මුත් තවත් කතෝලික plant එකක් වගේ

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,737
    1
    15,136
    113
    මානසික ලෙඩ්ඩු ගොඩක් ඉන්නවා
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    බණ්ඩාරවෙල අමිතානන්ද හාමුදුරුවෝ අසනීප වෙලා දැඩි වේදනාවෙන් ඉන්නකොට මෙයා ඒ වේදනාව නැති කරලා දුන්න කියලා හාමුදුරුවෝ කිව්ව.
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    898
    1,061
    93
    බණ්ඩාරවෙල අමිතානන්ද හාමුදුරුවෝ අසනීප වෙලා දැඩි වේදනාවෙන් ඉන්නකොට මෙයා ඒ වේදනාව නැති කරලා දුන්න කියලා හාමුදුරුවෝ කිව්ව.
    Painkillers දෙන්න ඇති 🤷
     
    • Haha
    Reactions: HeadCat

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    Painkillers දෙන්න ඇති 🤷
    හාමුදුරුවන්ගේ ඔලුවේ ශල්‍යකර්මයක් කරලා තිබුනේ.

    මෙයා කරේ සෙත් පතලා ආශිර්වාද කරපු එක කියලා හාමුදුරුවෝ කිව්වේ. වීඩියෝ එකක් දැක්කා.

    දැන් හාමුදුරුවෝ අපවත් වෙලානේ.
     
    • Haha
    Reactions: HeadCat