මුතු පලස ගන්න තැනක්

ottaham

Banned
  • May 25, 2009
    395
    209
    43
    මුතු පලස ගන්න තැනක්

    මචං ස්වර්ණවාහිනී එකේ ගිය මුතු පලස ටෙලි නාට්‍යයේ episodes සේරම ටික download කරන්න පුළුවන් තැනක් දන්නවාද? ග‍ත්ත එකෙක් ඉන්නවා නම් google drive link එකක් හරි, torrent එකක් හරි දාහන්කො. තහනම් කරපු හින්දද මන්දා online කිසිම තැනක එක episode එකක්වත් හොයා ගන්න බෑ වගේ. ප්ලීස් ලොකු උදව්වක්. 👍👍👍