මුත්‍රා මුට්ටියක් දැකල තියෙයිද?

gepa

Well-known member
  • මුත්‍රා මුට්ටියක් දැකල තියෙයිද?



    Uploaded with ImageShack.us


    පඩේ ගැන ගොඩක් ත්‍රේඩ් දාපු නිසා හිතුනා චූ කේස් එකක් ගැන දාන්ට අද..මේ තියෙන්නේ මුත්‍රා මුට්ටියක්..ඩිය ඇතුලේ වැලි ගඩොල් කැල්හැනට අවුරුදු දෙකකට කලිං තමයි ඕක ගත්තේ තංතිරිමලේ විහාර කෞතුකාගාරයෙන්.

    විශාල ආරාම සංකීරන වල වැසිකිලි තුලින් යන මුත්‍රා අපද්‍රව්‍ය නල මාර්ගයක් දිගේ ගිහිං අංතිමට මේ වගේ මුත්‍රා මුට්ටියකට එකතු වෙන්නේ..මේ මුට්ටිය ඇතුලේ ගඩොල් කැට,අඟුරු කැට,වැලි,ගල් කැට අතුරලා...කොහොම හරි අපද්‍රව්‍ය ,ඒ වගේ මුට්ටි තුනකින් ගිහින් තමයි පෙරිලා එන්නේ බීමට සුදුසු ජලය විදියට..මේ වගේ මුත්‍රා මුට්ටියක් බලනව නං අභයගිරි කෞතුකාගාරෙත් තියනවා...ඔන්න මුත්‍රා මුට්ටිය ගැන කතාව...අලුත් දෙයක් දැන ගත්ත නං රෙප් බම්ප් දෙන්ඩෝ
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    [
    මේ මුට්ටිය ඇතුලේ ගඩොල් කැට,අඟුරු කැට,වැලි,ගල් කැට අතුරලා...කොහොම හරි අපද්‍රව්‍ය ,ඒ වගේ මුට්ටි තුනකින් ගිහින් තමයි පෙරිලා එන්නේ බීමට සුදුසු ජලය විදියට..මේ වගේ මුත්‍රා මුට්ටියක් බලනව නං අභයගිරි කෞතුකාගාරෙත් තියනවා...ඔන්න මුත්‍රා මුට්ටිය ගැන කතාව...අලුත් දෙයක් දැන ගත්ත නං රෙප් බම්ප් දෙන්ඩෝ

    :shocked::shocked::shocked::shocked: