Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුදල් හමුවේ මියැදුණු ආදරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුදල් හමුවේ මියැදුණු ආදරය

කෙනෙක් තමන්ගේ ආදරේ වෙනුවෙන්

දේපොළ මිල මුදල් අතහරිද්දී

තවත් කෙනෙක් දේපොළ මිල මුදල් හමුවේ

තමන්ගේ ආදරේ විකුනනවා

තමන්ගේ ආදරියව මනමාලියක් කරලා

අරගෙන යනවා කියලා

අන්තිමට ඒ සුන්දරියව මානසික රෝගියෙක් බවට පත් කරනවා

අනිත් කෙනා තමන්ගේ ආදරේ වෙනුවෙන්

ඕනෑම දුකක් කරදරයක් දරාගන්න සූදානම් වෙනවා

දකින මිනිස්සු කියන්නේ දෙමවුපියන්ට කීකරුවෙලා

මිල මුදල් හමුවේ තමන්ගේ ආදරේ පාවල දුන්න කෙනා කියලා

දකින අය හිතන්නේ දෙමාපියන්ගේ හිත පෑරුවේ නැති නිසා

ඒ හොද කෙනෙක් කියල වුනාට

ඇත්ත ඒකමද

මට දැනුනේනම් සල්ලි නිසා ඒ කෙනා ඒ දේ කළා කියලා

මොනවා වුනත් තමන්ගේ ආදරේ අහිමිවෙලා

පිස්සියක් වුන කෙනා වාසනාවන්තයි

මොකද එයාට එයා ආදරේ කරපු කෙනා නොලැබුනත්

බොරු කාරයෙක් අවස්ථාවාදියෙක් ගෙන් බේරෙන්න පුළුවන් වුනා

meka mama liyapu ekak newei...habai meke tkiyawaddi godak hitata danuna..matat tiyenawa ewagema expereince ekak...eka nisa meka elakiriye danna hituna...

[QUOTE="miuruhansi, post: 18949661, member: 532884"] [b]මුදල් හමුවේ මියැදුණු ආදරය[/b] [B] [SIZE=4] [/SIZE] [/B] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][LEFT][SIZE=4] කෙනෙක් තමන්ගේ ආදරේ වෙනුවෙන් දේපොළ මිල මුදල් අතහරිද්දී තවත් කෙනෙක් දේපොළ මිල මුදල් හමුවේ තමන්ගේ ආදරේ විකුනනවා තමන්ගේ ආදරියව මනමාලියක් කරලා අරගෙන යනවා කියලා අන්තිමට ඒ සුන්දරියව මානසික රෝගියෙක් බවට පත් කරනවා අනිත් කෙනා තමන්ගේ ආදරේ වෙනුවෙන් ඕනෑම දුකක් කරදරයක් දරාගන්න සූදානම් වෙනවා දකින මිනිස්සු කියන්නේ දෙමවුපියන්ට කීකරුවෙලා මිල මුදල් හමුවේ තමන්ගේ ආදරේ පාවල දුන්න කෙනා කියලා දකින අය හිතන්නේ දෙමාපියන්ගේ හිත පෑරුවේ නැති නිසා ඒ හොද කෙනෙක් කියල වුනාට ඇත්ත ඒකමද මට දැනුනේනම් සල්ලි නිසා ඒ කෙනා ඒ දේ කළා කියලා මොනවා වුනත් තමන්ගේ ආදරේ අහිමිවෙලා පිස්සියක් වුන කෙනා වාසනාවන්තයි මොකද එයාට එයා ආදරේ කරපු කෙනා නොලැබුනත් බොරු කාරයෙක් අවස්ථාවාදියෙක් ගෙන් බේරෙන්න පුළුවන් වුනා [SIZE=2][COLOR=Red]meka mama liyapu ekak newei...habai meke tkiyawaddi godak hitata danuna..matat tiyenawa ewagema expereince ekak...eka nisa meka elakiriye danna hituna...[/COLOR][/SIZE] [/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom