නෑ ස්ලිප් නෙමේ ඉල්ලුවෙ ඇකතු කරපු එකාට හැම වෙලේම කිඋවේ උගේ ඇප් එකඔන් කරල ලොකු ගනන්දාපු එඋන්ගේ ස්ක්‍රීන් ශොට් එකක් දාන්න ඕනේ නම් නම මකලා.. ඒත් ඌට ඒක දාගන්න බැරිඋනා ඔච්චහ්ර නටලත්..
උ කියනවා ඖරුද්දට ඩොනේශන් ප්‍රොජක්ට් 2ක් කරන්න ඕනේ කියලා..හැබැයි අහපු ඒවට උත්තර නෑ.. මේ පිටු 26ක් ගිහිල්ලත් තාම මම එකම ප්‍රශ්නේ අහ්නවා.. ඌ සෙට් එකක් තියාගෙන මට අරින්න හදනවා..
------ Post added on Oct 5, 2026 at 9:52 PM