මුත්‍රා බර-HEALTH

AssassiN1

Well-known member
  • Aug 12, 2015
    906
    439
    63
    Kandy..
    මුත්‍රා බර -HEALTH

    This-Is-What-Happens-To-Your-Body-When-You-Put-Of-Going-To-The-Toilet-For-Too-Long.jpg




    වැසිකිලියක් ළග පත නොමැති අවස්ථවක මුත්‍රාකිරිමෙි අවශ‍යතාවයක් ඇති උනෝත් ඔබ මොකද කරන්නේ.එ්ය අහිත කර බව දැන දැනත්‍ මුත්‍රා කිරිමෙි අව‍ශ‍‍‍තාවය තද කරගෙන සිටනවා හැරෙන්නට වෙන විකල්පයක් නැහැ .ඒහි භයනක කම ගැන දැනුවත් වෙමු.


    මුත්‍රා කිරිමෙි අවශ‍ය දැනැණු විගස ඔබ මුත්‍රාකය යුතුයි .ඒසේ නොවුනු හෝත් ඒය ඔබෙි සෞඛයට බලපැමක් ඇති කරයි .ඒහි ඵල විපාක එසැනින් නොලැබුන් ජිවිතයේ කෙදිනක හෝ විදිමට සිදුවෙි..:oo:


    ඒය අහිත කර දෙයක් වුනත් , මුත්‍රාශය තුළ යමිකිසි කලසිමක් මුත්‍රා රඳවා තබා ගැනිමට ඔබට හැකියාව තියෙනවා.සමාන්‍‍නයෙන් මුත්‍රා සුඵ ප්‍රමණයක් කිසිදු ගැටළුවක් නොමැතිව රඳවා තබන්නට මුත්‍රාශයට හැකියාව තිබුනත්, ඒක්රැස් වෙන මුත්‍රාප්‍රමණය සිමාව ඉක්මවු විට මුත්‍රාශයේ බිත්තිවල ඇති ප්‍රතිග්‍රාහක මගින්
    මුත්‍රා කිරිමෙි අවශයතාවය ඇති බව ඔබට දන්වා සිටිනවා .ඔබ ඔබෙි මුත්‍රාශයේ මුත්‍රා රඳවා තබා ගන්නා විට, මුත්රාවානිහි වලින් මුත්‍රාශය වැසි පවතිනවා.


    යමෙකු පුරැද්දක් ලෙස මුත්‍රා බර තද කරගෙන සිටිම.කියන අයහපත් පුරැද්ද දිර්ඝ කාලයක් සිදු කල හොත්, මුත්‍රාශයේ මාංශ පේශී දුර්වල වීම නිසා මුත්‍රාශය තුළ මුත්‍රා අත්නොහැර තාබ ගැනිම එසේත් නොැතිනමි[යුරිනරි රිටෙන්‍ෂන්] කියන සෞඛය තත්වය ඇතිවිය හැකියි. එහිදි ඕම කොපමණ උත්සහ කලත් සමිපුර්ණයෙන්ම මුත්‍රා පිට කිරිමට ඔබෙි මුත්‍රාශය අපොසත් වෙනවා. එවිට බැක්ටිරියවන් ඇති විම සදහා යෝග‍ය වට පිටවක් නිර්මානය වන අතර, මුත්‍රා මර්ගයේ සහ මුත්‍රාශයේ ආසදන තත්වයන්ද ඇති වෙන්නට පුඵවන්.

    මුත්‍රා බර දැඩි ආාසයක් දරා මැඩ පැවැත්විමට උත්සහ කළොත්, මුත්‍රාශය පුපුරා යන්නට වුනත් හැකියාව තියෙනවා. එය ඉතාමත් දුර්ලබව සිදු වුනත්, මුත්‍රා බර බොහෝ වෙලාවක් රඳවා තබා ගැනිම නිසා මුත්‍රාශය පිපීරි අවාසනාවන්ත ලෙස මිය ගිය පුද්ගලයින් කොතෙකුත් සිිටින බව අමතක කරන්න ඵපා.






    උපුටා ගන්නා ලදි...
    Source -
    [FONT=&quot]healthtipssource[/FONT]
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මමනම් දවසම ටොයිලට් එකේ. :D වතුර බොනවා වැඩි බන්. :baffled:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,623
    113
    මුත්‍රාශය පිපීරි අවාසනාවන්ත ලෙස මිය ගිය පුද්ගලයින් කොතෙකුත් සිිටින බව අමතක කරන්න ඵපා.

    මේක දැක්කට පස්සේ මයිල් කෙලින් උනා ඕයි.
    රෙප්
    :yes:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,709
    1
    11,004
    113
    මේක දැක්කට පස්සේ මයිල් කෙලින් උනා ඕයි.
    රෙප්
    :yes:

    කොහොමද කියහන්කෝ කටක් ඇරලා මැරුණ විදිහ කියන්නේ...