යොමු කළ යුතු තත්ත්වයකි. වයස අවුරුදු 45 ඉක්මවූ අයකුගේ මුත්‍රා සමඟ රුධිරය පිට වුවහොත්, මුත්‍ර මාර්ගය ආශි‍්‍රතව පිළිකා තත්ත්වයක් නැතැයි තහවුරු වනතෙක් අවශ්‍ය පරීක්ෂණ සිදු කළ යුතුය. වේදනාවක් ඇතිව හෝ නැතිව වුවද මුත්‍රා තද පැහැයෙන් පිටවීම වෛද්‍ය උපදෙස් පැතීමට හේතුවකි.[/SIZE] [SIZE=3] පුරුෂයන්ගේ පුරස්ථ ග්‍රන්ථිය ආශි‍්‍රතව ඇතිවන ආබාධ මෞත්‍ර ලිංගික පද්ධතිය ආශි‍්‍රතව ඇතිවන ආබාධ අතර ප්‍රධාන තැනක් ගනී. පුරස්ථ ග්‍රන්ථිය ලෙස හැඳින්වෙන්නේ ශුක්‍රානු නිපදවන ග්‍රන්ථියයි. එම ග්‍රන්ථිය මුත්රාශයට පහළින් පිහිටා ඇත. මුත්‍රා ගමන් කරන මුත්‍ර නාළය පිහිටන්නේ ඉහත ග්‍රන්ථිය මැදය. කිසිඳු හේතුවක් නැතිව වුවද වයස අවුරුදු 45, 50 ඉක්මවූ පුරුෂයන්ගේ පුරස්ථ ග්‍රන්ථිය ආශි‍්‍රත පටක වැඩී, ඉදිමීමට පටන් ගනී. මුත්‍රා ගමන් කරන මාර්ගය මේ ග්‍රන්ථිය මැද පිහිටා තිබෙන නිසා පුරස්ථ ග්‍රන්ථිය ඉදිමී පටක ඉදිමීම නිසා මුත්‍ර නාළයේ සිරවීමක් සිදු විය හැකිය. එහි ප්‍රතිඵලය මුත්‍ර පහකරීමට අපහසු වීමය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] එහිදී මතුවන රෝග ලක්ෂණ ගණනාවක්ම දැකගත හැකිය. මුත්‍රා සෙමෙන් යාම, කඩින් කඩ යාම, බිංදු ලෙස යාම, දිනකට දහ දොළොස් වරකට වඩා මුත්‍රා පහවීම, මුත්‍රා පහර ඉදිරියට විදීමේ අපහසුව යන රෝග ලක්ෂණ මෙහිදී මතුවේ. වයසත් සමඟ ඇතිවන මේ රෝගයට අමතරව ඉතාම සුළු පිරිසකට පුරස්ථ ග්‍රන්ථියේ ඇතිවන පිළිකාවක් නිසාද ඉහත රෝග ලක්ෂණයම ඇතිවනු දැකගත හැකිය.[/SIZE] [SIZE=3] රාත්රියේදී කීප වරක් මුත්රාපිට කිරීමට සිදුවීම ඇතැමුන් මුහුණ දෙන තවත් ප්‍රධාන ගැටලුවකි. රාත්රියේදී එක්වරක් පමණක් මුත්‍රා පිට කිරීමට සිදුවීම රෝගයක් හෝ රෝග ලක්ෂණයක් හෝ නොවේ. එහෙත් රාත්‍රිය පුරා කීප වරක් වරින්වර මුත්‍රා පිට කිරීමට සිදුවීම රෝග ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. යමෙකු රාත්රියේදී නින්දට යාමට පෙර මුත්‍රාශය සම්පූර්ණයෙන්ම හිස්කොට නින්දට යන්නේ නම් ඇතැම්විට එම ගැටලුව මතු නොවේ. රාත්‍රිය පුරා කීප වරක් මුත්‍රා කිරීමට සිදුවීම පුරස්ථ ග්‍රන්ථියේ ආබාධයක ලක්ෂණයක් විය හැකිය. පුරස්ථ ග්‍රන්ථියේ ආබාධයක් ඇති විට මුත්‍රාශය හිස් කිරීමේ හැකියාව දුර්වල වීම එයට හේතුවය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] නිරෝගී පුද්ගලයකුගේ ශරීරයේ රාත්රියේදී මුත්‍රා නිපදවෙන්නේ ඉතා අඩුවෙනි. එහෙත් දියවැඩියාව, හෘදරෝග වැනි ආබාධවලින් පෙළෙන්නන් තුළ රාත්රියේදී අධික ලෙස මුත්‍රා නිපදවේ. ඔවුන් ද රාත්රියේදී කීපවරක් මුත්‍රා පිට වීමද සාමාන්‍ය තත්ත්වයකි. එයට හේතුව වන්නේ දියවැඩියාවට සහ හෘද රෝගවලට දෙනු ලබන ඇතැම් ඖෂධ මුත්‍ර නිපදවීමේ ගුණයෙන් යුතු වීමය.[/SIZE] [SIZE=3] ගාමිණී සුසන්ත[/SIZE] [B][SIZE=3] වතුර වැඩිපුර බීමත් ලෙඩක්[/SIZE][/B] [SIZE=3] මෞත්‍ර ලිංගික පද්ධතිය ආශි‍්‍රත රෝගවලින් මිදීමට අවශ්‍ය පමණට ජලය පානය කිරීම ඉතා වැදගත්. වැඩිහිටියකු දිනකට ලීටර් 2 – 2 1/2 අතර ප්‍රමාණයක් ජලය පානය කිරීම වැදගත්ය. ජලය පානය කිරීම පිළිබඳවද විවිධ මත ඇත. ඇතැම් අය දිනකට ලීටර් 4 – 5 පමණ ප්‍රමාණයක් ජලය පානය කිරීමට පෙළඹී සිටිති. එය නුසුදුසුය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] නව පර්යේෂණ මඟින් පෙන්වා දී ඇත්තේ දිනකට ජලය ලීටර් 3 කට වැඩියෙන් පානය කිරීම වකුගඩු සහ මුත්‍රාශය ආශි‍්‍රතව ගල් නිර්මාණය වීමට හේතුවන බවය. සාමාන්‍යයෙන් මුත්රාවල මුත්‍රාගල් නිපදවීම වැළැක්වීමේ හැකියාව ඇති රසායනිකයක් ඇත. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] අවශ්‍ය පමණට වඩා ජලය පානය කළ විට එම රසායනිකය තනුක වී මුත්‍රාශය ආශි‍්‍රත ගල් නිපදවීමේ හැකියාව වැඩි වෙයි. ඒ නිසා වැඩිහිටියකු දිනකට ජලය ලීටර් 3 කට වැඩියෙන් පානය කිරීම සුදුසු නැත. දරුවකු නම් දිනකට ලීටර් 1 – 1 1/2 අතර ප්‍රමාණයක් පානය කිරීම ප්රමාණවත්ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom