මුතුරාජ වෙල ගොඩ කිරිම හෙලා දකිමු
ජා - ඈල, දඩුගම ප්‍රදේශයේ ඉඩමක් ගොඩ කරන මුවා වෙන් ඉට පහල ඈති මුතු රාජ වෙල ගොඩ කරන ජවාරමක් පටන් ගෙන ඈත. ඉහළ දේශපාලන සහයක් ඈති බවට අරාන්චි ලෑබි ඈත.
එලකිරි යලුවන්ගෙන් මා ඉල්ලා සිටින්නේ අප අරාම්හ කර ඈති Facebook පිටුව like කර මෙම ජවාරම සමාජගත කිරිමට සහෝයගය ලබා දෙන ලෙසයි
https://www.facebook.com/Muthurajawela-wetlands-Dadugama-356427598070614/

ශෙඩ් එක ලඟ නේද?
මමත් දැක්කා දවස් තුනකට විතර කලින් ටිපර් පෝලිමට නවත්තලා තියනවා,

හිතුවෙ ටිපර් අයිතිකාරයො උද්ගෝශනයක් කියලා ටිපර් දැකපු වෙලාවෙ
,ඔවා ෆෙස්බුක් පේජ් හදලා නවත්තන්න බෑ බන්,ලොකු අතු කන්ට්‍රෝල් කරනවා ඇත්තේ,
උඹ කොහෙද