Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුදල් හම්බ කළ හැකි ගූගල් Helpouts
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුදල් හම්බ කළ හැකි ගූගල් Helpouts

සුප්‍රකට ගූගල් සමාගම විසින් ව්‍යාපාරිකයින්ට සහ පාරිභෝගිකයින්ට වීඩියෝ ඇමතුම් පහසුකම් මගින් සම්බන්ධ වී තම ගැටලු නිරාකරණය කර ගැනීමට හා උපදෙස් ලබාගැනීමට හැකි නව අන්තර් ජාල සේවාවක් Helpouts නමින් හඳුන්වා දෙයි.

මෙයට ඇතුළත් වී සේවාවන් ලබාදීම මගින් මුදල් උපයාගත හැකි අතර ගූගල් පවසා තිබෙන්නේ තමන් අයකරන ගාස්තුව තමන්ටම තීරණය කළ හැකි බවයි. කෙසේවෙතත්, සේවාව ලබාදෙන මිනිත්තු ගණනට අනුව මුදල් අයකිරීම වඩාත් උචිත බව ගූගල් පවසා තිබේ.

තමන්ට කෑමක් හදා ගැනීමට අවශ්‍ය විට, සංගීතය ඉගෙන ගැනීමට අවශ්‍ය විට, පරිගණකයේ වෛරසයක් ඉවත් කිරීමට අවශ්‍ය වූ විට මෙම සේවාව තුළ සිටින අයෙකුගෙන් වීඩියෝ ඇමතුමක් මගින් එයට විසඳුම් ලබාගත හැකි අතර බොහෝ අවස්ථා වලදී අදාළ සේවා සම්පාදකයා වෙත මුදල් ගෙවීමට සිදුවේ.

මෙම සේවාව හඳුන්වාදීමේ මුල් අවස්ථාවේදී music, computers, cooking, education and careers, fashion and beauty, fitness and nutrition, health සහ home and garden යන අංශ යටතේ උපදෙස් ලබාගත හැකි අතර පසුව මෙයට තවත් අංශ එක් කරන බව ගූගල් පවසා තිබේ.

Source :vimasuma

[QUOTE="djjaya, post: 15851551, member: 461202"] [b]මුදල් හම්බ කළ හැකි ගූගල් Helpouts[/b] [SIZE=4]සුප්‍රකට ගූගල් සමාගම විසින් ව්‍යාපාරිකයින්ට සහ පාරිභෝගිකයින්ට වීඩියෝ ඇමතුම් පහසුකම් මගින් සම්බන්ධ වී තම ගැටලු නිරාකරණය කර ගැනීමට හා උපදෙස් ලබාගැනීමට හැකි නව අන්තර් ජාල සේවාවක් Helpouts නමින් හඳුන්වා දෙයි. මෙයට ඇතුළත් වී සේවාවන් ලබාදීම මගින් මුදල් උපයාගත හැකි අතර ගූගල් පවසා තිබෙන්නේ තමන් අයකරන ගාස්තුව තමන්ටම තීරණය කළ හැකි බවයි. කෙසේවෙතත්, සේවාව ලබාදෙන මිනිත්තු ගණනට අනුව මුදල් අයකිරීම වඩාත් උචිත බව ගූගල් පවසා තිබේ. තමන්ට කෑමක් හදා ගැනීමට අවශ්‍ය විට, සංගීතය ඉගෙන ගැනීමට අවශ්‍ය විට, පරිගණකයේ වෛරසයක් ඉවත් කිරීමට අවශ්‍ය වූ විට මෙම සේවාව තුළ සිටින අයෙකුගෙන් වීඩියෝ ඇමතුමක් මගින් එයට විසඳුම් ලබාගත හැකි අතර බොහෝ අවස්ථා වලදී අදාළ සේවා සම්පාදකයා වෙත මුදල් ගෙවීමට සිදුවේ. මෙම සේවාව හඳුන්වාදීමේ මුල් අවස්ථාවේදී music, computers, cooking, education and careers, fashion and beauty, fitness and nutrition, health සහ home and garden යන අංශ යටතේ උපදෙස් ලබාගත හැකි අතර පසුව මෙයට තවත් අංශ එක් කරන බව ගූගල් පවසා තිබේ. Source :vimasuma[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom