මුතූර් වල අළුත් සෑලෝන් නීතියක් ?

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,532
    14,565
    113
    35
    Spain
    උඹලගේ පොන්න ආණ්ඩුව ආවම ඕන එකෙක් නීති දානවා මේම කරපං කියල. ඔන්න රටකට ගිය කල
     
    • Like
    • Haha
    Reactions: YelaWolf and KDH

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,536
    21,075
    113
    Panadura
    තම්බි පිටින් දාලා බෞද්ධයෝ අල්ලගෙන තියෙන්නේ ඇයි දන්නේ නෑ නේද මේ හෑල්ලට
    ජෙපි කල්ලතෝනියෝ සෙට් එකට නම් වෙන වැඩක් ඇත්තේම නෑ වගේ
     
    • Like
    • Haha
    Reactions: YelaWolf and KDH

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    කොට ලපය ඊලගට කියයි මොණරාගලින් එහාට සිංහලයො යැම ජාතිවාදියි කියල....
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,674
    17,846
    113
    පොන්න පගයෙක් නේ රට කරන්නේ .. රටේ නිදහස සමරන දිනේට කොටි උදගොශනේ 🤌🤌

    චන්දෙන් පරාද කරල නේ එලවලා දැම්මෙ..

    බලෙන් ගත්තේ නෑනේ.. දැන් කෙදිරි ගාන්න එපා ප්ලීස්
     
    • Dislike
    Reactions: YelaWolf

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,536
    21,075
    113
    Panadura
    චන්දෙන් පරාද කරල නේ එලවලා දැම්මෙ..

    බලෙන් ගත්තේ නෑනේ.. දැන් කෙදිරි ගාන්න එපා ප්ලීස්
    මිනිස්සුන්ව බොරු කියලා අන්දවලා
    කඩාකප්පල්කාරී කුමන්ත්‍රණ කරලා මිනිස්සුන්ගේ ජීවිත දේපල විනාස කරලා තමයි බලේ ගත්තේ
    හැබැයි 2029 සොරි ඩොට් කොම් තමයි ජෙප්පෝ ටිකට
     
    • Like
    Reactions: weer 11

    thomian

    Well-known member
  • May 20, 2011
    12,674
    17,846
    113
    මිනිස්සුන්ව බොරු කියලා අන්දවලා
    කඩාකප්පල්කාරී කුමන්ත්‍රණ කරලා මිනිස්සුන්ගේ ජීවිත දේපල විනාස කරලා තමයි බලේ ගත්තේ
    හැබැයි 2029 සොරි ඩොට් කොම් තමයි ජෙප්පෝ ටිකට
    එහෙනං 2029 වෙනකං කෙදිරි ගගා ඉන්න 😆
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,005
    2,143
    113
    Schools in Colombo also have their rules about hair cuts, even for over 18s - never agreed while I was a teen..

    I used to grow them long and straighten my hair, without getting caught by Prefects..

    Here they have Mullet hair style, which I find yuck..

    Can understand the feelings of school authorities and kids but this situation, just in an administration district is different

    Maybe someone from the Muthur district will challenge this new law at the Court..