මුතු ඇටේ දත්ත සමුදාය පද්ධතිය හැක් කරලා

SK29

Well-known member
  • Apr 14, 2017
    7,317
    8,684
    113
    වෙබ් සයිට් එක වැඩ බං කලින් ඉදන්ම SQL attack එකක්නෙ එහෙම උන ගමන් owner තමා අපිට access වෙන්න permission නොදෙන්නෙ අපේම ආරක්ශාවට ඒත් මුන්ට ඒව තේරෙන්නෙ නෑ දැන් ගන්න ඕන ඔක්කොම අරගෙන බර ගනන් වලට කලු කඩේ විකිනෙනවා ඇති



    Dark Web Monitoring Tool එකක් අරන් Check කරල බලන්න මගේ නම් 2022 දී Credit Card එකට ශොට් එක හම්බෙලා තිබ්බා Mobitel online app එයෙන් තමා මට හිතෙන්නෙ කෙල උනේ
    ------ Post added on Jun 30, 2025 at 12:14 PM
    mokakda ban tool eka?
    kohenda gatte?
     

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    685
    813
    93
    mokakda ban tool eka?
    kohenda gatte?
    • LifeLock - Best Web Alerts.
    • Aura - Most Comprehensive.
    • Identity Guard® - Best With AI Protection.
    • Surfshark Alert - Best for Monitoring Unlimited Identities.
    • IdentityForce - Best With Credit Monitoring.
    • ID Watchdog - Best Value Dark Web Monitoring.
    • Experian IdentityWorks - Best Dark Web Scan

      mn use kare Surfshark Free Version ekk
     
    • Like
    Reactions: SK29

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    sirawata. ubawa thama aran yanne. uba karala ubama famous wenna haduwa kiyai.
    ඇත්ත. පාන්පිටි එක්ක ඇතුලට දැම්මම රස පරීක්ශක වාර්තාව එනකන් ඇතුලේ වගේ තමයි