මුදලින් සරු රටක්

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?


    :giggle::giggle::giggle:








    YX7Gtiu.jpg
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔච්චර ගහන්න ගිහිල්ලා ප්‍රින්ටරේ කැඩුනොත් කාලා හමාරයි. ඕකෙන් ඩොලර් ගහන්න බැරිද බන්?
     
    • Haha
    Reactions: Anatha sinhalu

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    වාවු @nicjosh83 ඔයාගෙ සෑර් රට සල්ලිවලින් ස්වයංපෝෂිත කරන්න යන්නෙ. ඔස්ට්‍රේලියාව බංකොලොත් වෙයි මේ යන විදියට :shocked:
     
    • Haha
    Reactions: Anatha sinhalu

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    කුඩාපරිමාන වයාපරිකයන් හදන්න වෙයි ඉස්සරහට සල්ලි අච්චු හහන්න. එකත් හොදා මිනිස්සුන්ට කියක් හරි හොයාගන්න පුලුවන් සල්ලි අච්චු ගහලා :lol: :lol::lol:
     
    • Haha
    Reactions: Anatha sinhalu