මුදල් හමුවේ මියැදුණු ආදරය
කෙනෙක් තමන්ගේ ආදරේ වෙනුවෙන්
දේපොළ මිල මුදල් අතහරිද්දී
තවත් කෙනෙක් දේපොළ මිල මුදල් හමුවේ
තමන්ගේ ආදරේ විකුනනවා
තමන්ගේ ආදරියව මනමාලියක් කරලා
අරගෙන යනවා කියලා
අන්තිමට ඒ සුන්දරියව මානසික රෝගියෙක් බවට පත් කරනවා
අනිත් කෙනා තමන්ගේ ආදරේ වෙනුවෙන්
ඕනෑම දුකක් කරදරයක් දරාගන්න සූදානම් වෙනවා
දකින මිනිස්සු කියන්නේ දෙමවුපියන්ට කීකරුවෙලා
මිල මුදල් හමුවේ තමන්ගේ ආදරේ පාවල දුන්න කෙනා කියලා
දකින අය හිතන්නේ දෙමාපියන්ගේ හිත පෑරුවේ නැති නිසා
ඒ හොද කෙනෙක් කියල වුනාට
ඇත්ත ඒකමද
මට දැනුනේනම් සල්ලි නිසා ඒ කෙනා ඒ දේ කළා කියලා
මොනවා වුනත් තමන්ගේ ආදරේ අහිමිවෙලා
පිස්සියක් වුන කෙනා වාසනාවන්තයි
මොකද එයාට එයා ආදරේ කරපු කෙනා නොලැබුනත්
බොරු කාරයෙක් අවස්ථාවාදියෙක් ගෙන් බේරෙන්න පුළුවන් වුනා
meka mama liyapu ekak newei...habai meke tkiyawaddi godak hitata danuna..matat tiyenawa ewagema expereince ekak...eka nisa meka elakiriye danna hituna...