Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
මුත්‍රා ආසාදනය ගැන යමක් |Urinary Problems|
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුත්‍රා ගල්

මුත්‍රා ගල්

මුත්‍රා ගල් හටගැනීමේ රෝගය ශ්‍රි ලංකාවේ බහුලව දැකිය හැකි රෝගයකි. මුත්‍රා පද්ධතිය තුල ඕනෑම ස්ථානයක එනම් වකුගඩුව තුල

(Kidney) මුත්‍රා වාහිනී (ureters) තුල, මුත්‍රාශය (Bladder) තුල මෙම ගල් ඇතිවිය හැක. බොහොමයක් මුත්‍රා ගල් සෑදී තිබෙන්නේ

කැල්සියම් ඔක්සලේට් වලිනි.

එම ගල් තරමක් විශාල දුඹුරැ පැහැයක් ගන්නා අතර තියුණු දාර සහිතයි. තවත් සමහර ගල් පොස්පේට් වලින් සෑදී ඇති අතර ඒවා සුදු

පැහැති මතුපිට සුමට ඒවාය. මුත්‍රා වල ආම්ලිකා බව අඩුවූ විට මෙම වර්ගයේ ගල් සෑදීමේ හැකියාව වැඩි වන අතර (උදා: මුත්‍රා

ආසාදනයේදී) එම ගල් වකුගඩුවේ ෙශ්රා්ණිය (Renal pelvis) පිරෙන තරමට විශාල විය හැක.

(staghorn calculi) තවත් සමහර ගල් සෑදී ඇත්තේ යුරික් අම්ල හෝ යුරේට් වලිනි. (uric acid / urate) ඒවා වැලි ඇට වැනි කුඩා

ගල්ය. රාශිය වශයෙන් පවතී. දුලබ මුත්‍රා ගල වර්ග ලෙස සිස්ටීන් (cystine) හා සැන්නින් (Xanthine) ගල් හැදින්විය හැක. මෙම

රෝගයේ රෝග ලක්ෂණයන් එම ගල් තිබෙන ස්ථානය අනුව වෙනස්වේ.

නමුත් මෙහි භයානක තත්වය නම් ඇතැම් මුත්‍රා ගල් කිසිදු වේදනාවක් හෝ රෝගියාට කිසිදු වෙනසක් නොදක්වා නිහඩව සිටීමය.

එවිට රෝගියාට රෝගය පිළිබද දැනගත හැකි වන්නේ විෂබීජ වකුගඩුවට ඇතුළු වී වකුගඩු අක්‍රීය වී රෝගී තත්වය උග්‍ර වූ විටය. මෙය

ඉතාමත් භයානක අවස්ථාවකි. එනිසා මුත්‍රා ගල් වල රෝග ලක්ෂණ දැන සිටීම ඉතා වැදගත්ය. මන්දයත් යම්කිසි පුද්ගලයෙකු තුල

මෙවැනි රෝග ලක්ෂණ ඇතිවුවහොත් ඉක්මනින්ම වෛද්‍යවරයෙකු කරා යොමු විය හැකි බැවිනි.

එනිසා තමා මුත්‍රා ගල් රොගයෙන් පෙලේනම් වෛද්‍යවරයෙකු හමුවී නිසි පරීක්ෂාවට ලක්වී ඔවුන් නියම කරන ඔබට සුදුසු ප්‍රතිකාර

ක්‍රම වලට යොමුවී නිසි ප්‍රතිකාර ලබා ගන්න. එවිට ඔබගේ වකු ගඩු මුත්‍රාගල් නිසා අකර්මන්‍ය වීමෙන් වලක්වාගනු හැකි වනු ඇත .

මුත්‍රා ගල් ඇතිබව දැනගන්නේ කෙසේද?

ප්රථමයෙන්රෝගියාසමගතථාකරරෝගඉතිහාසයලබාගැනීමහාකායිකපරීක්ෂාවක්සිදුකරනුඇත. ඉන්පසුරෝගියාපහත

සදහන්පරීක්ෂණවලටඅවශ්යපරිධියොමුකරනුඇත.

· මුත්‍රා සාම්පල පරීක්ෂාව -Urine full Reportමෙහිදී මුත්‍රා වල ක්‍රිස්ටල් ඇත්නම් හා රුධිර සෛල ඇත්නම් එය මුත්‍රා ගල් ඇති බවට

සැක කරයි. මුත්රාවල සැරවා සෛල ඇත්නම් එය මුත්‍රා ආසාදනය වී ඇති බව දක්වයි

· මුත්‍රා වගාව -Urine cultureමුත්‍රා ආසාදනයක් නිශ්චිත වශයෙන්ම දැනගත හැකිය.

· රුධිරයේ යූරියා ප්‍රමාණය ,ලවණ ප්‍රමාණය, කැල්සියම් ප්‍රමාණය මේවා වැඩිනම් මුත්‍රා ගල් සෑදීමේ හැකියාව වැඩිය.

· එක්ස් කිරණ පරීක්ෂාව90% පමණගල්එක්ස්කිරණඡායාරූපයකින්බලාගතහැක.

· උදරයේ අල්ට්රා සවුන්ඩ් පරීක්ෂාව10% පමණ ගල්එක්ස් කිරණ ඡායාරූපයකින් නොපෙනෙන අතර ඒවා දර්ශනය කිරීමට මෙම

පරීක්ෂාව වැදගත්ය.

· IVU පරීක්ෂණය (Intra venous Urogram)මෙමගින් වකුගඩුවල ක්‍රියාකාරීත්වය වකුගඩු ඉදිමී ඇත්ද යන්න පෙන්වන අතර මුත්‍රා

ගල් ඇති නිශ්චිත ස්ථානය දක්වයි.

· රුධිරයේ යූරියා ක්රියැටිනින් (Serum Creatinine / Blood urea)මෙමගින් වකුගඩු අකර්මණ්‍යවී ඇත්දැයි සොයා බැලිය

හැක.මෙම පරීක්ෂණ සිදු කිරීමෙන් පසු වෛද්‍යවරයා විසින් රෝගියාට සුදුසු ප්‍රතිකාර ක්‍රමය තීරණය කරනු ඇත. අවශ්‍ය නම්

වකුගඩු රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත ඔබව යොමු කරනු ඇත.

මුත්‍රා ගල් සෑදෙන්නේ ඇයි ?

එයට හේතුව නිෂ්චය වශයෙන්ම සොයා ගෙන නැතත් විවිධ හේතු රාශියක් වෛද්‍ය වරැන් විසින් ඉදිරිපත් කර ඇත.

මුත්‍රා වල සංයුතිය වෙනස් වීම

- මුත්‍රා වල ඇති ඔක්සලේට් ප්‍රමාණය වැඩි වීම. ඇතැම් පළතුරැ (උදා: පේර) ඔක්සලේට් බහුලය.

- මුත්‍රා වල ඇති පොස්ෆේට් ප්‍රමාණය වැඩි වීම.

- රැධිරයේ ඇති කැල්සියම් ප්‍රමාණයේ වැඩි වීම හා මුත්‍රා සමඟ වැඩිපුර කැල්සියම් පිටවිම.රැධිරය හා මුත්‍රා වල

කැල්සියම් වැඩි වීමට හේතු.

පැරා තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය වැඩි වීම. (Hyperparathyroidism)

විටමින් ඩී වැඩිපුර ඖෂධ ලෙස ලබා ගැනීම

කැල්සියම් සහිත ආහාර වැඩිපුර ගැනීම

දිගු කලක් එක තැන චලනය නොවී සිටීමේදී ශරීරයේ ඇට වලින් කැල්සියම් රැධිරයට එකතු වීම.

රුධිරයේ යුරික් අම්ලය වැඩි වීම හා මුත්‍රා සමඟ වැඩිපුර යුරික් අම්ලය පිටවීම.

අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් ජලය පානය කිරිමත්, උණුසුම් දේශගුණයේදී ඇතිවන විජලනය හේතුවෙන් සාන්ද්‍රණය වැඩි මුත්‍රා පිටවීම

පුද්ගලයකු ගන්නා ආහාරයේ විටමින් ඒ ඌණතාවය නිසා මුත්‍රා මාර්ගයේ පොඩි කොටස් ගැලවී එම කොටස් වටා ඉහත කී ලවණ තැම්පත් වී ගල් සෑදීම.

දිගින් දිගට ඇතිවන මුත්‍රා ආසාදන නිසා එම බැක්ටීරියා මඟින් යූරිියා ප්‍රයෝජනයට ගෙන නිපදවන ඇමෝනියා නිසා මුත්‍රා වල ආම්ලික බව අඩුවී පොස්ෆේට් වර්ගයේ ගල් සෑදීම.

මුත්‍රා මාර්ගයේ මුත්‍රා ගලා යාමට බාධාවන හේතු නිසා මුත්‍රා එකතු වීමෙන්ද ගල් සෑදීමේ හැකියාව වැඩිවේ

උදා: පුරස්ථි ග්‍රන්ථිය ඉදීමී මුත්‍රා මාර්ගය අවහිර වීම.

මුත්‍රා මාර්ගය සිහින් වීම (urethral strictures)

මුත්‍රාශයේ ස්නායු හරි හැටි ක්‍රියාත්මක නොවීමෙන් මුත්‍රා එකතු වීම.

ප්‍රාථමික වකුගඩු ආබාධ

(උදා: පොලිසිස්ටික් වකුගඩු/ polycystic kidney ඇති අයද මේ රෝගයට වැඩිපුර ගොදුරැ වේ.)

[QUOTE="sirajstc, post: 13612553, member: 91140"] [b]මුත්‍රා ගල්[/b] [SIZE=3][COLOR=#000000][B][U][FONT=Iskoola Pota]මුත්‍රා ගල් [/FONT][/U][/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000][FONT=Iskoola Pota]මුත්‍රා ගල් හටගැනීමේ රෝගය ශ්‍රි ලංකාවේ බහුලව දැකිය හැකි රෝගයකි. මුත්‍රා පද්ධතිය තුල ඕනෑම ස්ථානයක එනම් වකුගඩුව තුල [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000][FONT=Iskoola Pota]([/FONT][FONT=Calibri]Kidney[/FONT][FONT=Iskoola Pota]) මුත්‍රා වාහිනී ([/FONT][FONT=Calibri]ureters[/FONT][FONT=Iskoola Pota]) තුල, මුත්‍රාශය ([/FONT][FONT=Calibri]Bladder[/FONT][FONT=Iskoola Pota]) තුල මෙම ගල් ඇතිවිය හැක. [/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=#000000][FONT=Iskoola Pota]බොහොමයක් මුත්‍රා ගල් සෑදී තිබෙන්නේ [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000][FONT=Iskoola Pota]කැල්සියම් ඔක්සලේට් වලිනි. [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000][FONT=Iskoola Pota]එම ගල් තරමක් විශාල දුඹුරැ පැහැයක් ගන්නා අතර තියුණු දාර සහිතයි.[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=#000000][FONT=Iskoola Pota] තවත් සමහර ගල් පොස්පේට් වලින් සෑදී ඇති අතර ඒවා සුදු [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000][FONT=Iskoola Pota]පැහැති මතුපිට සුමට ඒවාය. මුත්‍රා වල ආම්ලිකා බව අඩුවූ විට මෙම වර්ගයේ ගල් සෑදීමේ හැකියාව වැඩි වන අතර (උදා: මුත්‍රා [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000][FONT=Iskoola Pota]ආසාදනයේදී) එම ගල් වකුගඩුවේ ෙශ්රා්ණිය ([/FONT][FONT=Calibri]Renal pelvis[/FONT][FONT=Iskoola Pota]) පිරෙන තරමට විශාල විය හැක. [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000][FONT=Iskoola Pota]([/FONT][FONT=Calibri]staghorn calculi[/FONT][FONT=Iskoola Pota]) [/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=#000000][FONT=Iskoola Pota]තවත් සමහර ගල් සෑදී ඇත්තේ යුරික් අම්ල හෝ යුරේට් වලිනි. ([/FONT][FONT=Calibri]uric acid / urate[/FONT][FONT=Iskoola Pota]) ඒවා වැලි ඇට වැනි කුඩා [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000][FONT=Iskoola Pota]ගල්ය. රාශිය වශයෙන් පවතී. [/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=#000000][FONT=Iskoola Pota]දුලබ මුත්‍රා ගල වර්ග ලෙස සිස්ටීන් ([/FONT][FONT=Calibri]cystine[/FONT][FONT=Iskoola Pota]) හා සැන්නින් ([/FONT][FONT=Calibri]Xanthine[/FONT][FONT=Iskoola Pota]) ගල් හැදින්විය හැක. [/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=#000000][FONT=Arial Unicode MS]මෙම [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000][FONT=Arial Unicode MS]රෝගයේ රෝග ලක්ෂණයන් එම ගල් තිබෙන ස්ථානය අනුව වෙනස්වේ[/FONT][FONT=Iskoola Pota]. [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000][FONT=Arial Unicode MS]නමුත් මෙහි භයානක තත්වය නම් ඇතැම් මුත්‍රා ගල් කිසිදු වේදනාවක් හෝ රෝගියාට කිසිදු වෙනසක් නොදක්වා නිහඩව සිටීමය[/FONT][FONT=Iskoola Pota]. [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000][FONT=Arial Unicode MS]එවිට රෝගියාට රෝගය පිළිබද දැනගත හැකි වන්නේ විෂබීජ වකුගඩුවට ඇතුළු වී වකුගඩු අක්‍රීය වී රෝගී තත්වය උග්‍ර වූ විටය[/FONT][FONT=Iskoola Pota]. [/FONT][FONT=Arial Unicode MS]මෙය [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000][FONT=Arial Unicode MS]ඉතාමත් භයානක අවස්ථාවකි[/FONT][FONT=Iskoola Pota]. [/FONT][FONT=Arial Unicode MS]එනිසා මුත්‍රා ගල් වල රෝග ලක්ෂණ දැන සිටීම ඉතා වැදගත්ය[/FONT][FONT=Iskoola Pota]. [/FONT][FONT=Arial Unicode MS]මන්දයත් යම්කිසි පුද්ගලයෙකු තුල [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000][FONT=Arial Unicode MS]මෙවැනි රෝග ලක්ෂණ ඇතිවුවහොත් ඉක්මනින්ම වෛද්‍යවරයෙකු කරා යොමු විය හැකි බැවිනි[/FONT][FONT=Iskoola Pota].[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000][FONT=Iskoola Pota]එනිසා තමා මුත්‍රා ගල් රොගයෙන් පෙලේනම් වෛද්‍යවරයෙකු හමුවී නිසි පරීක්ෂාවට ලක්වී ඔවුන් නියම කරන ඔබට සුදුසු ප්‍රතිකාර [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000][FONT=Iskoola Pota]ක්‍රම වලට යොමුවී නිසි ප්‍රතිකාර ලබා ගන්න[/FONT][FONT=Calibri].[/FONT][FONT=Iskoola Pota] එවිට ඔබගේ වකු ගඩු මුත්‍රාගල් නිසා අකර්මන්‍ය වීමෙන් වලක්වාගනු හැකි වනු ඇත .[/FONT][/COLOR][/SIZE] [INDENT][INDENT][INDENT][SIZE=3][COLOR=#000000][FONT=Iskoola Pota][B][U][FONT=Arial Unicode MS]මුත්‍රා ගල් ඇතිබව දැනගන්නේ කෙසේද[/FONT][/U][/B][B][U][FONT=Iskoola Pota]?[/FONT][/U][/B][/FONT][/COLOR][/SIZE] [/INDENT][/INDENT][/INDENT] [SIZE=3][COLOR=#000000][FONT=Iskoola Pota][FONT=Arial Unicode MS]ප්[/FONT][FONT=Arial Unicode MS][/FONT][FONT=Arial Unicode MS]රථමයෙන්[/FONT][FONT=Arial Unicode MS]රෝගියා[/FONT][FONT=Arial Unicode MS]සමග[/FONT][FONT=Arial Unicode MS]තථාකර[/FONT][FONT=Arial Unicode MS]රෝග[/FONT][FONT=Arial Unicode MS]ඉතිහාසය[/FONT][FONT=Arial Unicode MS]ලබාගැනීම[/FONT][FONT=Arial Unicode MS]හා[/FONT][FONT=Arial Unicode MS]කායික[/FONT][FONT=Arial Unicode MS]පරීක්ෂාවක්[/FONT][FONT=Arial Unicode MS]සිදු[/FONT][FONT=Arial Unicode MS]කරන[/FONT][FONT=Iskoola Pota]ු[/FONT][FONT=Iskoola Pota]ඇත[/FONT][FONT=Calibri]. [/FONT][FONT=Arial Unicode MS]ඉන්පසු[/FONT][FONT=Arial Unicode MS]රෝගියා[/FONT][FONT=Arial Unicode MS]පහත[/FONT][/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000][FONT=Iskoola Pota][FONT=Arial Unicode MS]සදහන්[/FONT][FONT=Arial Unicode MS]පරීක්ෂණ[/FONT][FONT=Arial Unicode MS]වලට[/FONT][FONT=Arial Unicode MS]අවශ්[/FONT][FONT=Arial Unicode MS][/FONT][FONT=Arial Unicode MS]ය[/FONT][FONT=Arial Unicode MS]පරිධි[/FONT][FONT=Arial Unicode MS]යොමු[/FONT][FONT=Arial Unicode MS]කරනු[/FONT][FONT=Arial Unicode MS]ඇත[/FONT][FONT=Iskoola Pota].[/FONT][/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000][FONT=Iskoola Pota][FONT=Symbol]· [/FONT][FONT=Arial Unicode MS]මුත්‍රා සාම්පල පරීක්ෂාව [/FONT][FONT=Iskoola Pota]-[/FONT][FONT=Calibri]Urine full Report[/FONT][FONT=Arial Unicode MS]මෙහිදී මුත්‍රා වල ක්‍රිස්ටල් ඇත්නම් හා රුධිර සෛල ඇත්නම් එය මුත්‍රා ගල් ඇති බවට [/FONT][/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000][FONT=Iskoola Pota][FONT=Arial Unicode MS] සැක කරයි[/FONT][FONT=Iskoola Pota]. [/FONT][FONT=Arial Unicode MS]මුත්රාවල සැරවා සෛල ඇත්නම් එය මුත්‍රා ආසාදනය වී ඇති බව දක්වයි[/FONT][/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000][FONT=Iskoola Pota][FONT=Symbol]· [/FONT][FONT=Arial Unicode MS]මුත්‍රා වගාව[/FONT][FONT=Calibri] -Urine culture[/FONT][FONT=Arial Unicode MS]මුත්‍රා ආසාදනයක් නිශ්චිත වශයෙන්ම දැනගත හැකිය[/FONT][FONT=Iskoola Pota].[/FONT][/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000][FONT=Iskoola Pota][FONT=Symbol]· [/FONT][FONT=Arial Unicode MS]රුධිරයේ යූරියා ප්‍රමාණය [/FONT][FONT=Iskoola Pota],[/FONT][FONT=Arial Unicode MS]ලවණ ප්‍රමාණය[/FONT][FONT=Iskoola Pota], [/FONT][FONT=Arial Unicode MS]කැල්සියම් ප්‍රමාණය මේවා වැඩිනම් මුත්‍රා ගල් සෑදීමේ හැකියාව වැඩිය[/FONT][FONT=Iskoola Pota].[/FONT][/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000][FONT=Iskoola Pota][FONT=Symbol]· [/FONT][FONT=Arial Unicode MS]එක්ස් කිරණ පරීක්ෂාව[/FONT][FONT=Iskoola Pota]90% [/FONT][FONT=Iskoola Pota]පමණ[/FONT][FONT=Iskoola Pota]ගල්[/FONT][FONT=Iskoola Pota]එක්ස්[/FONT][FONT=Iskoola Pota]කිරණ[/FONT][FONT=Iskoola Pota]ඡායාරූපයකින්[/FONT][FONT=Iskoola Pota]බලාගත[/FONT][FONT=Iskoola Pota]හැක[/FONT][FONT=Iskoola Pota].[/FONT][/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000][FONT=Iskoola Pota][FONT=Symbol]· [/FONT][FONT=Arial Unicode MS]උදරයේ අල්ට්රා සවුන්ඩ් පරීක්ෂාව[/FONT][FONT=Iskoola Pota]10% [/FONT][FONT=Arial Unicode MS]පමණ ගල්එක්ස් කිරණ ඡායාරූපයකින් නොපෙනෙන අතර ඒවා දර්ශනය කිරීමට මෙම [/FONT][/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000][FONT=Iskoola Pota][FONT=Arial Unicode MS] පරීක්ෂාව වැදගත්ය[/FONT][FONT=Iskoola Pota].[/FONT][/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000][FONT=Iskoola Pota][FONT=Symbol]· [/FONT][FONT=Calibri]IVU [/FONT][FONT=Arial Unicode MS]පරීක්ෂණය [/FONT][FONT=Iskoola Pota]([/FONT][FONT=Calibri]Intra venous Urogram)[/FONT][FONT=Arial Unicode MS]මෙමගින් වකුගඩුවල ක්‍රියාකාරීත්වය වකුගඩු ඉදිමී ඇත්ද යන්න පෙන්වන අතර මුත්‍රා [/FONT][/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000][FONT=Iskoola Pota][FONT=Arial Unicode MS] ගල් ඇති නිශ්චිත ස්ථානය දක්වයි[/FONT][FONT=Iskoola Pota]. [/FONT][/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000][FONT=Iskoola Pota][FONT=Symbol]· [/FONT][FONT=Arial Unicode MS]රුධිරයේ යූරියා ක්රියැටිනින් [/FONT][FONT=Iskoola Pota]([/FONT][FONT=Calibri]Serum Creatinine / Blood urea)[/FONT][FONT=Arial Unicode MS]මෙමගින් වකුගඩු අකර්මණ්‍යවී ඇත්දැයි සොයා බැලිය [/FONT][/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000][FONT=Iskoola Pota][FONT=Arial Unicode MS] හැක[/FONT][FONT=Iskoola Pota].[/FONT][FONT=Arial Unicode MS]මෙම පරීක්ෂණ සිදු කිරීමෙන් පසු වෛද්‍යවරයා විසින් රෝගියාට සුදුසු ප්‍රතිකාර ක්‍රමය තීරණය කරනු ඇත[/FONT][FONT=Iskoola Pota]. [/FONT][FONT=Arial Unicode MS]අවශ්‍ය නම් [/FONT][/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000][FONT=Iskoola Pota][FONT=Arial Unicode MS] වකුගඩු රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත ඔබව යොමු කරනු ඇත[/FONT][FONT=Iskoola Pota].[/FONT][/FONT][/COLOR][/SIZE] [INDENT][INDENT][INDENT][INDENT][INDENT][INDENT][SIZE=3][COLOR=#000000][FONT=Iskoola Pota][B][U][FONT=Iskoola Pota]මුත්‍රා ගල් සෑදෙන්නේ ඇයි [/FONT][/U][/B][B][U][FONT=Times New Roman]?[/FONT][/U][/B][/FONT][/COLOR][/SIZE] [/INDENT][/INDENT][/INDENT][/INDENT][/INDENT][/INDENT] [SIZE=3][COLOR=#000000][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]එයට හේතුව නිෂ්චය වශයෙන්ම සොයා ගෙන නැතත් විවිධ හේතු රාශියක් වෛද්‍ය වරැන් විසින් ඉදිරිපත් කර ඇත. [/FONT][/FONT][/COLOR][/SIZE] [LIST=1] [*][SIZE=3][FONT=Iskoola Pota]මුත්‍රා වල සංයුතිය වෙනස් වීම[/FONT][/SIZE] [/LIST] [SIZE=3][FONT=Times New Roman] - [/FONT][FONT=Iskoola Pota]මුත්‍රා වල ඇති ඔක්සලේට් ප්‍රමාණය වැඩි වීම. ඇතැම් පළතුරැ (උදා: පේර) ඔක්සලේට් බහුලය.[/FONT][/SIZE] [SIZE=3][FONT=Times New Roman] - [/FONT][FONT=Iskoola Pota]මුත්‍රා වල ඇති පොස්ෆේට් ප්‍රමාණය වැඩි වීම.[/FONT][/SIZE] [SIZE=3][FONT=Times New Roman] - [/FONT][FONT=Iskoola Pota]රැධිරයේ ඇති කැල්සියම් ප්‍රමාණයේ වැඩි වීම හා මුත්‍රා සමඟ වැඩිපුර කැල්සියම් පිටවිම.[/FONT][FONT=Iskoola Pota]රැධිරය හා මුත්‍රා වල [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] කැල්සියම් වැඩි වීමට හේතු.[/FONT][/SIZE] [INDENT][INDENT][INDENT] [LIST] [*][SIZE=3][FONT=Iskoola Pota]පැරා තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය වැඩි වීම. ([/FONT][FONT=Times New Roman]Hyperparathyroidism[/FONT][FONT=Iskoola Pota])[/FONT][/SIZE] [/LIST] [/INDENT][/INDENT][/INDENT][INDENT][INDENT][INDENT] [LIST] [*][SIZE=3][FONT=Iskoola Pota]විටමින් ඩී වැඩිපුර ඖෂධ ලෙස ලබා ගැනීම[/FONT][/SIZE] [/LIST] [/INDENT][/INDENT][/INDENT][INDENT][INDENT][INDENT] [LIST] [*][SIZE=3][FONT=Iskoola Pota]කැල්සියම් සහිත ආහාර වැඩිපුර ගැනීම [/FONT][/SIZE] [/LIST] [/INDENT][/INDENT][/INDENT][INDENT][INDENT][INDENT] [LIST] [*][SIZE=3][FONT=Iskoola Pota]දිගු කලක් එක තැන චලනය නොවී සිටීමේදී ශරීරයේ ඇට වලින් කැල්සියම් රැධිරයට එකතු වීම.[/FONT][/SIZE] [/LIST] [/INDENT][/INDENT][/INDENT] [SIZE=3][FONT=Iskoola Pota]රුධිරයේ යුරික් අම්ලය වැඩි වීම හා මුත්‍රා සමඟ වැඩිපුර යුරික් අම්ලය පිටවීම.[/FONT][/SIZE] [LIST] [*][SIZE=3][COLOR=#000000][FONT=Iskoola Pota]අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් ජලය පානය කිරිමත්, උණුසුම් දේශගුණයේදී ඇතිවන විජලනය හේතුවෙන් සාන්ද්‍රණය වැඩි මුත්‍රා පිටවීම[/FONT][/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=#000000][FONT=Iskoola Pota]පුද්ගලයකු ගන්නා ආහාරයේ විටමින් ඒ ඌණතාවය නිසා මුත්‍රා මාර්ගයේ පොඩි කොටස් ගැලවී එම කොටස් වටා ඉහත කී ලවණ තැම්පත් වී ගල් සෑදීම.[/FONT][/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=#000000][FONT=Iskoola Pota]දිගින් දිගට ඇතිවන මුත්‍රා ආසාදන නිසා එම බැක්ටීරියා මඟින් යූරිියා ප්‍රයෝජනයට ගෙන නිපදවන ඇමෝනියා නිසා මුත්‍රා වල ආම්ලික බව අඩුවී පොස්ෆේට් වර්ගයේ ගල් සෑදීම.[/FONT][/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=#000000][FONT=Iskoola Pota]මුත්‍රා මාර්ගයේ මුත්‍රා ගලා යාමට බාධාවන හේතු නිසා මුත්‍රා එකතු වීමෙන්ද ගල් සෑදීමේ හැකියාව වැඩිවේ[/FONT][/COLOR][/SIZE] [/LIST] [SIZE=3][COLOR=#000000] [FONT=Iskoola Pota] උදා: පුරස්ථි ග්‍රන්ථිය ඉදීමී මුත්‍රා මාර්ගය අවහිර වීම.[/FONT] [FONT=Iskoola Pota] මුත්‍රා මාර්ගය සිහින් වීම ([/FONT][FONT=Times New Roman]urethral strictures)[/FONT] [FONT=Iskoola Pota] මුත්‍රාශයේ ස්නායු හරි හැටි ක්‍රියාත්මක නොවීමෙන් මුත්‍රා එකතු වීම.[/FONT] [LIST] [*][FONT=Iskoola Pota]ප්‍රාථමික වකුගඩු ආබාධ[/FONT] [/LIST] [FONT=Iskoola Pota] (උදා: පොලිසිස්ටික් වකුගඩු[/FONT][FONT=Times New Roman]/ polycystic kidney [/FONT][FONT=Iskoola Pota]ඇති අයද මේ රෝගයට වැඩිපුර ගොදුරැ වේ.)[/FONT] [/COLOR][/SIZE][SIZE=3][COLOR=#000000][FONT=Iskoola Pota][/FONT] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom