mokakda ban tool eka?වෙබ් සයිට් එක වැඩ බං කලින් ඉදන්ම SQL attack එකක්නෙ එහෙම උන ගමන් owner තමා අපිට access වෙන්න permission නොදෙන්නෙ අපේම ආරක්ශාවට ඒත් මුන්ට ඒව තේරෙන්නෙ නෑ දැන් ගන්න ඕන ඔක්කොම අරගෙන බර ගනන් වලට කලු කඩේ විකිනෙනවා ඇති
Dark Web Monitoring Tool එකක් අරන් Check කරල බලන්න මගේ නම් 2022 දී Credit Card එකට ශොට් එක හම්බෙලා තිබ්බා Mobitel online app එයෙන් තමා මට හිතෙන්නෙ කෙල උනේ
------ Post added on Jun 30, 2025 at 12:14 PM
kohenda gatte?