මුතුගලත් ඉවරද

abhilanka

Well-known member
  • Mar 19, 2020
    2,857
    4,189
    113
    Accident එකක්ලු.මහේශ් sir ඇවිත් කිව්වාද දන්නෑ එහෙ class එකක් තියනව වරෙන් කරමු කියලා
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    යුටියුබ් එකේ වීඩියෝ ක්ලිප් දදා නටන්න ඕනද බන් ගොන් පාර්ට් දදා හරියට උගන්වනවා නම්. ගොඩක් උන් කරන්නේ ලංකාවේ තමන්ට අදාළ කාර්ය නෙවේ. ටියුෂන් උන් ගොඩක් කරන්නේ ක්ලාස් වෙලාවේ ළමයි ඉස්සරහ පැයක් ගානක් ටොම් පච කෙලන එක තමා.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ඊලගට කවුද කියල දන්නවනේ?
    242642217-678551223547593-7264606676055242902-n-removebg-preview.png
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මූ අර ඩාවින්ගේ පරිණාමවාදය ගැන උගන්නද්දී අමුතු කතාවක් කිව්වා නේද?
    අපේ ආගම් වල පරිණාමවාදයට එරෙහි ඉගැන්වීම් තිබුනට කමක් නෑලු!
    ඩාවිනුත් කිව්වලු, පරිණාමවාදය අනාගතයේ වෙනස් වෙයි කියල!
    ඉතින් ඩාවින් අයියටත් ඔච්චරටම ෂුවර් නැති එකේ අපි ඕක වැළඳගන්න ඕනි නැහැලු!
    ඒ නිසා තිසරණයට, අල්ලාට හෙම මුල් තැන දීල කටයුතු කරන්නලු!
    මොනවද බං මේ අගක් මුලක් නැති විකාර කතා?
    ඩාවින් කියපු දේ අනාගතේ බොරු වෙන්න පුළුවන්!
    එහෙම වුනයි කියල අපේ ආගම් ඇත්ත වෙනවයි කියල මූ කියන්නේ කොහොමද?

    පිස්සු ගොන් හු*තෙක්!
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Could be a marketing stunt :lol:

    You never know the extent people go when it comes to youtube, money and marketing:rofl:

    Anyway, if its true, i feel sorry for him and if he is alive, i truly wish him good health and speedy recovery.

    Personally i dont like the bugger..lamainta BS oluwata daala brainwash karanawa..

    Ara econ sir kenek inne...miniha witharai extra deyakata kiyala valuable informational dewal kiyanne...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,066
    113
    මූ අර ඩාවින්ගේ පරිණාමවාදය ගැන උගන්නද්දී අමුතු කතාවක් කිව්වා නේද?
    අපේ ආගම් වල පරිණාමවාදයට එරෙහි ඉගැන්වීම් තිබුනට කමක් නෑලු!
    ඩාවිනුත් කිව්වලු, පරිණාමවාදය අනාගතයේ වෙනස් වෙයි කියල!
    ඉතින් ඩාවින් අයියටත් ඔච්චරටම ෂුවර් නැති එකේ අපි ඕක වැළඳගන්න ඕනි නැහැලු!
    ඒ නිසා තිසරණයට, අල්ලාට හෙම මුල් තැන දීල කටයුතු කරන්නලු!
    මොනවද බං මේ අගක් මුලක් නැති විකාර කතා?
    ඩාවින් කියපු දේ අනාගතේ බොරු වෙන්න පුළුවන්!
    එහෙම වුනයි කියල අපේ ආගම් ඇත්ත වෙනවයි කියල මූ කියන්නේ කොහොමද?

    පිස්සු ගොන් හු*තෙක්!
    ලොජිකලි ඒක ඇත්තනෙ පරිණාමවාදය කියන්නෙ ඉතින් බොරුවක් වෙන්නත් පුලුවන් දෙයක් නෙ. ඕක අල්ලගෙන ආගම් බොරු කියන එක ජෝක් එකක්නෙ ඉතින්.

    ආගම් බොරු වෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන් ඒත් ඒක කොහොමද ඔප්පු කරන්නෙ තවත් බොරු වෙන්නත් පුලුවන් හරි වෙන්නත් පුලුවන් තවත් වාදයකින්.
     

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    මූ Europe වල හිටියනං, මුගෙ Color based racism comments වලට දැනටමත් ඇනගෙන.