මුතුගලත් ඉවරද

BinDT

Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    prado-white-temp-5.jpg


    ඒවා කොහෙද අපේ toyota ත් එක්ක :cool:
    owai gihin happila loku thuwaalayak wenawai kiyanne looka pudumayak thamai.iye accident ekak daala thibba prado ekak thaappekuth kadaagena ,gedarakuth kudu karan gedara athulata gihin .padapu ekaata kisi awlak na. :lol:
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ටියුෂන් කාරයන්ගෙන් බණ අහන රටක් කවදා හැදෙයි ද? උන්ගෙ මත ඇයි උන් තරුණ ලමයින්ට කාවද්දන්නෙ?ටියුෂන් ගුරෝ උන් උන් අතර සල්ලි වෙනුවෙන් එකිනෙකා විවේචනය කර ගන්නව
    ටියුෂන් කාරයන්ගෙන් බණ අහන්න උනේ පන්සලේ බණක් හරියට කියන්න හාමුදුරුවරු නැති වෙච්ච නිසා. ළමයින්ට දහම් පාසලකට යන්න වෙලාවක් නැති උන නිසා. හාමුදුරුවරු බණට කියන්නේ පඩ යවන ඒවා ගැනනේ.
    කොහොමහරි හොඳ දෙයක් ළමයෙක්ගේ ඔළුවට වැටෙනවා නම් ඒක වටිනවා. එහෙමයි කියලා කාවවත් අදහන්න උවමනත් නෑ.
    ගඟෙන් එගොඩ වෙන්න ඔරුව උවමනා උනා කියලා ඔරුව කරේ තියන් යන සිරිතක් නෑනේ.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Lansantha Aluthageද නම?

    නම දන්නේ නෑ බන් 😂 මේ accident wuna kiyapu ekageth photo ekak dakapu nisa dannawa..

    Namin nam danne na..nam washayen mathaka thiyaganna tharam dewal karapu un nemei ne..dala thiyna video ekak dakkoth balanawa, interesting nam balaagena yanawa..nattham wena.ekak balanawa..thats it
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,905
    54,461
    113
    Colombo
    දයා රෝහණ කියපු එකක් නෙවෙයි බං මම කියන්නේ. දයාරෝහණ කියපු එක ඒ වචන ටිකම දාලා මූ කියපු එක. දයාරෝහණගෙන් ළමයෙක් අහපු එක තමයි මූ කිව්වේ මුගෙන් ළමයා ඇහුවා කියලා. ඒ වචන ඒ විදිහටම කොපි කරපු එක කිව්වේ

    ලංකාවෙ කොපි කරන්නෙ නැති දෙයක් කියපන්කො.හැමෝම ඔහොම තමයි බන්.ලංකාවෙඋන්ගෙ හැටි.
     
    • Like
    Reactions: Any.key

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,987
    113
    this will happen.trust me
    Advanced version :-

    "ළමයි වාහනේ හැප්පෙද්දි ළමයි මම දැක්කා නැදුන් හොඬේ වනනවා. මම බැලුවා නැදුන් කොහෙද බොලේ මෙහෙ කියලා. බැලින්නම් ළමයි දිව්‍යලෝකෙ. අනේ අපේ දිව්‍ය රාජයා වැඩලා හිටියා මගෙ ඉස්සරහ. මම සාදු සාදු කියලා වැඳලා ආවා ළමයි. දිව්‍ය රාජයා තමා මාව බේරුවේ. මොනා උනත් අපේ හාමුදුරුවරු මොන වැරැද්ද කරත් අපිට විවේචනය කරන්න අයිතියක් නෑ ළමයි. මොනා උනත් සිව්රට ගරු කරලා වඳින්න. මං ඔයාලගෙන් ඉල්ලන්නෙ එච්චරයි. ආමි එකේ උන් අපිට කොච්චර ගැහුවත් කමක් නෑ පුතා අපි උන්ට ගරු කරන්න ඕනෙ. අන්න එහෙම මන් ගරු කරපු නිසා තමා පුතේ මම බේරුනේ" 😂