Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
මුදල් උපයමු!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුදල් පොලියට දීලා සල්ලි හොයන විදි ගැන තියෙන ත්‍රේඩ්ස් කීපයක්ම තිබුනත් ඒ ත්‍රේඩ් වල සදහන් නොවන ක්‍රමයක් ගැනයි කියන්න හදන්නේ. .

පොලී ප්‍රතිශත වැඩිවන තරමට අවදානමත් වැඩිවන බව ඔබ දන්නවා ඇතිනේ. . බැංකුවක වාර්ශික පොලිය 12% ගන්න ෆික්ස් ඩිපෝසිට් කරාම ඒකේ අවදානමක් ඇත්තෙම නැති තරන් නමුත් පොලිය අඩුයි. .

මන් කියන්න හදන්නේ අවදානම අඩුවෙන්ම අරන් වාර්ශික පොලිය 36% ඒ කිව්වේ මාසික පොලිය 3% ගන්න විදියක් ගැන. .

ඔබ වයාපාරිකයෙක් නම් ඔබ දන්නවා ඇති චෙක්පත් මගින් මුදල් ලබාගැනිමකදි ලබාදිය යුතු මාසික පොලිය 3%, 4%, 5% අගයන්වල ඇති බව. .

ඒ කියන්නේ ඔබට ලක්ශයක චෙක්පතක් ලබාදීලා 3% ගෙවලා 97000ක් ලබාගන්න පුලුවන් කියන එක. . ඔබ ලබාගත් 97000ට මසකින් පොලිය සමග ලක්ශයක් ගෙවිය යුතුයි. .

එය සිදුවන්නේ මුදල ලබාගන්නා දින සිට මසක් ඉදිරියට චෙක් පතක් ලබාදීමෙන්. .

හරි දැන් වැඩේට බහිමු. . දැන් අපි කරන්න හදන්නේ 3% පොලියක් ලබාගෙන මුදල් ලබාදී චෙක්පත් ලබාගැනීමක්. .

මේ සදහා ඔබට යම් මුදලක් තිබිය යුතුයි. . ඔබගේ හැකියාව සහ මුදල් මත මාසිකව ලක්ශයේ සිට ලක්ශ 100කට වැඩි ගනුදෙනු වලට උනත් යන්න පුලුවන්. . ලක්ශයක් දුන්නොත් ආදායම 3000යි, ලක්ශ 100ක් දුන්නොත් ආදායම ලක්ශ 3යි. .

මේ වැඩේට මුලින්ම වයාපාර රාශියක් එකට තියෙන තැන් හදුනාගන්න ඕනා. .

දැන් මොරටුව කිව්වොත් ප්රසිද්දව තියෙන්නේ ලී බඩුනේ. . මොරටු ගම් 18ක් තිබ්බට (දැන් විසිගානක් තියෙනවා) ලී බඩු ශොප්ස් තියෙන ප්‍රදාන පාරවල් 2යි තියෙන්නේ. . ඒ දෙකේ ශොප්ස් 200කට වඩා තියෙනවා. .

ඔයවගේ ඔබ ඉන්න ගම හෝ නගරයේ තියෙන වයාපාර මොනවද කියලා මුලින්ම හොයලා බලන්න ඕනා. . ඉටපස්සේ ඒ වයාපාරවල මාසික ගනුදෙනු කොපමන වෙනවද කියලා හොයලා බලන්න ඕනා, වයාපාරය සතු ප්රාග් දනය කොපමනද වයාපාරයට සම්බන්දව සිටින පුද්ගලයන් ගැන ඔවුන් සතු වත්කම් ගැන බලන්න ඕනා. .

ඔච්චර දෙවල් බලන්න වැඩි හොදට හොදේ. .

අන්න ඒ වගේ උබලගේ ගම/නගරයට ආසන්නම වයාපාර ජාල ගැන හොයලා බලපන්. .

හරි දැන් වයාපාරිකයන් කීප දෙනෙක් ගැන විස්තර හොයාගෙන ඉටපස්සේ බලන්න ඕනා එයාලා චෙක්පත් මගින් මාසික කොපමන ගනුදෙනු කරනවද කියලා. . ඒ සදහා ලබාදෙන පොලියත් % වශයෙන් දැනගන්න ඕනා. . දැන් 4%ට ගන්න්න කෙනෙක්ට 3% දෙන්නම් කිව්වොත් ඌ පැනලා ගන්නේ. . බිස්නස් එක අල්ලගන්න ඔහොම දීලා පස්සේ හිමීට වැඩිකරගන්න පුලුවන්. .

දැන් එක වයාපාරිකයෙක් ලක්ශ 50ක ගනුදෙනු කරනවනම් ඌට අපි ලක්ශ 50ක්ම දෙන්න යන්නේ නෑ හොදද. . මුලින් ලක්ශ 5ක විතර චෙක් මාරු කරලා දිලා ඌ ගනුදෙනු කරන විදිය බලලා තමයි ටික ටික වැඩි කරන්නේ. . අතේ ලක්ශ 50ක් තියෙනවනම් ඔයවගේ වයාපාරිකයෝ 10කට දෙන එක අපිට ලාබයි අවදානම අඩුයි. .

චෙක්පත් ගැන කියද්දි සම්පත්, එච්.එන්.බී වගේ පුද්ගලික බැන්කු වල චෙක්පත් ලබාගද්දි ඒ චෙක්පත රිටන් වෙන්න තියෙන අවස්තාව ගොඩක් අඩුයි. . මොකද සාමන්යෙන් ඒ බැන්කුවල චෙක්පත් 3ක් රිටර්න් වුනොත් එකවුන්ට් එක වහනවා. .

මහජන බැංකුව වගේ රජයේ බැංකු වලනම් චෙක්පත් රිටර්න් වුනා කියලා එකවුන්ට් එක වහන්නේ නෑ. . රිටර්න් වෙන චෙක් පතකට 1500-3000 අතර මුදලක් කපාගෙන එකවුන්ට් එක දිගටම තියනවා. .

ඔය ටී.වී එකේ ඇඩ්ස් යන්නේ සම්පත් චෙක් නම් කෑශ් වලට වඩා ශුවර් කියලා ඔය හින්දා තමා. .

අපි ලබාගන්නා චෙක් සමහර අවස්තා වලදි තව මාසෙකට නවත්තන අවස්තාත් තියෙනවා. . ඒ කියන්නේ 21/10/2017 දිනට තියෙන චෙක්පත 21/11/2017 දිනට බැන්ක් එකට දාන්න කියලා කියනවා. . එතකොට අයවිය යුතු පොලිය අරගෙන ඒ කියන දිනයට චෙක්පත එකවුන්ට් එකට දැම්මම හරි. .

චෙක් පතක දිනයේ සිට මාස 3කට වඩා දින පහුවෙනකන් චෙක්පතක් නවතා තියාගන්න එපා. . එසේ කරන්න අවශ්‍යනම් පරන චෙල්පත ලබාදී අලුත් චෙක් පතක් ලබාගන්න. .

මට මතක විදියට චෙක්පතක වලංගු කාලය චෙක්පතේ දින සිට මාස 6යි. . ඔය මාස 6 ඇතුලතදී අනිවරයෙන්ම චෙක්පත බැංකුවට දාන්න ඕනා. . එකවුන්ට් එකේ මුදල් නැති වුනත් රිටර්න් සීල් එක ගහගන්න ඕනා. . නැත්තන් චෙක්පත වලංගු නෑ. . ඔහොම නොකරොත් පිනට දුන්නා කියලා හිතාගන්න වෙනවා. .

අවසාන වශයෙන් කියන්නේ පුලුවන් තරන් තමන්ට ලගම වයාපාර තෝරගන්න. . අවදානම වැඩිනම් 10% පොලියක් දුන්නත් ඔවුන්ගේ චෙක් ගන්න එපා. . වයාපාර තෝරගද්දිත් එකලග එකලග පේලි වශයෙන් තියෙන වයාපාර තෝරගන්න මොකද ඒ ඒ වයාපාර අතර තරගය නිසා චෙක් රිටර්න් කර නොන්ඩි වීමට ඔවුන් කැමති වෙන්නේ නෑ. . ලබාදෙන මුදලට සරිලන බාන්ඩ ඔවුන්ලග තියෙනවද බලන්න මොකද හදිසියකදි උස්සන් එන්න හරි පුලුවන්නේ. .

ජය වේවා!

මන් මුලින්ම කිව්වේ බැන්ක් කලොත් අවුරුද්දට 12% ගත්තැකි කිසිම අවදානමක් නැතුව කියලා. .

මේකෙදි 36% ගන්නවනේ මේකේ අවදානමක් තියෙනවා. .

මම දන්න අයනම් කිසිම කෙනෙක් මේ වෙනකන් චෙක් මාරුකරලා වැටිලා නෑ. .

චෙක් රිටර්න් වුනොත් සල්ලි ගන්න බෑ කියලා බයනම් අදුනන විශ්වාසවන්තම අයගේ විතරක් චෙක් මාරුකරාම ඉවරයි. .

මේක කරන නොකරන එක ඔබගේ වැඩක්. . අනිත් දේ මාසෙකට ලක්ශ 50ක චෙක් මාරු කරන කෙනාටත් ලක්ශ 5කට අඩුවෙන් තමයි අපි මාරු කරලා දෙන්න ඕනේ. .

ඌ අවුල් වගේනම් ඌව හලලා දානවා. .

දැන් මොරටුවෙනම් ඔහොම චෙක් මාරුකරන තැන් කීපයක්ම තියෙනවා. . උනුත් ලොකු බිස්නස් කරන එවුන්. . උන්ගේ ගෙවල් වල පොඩි කාමරයක් වගේ හදලා කැමරා ගහලා තමයි වැඩේ කරන්නේ. . ගෑනු අය තමයි ඕක ගොඩක්ම කරන්නේ මොකද පිරිමි ටික ශොප් වලට යනවා. .

සමහර චෙක්මාරු කරන අය ඉන්නවා ඒගොල්ලො බිස්නස් කරන තැන් වලට ගිහිල්ලම චෙක් මාරුකරලා දෙනවා. .

අනිත්දේ චෙක් එකක් රිටර්න් වුනා කියලා බයවෙන්න දෙයක් නෑ ඒකේ සල්ලි ගත්තැකි. .

එහෙම සල්ලි දෙන්න ඕනේ නැත්තන් හැම එකාම ලක්ශ 50ක විතර චෙක් මාරු කරලා පොල්ල තියලා ආතල් එකේ ඉදිනේ. . දැන් සිල්ලර බඩු/තොග බඩු වල එවුනුත් ගනුදෙනු කරන්නේ චෙක් වලින්නේ. .

චෙක් රිටර්න් කලොත් අපරාද නඩු ගනයට වැටෙන යෝජනාවක් අයවැයෙන් කලා ඒක ක්‍රියාත්මකද කියලා දන්නේ නෑ හොයලා බලන්න. .

මොරටුමුල්ලේ ගැනුකෙනෙක් ඉන්නවා දවසකට ලක්ශ 20ක චෙක් මාරුකරන. . දවසේ ආදායම 60000ක්. . මාසෙකට කෝටි 5ක චෙක් මාරු කරනවා කියන්නේ සෙල්ලමක්ද? මාසික ආදායම ලක්ශ 15ක්. . මන් පොඩිකාලේ ඉදන්මයි ඒ ගෑනු කෙනා ඕක කරන්නේ. .

ඒගොල්ලෝ තමයි මුලින් ලොකුවට චෙක් මාරුකරන්න පටන් ගත්තේ. . පස්සේ තව අය ෆීල්ඩ් එකට ආවා. .

අවදානම අඩුම දේ ඇපයක්,බාන්ඩයක් හෝ රත්තරන් වගේ දෙයක් ලග තියාගෙන සල්ලි දෙන එක. . එහෙම තියෙන අය බැන්කුවට ඒවා තියලා 1.5% පොලියට නය ගන්නවනේ. . ඒ ලගින්ම යන අවදානම අඩුමදේ චෙක් එකක් අරන් 3% දෙන එක. . ඉටපස්සේ තියෙන්නේ කිසිම ඇපයක් නැතුව 10% දෙන එක තමා. .

අවසාන වශයෙන් කියන්නේ තමන්ට කරන්න බැරිනම් කරන්න එපා. . අවදානමක් නැතුව 12% ද? අවදානමක් ඇතුව 36% ද කියලා තමන්ම තීරනය කරන්න. . මේ වැඩේට බයනම් කොහෙත්ම කරන්න එපා. . ගොඩක් අය නොදන්න ප්රකෝටිපතියන් කරන බිස්නස් එකක් පෙන්නලා දෙන්නයි මට ඕන වුනේ. . වැඩක් ගන්න පුලුවන් අය වැඩක් ගන්න. .

[QUOTE="XibitZ, post: 22384463, member: 132898"] [IMG]https://cdn.aarp.net/content/dam/aarp/money/investing/2016/07/1140-money-market-fund-fees.imgcache.revb708d4deb15c7e8dc2b1bec1bbab0f31.jpg[/IMG] මුදල් පොලියට දීලා සල්ලි හොයන විදි ගැන තියෙන ත්‍රේඩ්ස් කීපයක්ම තිබුනත් ඒ ත්‍රේඩ් වල සදහන් නොවන ක්‍රමයක් ගැනයි කියන්න හදන්නේ. . පොලී ප්‍රතිශත වැඩිවන තරමට අවදානමත් වැඩිවන බව ඔබ දන්නවා ඇතිනේ. . බැංකුවක වාර්ශික පොලිය 12% ගන්න ෆික්ස් ඩිපෝසිට් කරාම ඒකේ අවදානමක් ඇත්තෙම නැති තරන් නමුත් පොලිය අඩුයි. . මන් කියන්න හදන්නේ අවදානම අඩුවෙන්ම අරන් වාර්ශික පොලිය 36% ඒ කිව්වේ මාසික පොලිය 3% ගන්න විදියක් ගැන. . ඔබ වයාපාරිකයෙක් නම් ඔබ දන්නවා ඇති චෙක්පත් මගින් මුදල් ලබාගැනිමකදි ලබාදිය යුතු මාසික පොලිය 3%, 4%, 5% අගයන්වල ඇති බව. . ඒ කියන්නේ ඔබට ලක්ශයක චෙක්පතක් ලබාදීලා 3% ගෙවලා 97000ක් ලබාගන්න පුලුවන් කියන එක. . ඔබ ලබාගත් 97000ට මසකින් පොලිය සමග ලක්ශයක් ගෙවිය යුතුයි. . එය සිදුවන්නේ මුදල ලබාගන්නා දින සිට මසක් ඉදිරියට චෙක් පතක් ලබාදීමෙන්. . හරි දැන් වැඩේට බහිමු. . දැන් අපි කරන්න හදන්නේ 3% පොලියක් ලබාගෙන මුදල් ලබාදී චෙක්පත් ලබාගැනීමක්. . මේ සදහා ඔබට යම් මුදලක් තිබිය යුතුයි. . ඔබගේ හැකියාව සහ මුදල් මත මාසිකව ලක්ශයේ සිට ලක්ශ 100කට වැඩි ගනුදෙනු වලට උනත් යන්න පුලුවන්. . ලක්ශයක් දුන්නොත් ආදායම 3000යි, ලක්ශ 100ක් දුන්නොත් ආදායම ලක්ශ 3යි. . මේ වැඩේට මුලින්ම වයාපාර රාශියක් එකට තියෙන තැන් හදුනාගන්න ඕනා. . දැන් මොරටුව කිව්වොත් ප්රසිද්දව තියෙන්නේ ලී බඩුනේ. . මොරටු ගම් 18ක් තිබ්බට (දැන් විසිගානක් තියෙනවා) ලී බඩු ශොප්ස් තියෙන ප්‍රදාන පාරවල් 2යි තියෙන්නේ. . ඒ දෙකේ ශොප්ස් 200කට වඩා තියෙනවා. . ඔයවගේ ඔබ ඉන්න ගම හෝ නගරයේ තියෙන වයාපාර මොනවද කියලා මුලින්ම හොයලා බලන්න ඕනා. . ඉටපස්සේ ඒ වයාපාරවල මාසික ගනුදෙනු කොපමන වෙනවද කියලා හොයලා බලන්න ඕනා, වයාපාරය සතු ප්රාග් දනය කොපමනද වයාපාරයට සම්බන්දව සිටින පුද්ගලයන් ගැන ඔවුන් සතු වත්කම් ගැන බලන්න ඕනා. . ඔච්චර දෙවල් බලන්න වැඩි හොදට හොදේ. . අන්න ඒ වගේ උබලගේ ගම/නගරයට ආසන්නම වයාපාර ජාල ගැන හොයලා බලපන්. . හරි දැන් වයාපාරිකයන් කීප දෙනෙක් ගැන විස්තර හොයාගෙන ඉටපස්සේ බලන්න ඕනා එයාලා චෙක්පත් මගින් මාසික කොපමන ගනුදෙනු කරනවද කියලා. . ඒ සදහා ලබාදෙන පොලියත් % වශයෙන් දැනගන්න ඕනා. . දැන් 4%ට ගන්න්න කෙනෙක්ට 3% දෙන්නම් කිව්වොත් ඌ පැනලා ගන්නේ. . බිස්නස් එක අල්ලගන්න ඔහොම දීලා පස්සේ හිමීට වැඩිකරගන්න පුලුවන්. . දැන් එක වයාපාරිකයෙක් ලක්ශ 50ක ගනුදෙනු කරනවනම් ඌට අපි ලක්ශ 50ක්ම දෙන්න යන්නේ නෑ හොදද. . මුලින් ලක්ශ 5ක විතර චෙක් මාරු කරලා දිලා ඌ ගනුදෙනු කරන විදිය බලලා තමයි ටික ටික වැඩි කරන්නේ. . අතේ ලක්ශ 50ක් තියෙනවනම් ඔයවගේ වයාපාරිකයෝ 10කට දෙන එක අපිට ලාබයි අවදානම අඩුයි. . චෙක්පත් ගැන කියද්දි සම්පත්, එච්.එන්.බී වගේ පුද්ගලික බැන්කු වල චෙක්පත් ලබාගද්දි ඒ චෙක්පත රිටන් වෙන්න තියෙන අවස්තාව ගොඩක් අඩුයි. . මොකද සාමන්යෙන් ඒ බැන්කුවල චෙක්පත් 3ක් රිටර්න් වුනොත් එකවුන්ට් එක වහනවා. . මහජන බැංකුව වගේ රජයේ බැංකු වලනම් චෙක්පත් රිටර්න් වුනා කියලා එකවුන්ට් එක වහන්නේ නෑ. . රිටර්න් වෙන චෙක් පතකට 1500-3000 අතර මුදලක් කපාගෙන එකවුන්ට් එක දිගටම තියනවා. . ඔය ටී.වී එකේ ඇඩ්ස් යන්නේ සම්පත් චෙක් නම් කෑශ් වලට වඩා ශුවර් කියලා ඔය හින්දා තමා. . අපි ලබාගන්නා චෙක් සමහර අවස්තා වලදි තව මාසෙකට නවත්තන අවස්තාත් තියෙනවා. . ඒ කියන්නේ 21/10/2017 දිනට තියෙන චෙක්පත 21/11/2017 දිනට බැන්ක් එකට දාන්න කියලා කියනවා. . එතකොට අයවිය යුතු පොලිය අරගෙන ඒ කියන දිනයට චෙක්පත එකවුන්ට් එකට දැම්මම හරි. . චෙක් පතක දිනයේ සිට මාස 3කට වඩා දින පහුවෙනකන් චෙක්පතක් නවතා තියාගන්න එපා. . එසේ කරන්න අවශ්‍යනම් පරන චෙල්පත ලබාදී අලුත් චෙක් පතක් ලබාගන්න. . මට මතක විදියට චෙක්පතක වලංගු කාලය චෙක්පතේ දින සිට මාස 6යි. . ඔය මාස 6 ඇතුලතදී අනිවරයෙන්ම චෙක්පත බැංකුවට දාන්න ඕනා. . එකවුන්ට් එකේ මුදල් නැති වුනත් රිටර්න් සීල් එක ගහගන්න ඕනා. . නැත්තන් චෙක්පත වලංගු නෑ. . ඔහොම නොකරොත් පිනට දුන්නා කියලා හිතාගන්න වෙනවා. . අවසාන වශයෙන් කියන්නේ පුලුවන් තරන් තමන්ට ලගම වයාපාර තෝරගන්න. . අවදානම වැඩිනම් 10% පොලියක් දුන්නත් ඔවුන්ගේ චෙක් ගන්න එපා. . වයාපාර තෝරගද්දිත් එකලග එකලග පේලි වශයෙන් තියෙන වයාපාර තෝරගන්න මොකද ඒ ඒ වයාපාර අතර තරගය නිසා චෙක් රිටර්න් කර නොන්ඩි වීමට ඔවුන් කැමති වෙන්නේ නෑ. . ලබාදෙන මුදලට සරිලන බාන්ඩ ඔවුන්ලග තියෙනවද බලන්න මොකද හදිසියකදි උස්සන් එන්න හරි පුලුවන්නේ. . ජය වේවා! .......................................................................... මන් මුලින්ම කිව්වේ බැන්ක් කලොත් අවුරුද්දට 12% ගත්තැකි කිසිම අවදානමක් නැතුව කියලා. . මේකෙදි 36% ගන්නවනේ මේකේ අවදානමක් තියෙනවා. . මම දන්න අයනම් කිසිම කෙනෙක් මේ වෙනකන් චෙක් මාරුකරලා වැටිලා නෑ. . චෙක් රිටර්න් වුනොත් සල්ලි ගන්න බෑ කියලා බයනම් අදුනන විශ්වාසවන්තම අයගේ විතරක් චෙක් මාරුකරාම ඉවරයි. . මේක කරන නොකරන එක ඔබගේ වැඩක්. . අනිත් දේ මාසෙකට ලක්ශ 50ක චෙක් මාරු කරන කෙනාටත් ලක්ශ 5කට අඩුවෙන් තමයි අපි මාරු කරලා දෙන්න ඕනේ. . ඌ අවුල් වගේනම් ඌව හලලා දානවා. . දැන් මොරටුවෙනම් ඔහොම චෙක් මාරුකරන තැන් කීපයක්ම තියෙනවා. . උනුත් ලොකු බිස්නස් කරන එවුන්. . උන්ගේ ගෙවල් වල පොඩි කාමරයක් වගේ හදලා කැමරා ගහලා තමයි වැඩේ කරන්නේ. . ගෑනු අය තමයි ඕක ගොඩක්ම කරන්නේ මොකද පිරිමි ටික ශොප් වලට යනවා. . සමහර චෙක්මාරු කරන අය ඉන්නවා ඒගොල්ලො බිස්නස් කරන තැන් වලට ගිහිල්ලම චෙක් මාරුකරලා දෙනවා. . අනිත්දේ චෙක් එකක් රිටර්න් වුනා කියලා බයවෙන්න දෙයක් නෑ ඒකේ සල්ලි ගත්තැකි. . එහෙම සල්ලි දෙන්න ඕනේ නැත්තන් හැම එකාම ලක්ශ 50ක විතර චෙක් මාරු කරලා පොල්ල තියලා ආතල් එකේ ඉදිනේ. . දැන් සිල්ලර බඩු/තොග බඩු වල එවුනුත් ගනුදෙනු කරන්නේ චෙක් වලින්නේ. . චෙක් රිටර්න් කලොත් අපරාද නඩු ගනයට වැටෙන යෝජනාවක් අයවැයෙන් කලා ඒක ක්‍රියාත්මකද කියලා දන්නේ නෑ හොයලා බලන්න. . මොරටුමුල්ලේ ගැනුකෙනෙක් ඉන්නවා දවසකට ලක්ශ 20ක චෙක් මාරුකරන. . දවසේ ආදායම 60000ක්. . මාසෙකට කෝටි 5ක චෙක් මාරු කරනවා කියන්නේ සෙල්ලමක්ද? මාසික ආදායම ලක්ශ 15ක්. . මන් පොඩිකාලේ ඉදන්මයි ඒ ගෑනු කෙනා ඕක කරන්නේ. . ඒගොල්ලෝ තමයි මුලින් ලොකුවට චෙක් මාරුකරන්න පටන් ගත්තේ. . පස්සේ තව අය ෆීල්ඩ් එකට ආවා. . අවදානම අඩුම දේ ඇපයක්,බාන්ඩයක් හෝ රත්තරන් වගේ දෙයක් ලග තියාගෙන සල්ලි දෙන එක. . එහෙම තියෙන අය බැන්කුවට ඒවා තියලා 1.5% පොලියට නය ගන්නවනේ. . ඒ ලගින්ම යන අවදානම අඩුමදේ චෙක් එකක් අරන් 3% දෙන එක. . ඉටපස්සේ තියෙන්නේ කිසිම ඇපයක් නැතුව 10% දෙන එක තමා. . අවසාන වශයෙන් කියන්නේ තමන්ට කරන්න බැරිනම් කරන්න එපා. . අවදානමක් නැතුව 12% ද? අවදානමක් ඇතුව 36% ද කියලා තමන්ම තීරනය කරන්න. . මේ වැඩේට බයනම් කොහෙත්ම කරන්න එපා. . ගොඩක් අය නොදන්න ප්රකෝටිපතියන් කරන බිස්නස් එකක් පෙන්නලා දෙන්නයි මට ඕන වුනේ. . වැඩක් ගන්න පුලුවන් අය වැඩක් ගන්න. . [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom