මුතුගල සර්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,515
    10,273
    113
    44
    Living in an Atom
    පුද්ගලික හෙලිකොප්ටර් එකක් මගින් කොත්මලේ ප්‍රදෙ‍්ශයට ගුවනින් ආධාර ගෙන ගියෙමි..!❤️

    ගොඩබිමින් ළගාවීමට අසීරුතා ඇති අසරණ වූ ආදරණීයයන් හට බොහෝ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මෙලෙස රැගෙනයාමට හැකිවීම පිළිබඳ අපමණ තුටු වෙමි.

    මුතුගල සර්

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,903
    3,244
    113
    ඔක චන්දය ඉන්න්ලනවා ශුවර්
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    පුද්ගලික හෙලිකොප්ටර් එකක් මගින් කොත්මලේ ප්‍රදෙ‍්ශයට ගුවනින් ආධාර ගෙන ගියෙමි..!❤️

    ගොඩබිමින් ළගාවීමට අසීරුතා ඇති අසරණ වූ ආදරණීයයන් හට බොහෝ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මෙලෙස රැගෙනයාමට හැකිවීම පිළිබඳ අපමණ තුටු වෙමි.

    මුතුගල සර්

    ළමයි කොච්චර සල්ලි ගෙවනවා ඇත්ද?
    වසරකට අඩුගානේ මාසයක් නොමිලේ උගන්වමි කියල කිව්වනම් හොඳයි නේද?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,300
    113
    පුද්ගලික හෙලිකොප්ටර් එකක් මගින් කොත්මලේ ප්‍රදෙ‍්ශයට ගුවනින් ආධාර ගෙන ගියෙමි..!❤️

    ගොඩබිමින් ළගාවීමට අසීරුතා ඇති අසරණ වූ ආදරණීයයන් හට බොහෝ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මෙලෙස රැගෙනයාමට හැකිවීම පිළිබඳ අපමණ තුටු වෙමි.

    මුතුගල සර්

    මෙක දාල තියෙන්නෙ මුගෙ චැනල් එකෙන්ම, එ කියන්නෙ මු හෙලිකොප්ටරෙන් බැහල එන එක විඩියො කර්න්න කියලා කලින්ම මාර්කට් වෙන්න

    පුද්ගලික හෙලිකොප්ටර් එකක් මගින් කොත්මලේ ප්‍රදෙ‍්ශයට ගුවනින් ආධාර ගෙන ගියෙමි..!❤️

    ගොඩබිමින් ළගාවීමට අසීරුතා ඇති අසරණ වූ ආදරණීයයන් හට බොහෝ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මෙලෙස රැගෙනයාමට හැකිවීම පිළිබඳ අපමණ තුටු වෙමි.

    මුතුගල සර්

    දැන් මූද සින්හයා?
    ------ Post added on Dec 5, 2025 at 8:34 AM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,300
    113
    Flood Ekata Rathu Wela
    ඔවා ආදාර ද? හදිසියකට පැක් කරලා දෙන්න ඇති, ඇයි මුන්ට රතු බත් කන්න බැ ලු ද? පකිස්තාන් සීන් එකෙත් හඩිශියකට පරන බැග්ස් හොඳ බඩු දාලා දුන්නා කියල ලොකු සීන් ගියා නෙද?
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,903
    3,244
    113
    ithin hondai ne ? nadda man kiyanne
    මරුනෙ . පෙනව නෙ ජනප්‍රිය කම දෙශපලන සුදුසු කමක් කරගෙන ගිහිපු සෙට් කරන කරපු පිස්සු වැඩ . නලුවො ක්‍රීඩකයෝ. පන්ති ගුරාලා ආදි නොකි සෙට්
     
    • Like
    Reactions: Tanto

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,932
    11,672
    113
    කලින් කැමරා මල්ලි යැව්වේ කොහොමද බන් ගොඩබිමින් ලගාවෙන්න අසීරු තැනට ?
    හෙලිය land කරන shot එක අරගෙන තියනව නේ
    Uwa kalinma gihin drop karala awilla tiyenne ban. Wade film ekak wage shoot karanna okkama set karala thama pora gemata bahala tiyenne.

    Monawa unath end result eka honda deyakne. Man dakka Mandaram nuwarata & Kothmale ta adara na kiyala posts godak
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,903
    3,244
    113
    ඌට ට්‍රැක් නෑ, මුතුගල දන්නවා මේ රටේ මැටි මෝලූන්ගේ අල්ලන්න ඕනේ නිලය! ඒකයි බය නැතුව සිඟිති ආතල් එකක් කියලා බැලූ බැල්මට පේන නිෂ්ප්‍රයෝජන වැඩක් මෙහෙම මාකට් කරන්නේ!