මුද්දර නැවත පාවිච්චිකරන්න

DChathu30

Active member
  • Nov 6, 2011
    412
    126
    43
    මුද්දර නැවත පාවිච්චිකරන්න

    කාටහරි ඩැනගන්න ඕනද මුද්දර නැවත පාවිච්චිකරන්නෙ කොහොමද කියල.දැන් ඉතින් වැඩිය මුද්දර පාවිච්චි කරන්නෙ නම් මෑ.ඒ උනාට පාර්සල් යවනකොට එහෙම ඕන වෙයි.:):):)

    ඕන නම් කියන්න.ගොඩක් අය දන්නවත් ඇති.:P
     

    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    අහ්..මෙයාල දන්නවනේ..

    කමක් නෑ.

    මෙන්න මෙහෙමයි.

    1.ලියුම් කවරෙත් එක්කම මුද්දරේ කපාගන්න.

    2.ඊට පස්සෙ ඒක වතුරට දාල හොඳට පොඟවන්න.
    බයවෙන්න එපා..මුද්දරෙට ආබාදයක් වෙන්නෙ නෑ...

    3.එතකොට ලේසියෙන්ම මුද්දරේ ගලවගන්න පුලුවන්.

    4.ඉටපස්සෙ වේලෙන්න තියන්න.

    5.හොඳට වේලුනාම දන්තාලේප ටිකක් අරගෙන අර සීල් එක උඩ ගාල අතුල්ලන්න.

    බලාගෙන.තදින් ඇතුල්ලුවොත් මුද්දරේ තියෙන රූපත් මැකෙනවා....

    ලාබයි.ක්‍රියාකාරියි.පිරිමැසුම්දායකයි.
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    අහ්..මෙයාල දන්නවනේ..

    කමක් නෑ.

    මෙන්න මෙහෙමයි.

    1.ලියුම් කවරෙත් එක්කම මුද්දරේ කපාගන්න.

    2.ඊට පස්සෙ ඒක වතුරට දාල හොඳට පොඟවන්න.
    බයවෙන්න එපා..මුද්දරෙට ආබාදයක් වෙන්නෙ නෑ...

    3.එතකොට ලේසියෙන්ම මුද්දරේ ගලවගන්න පුලුවන්.

    4.ඉටපස්සෙ වේලෙන්න තියන්න.

    5.හොඳට වේලුනාම දන්තාලේප ටිකක් අරගෙන අර සීල් එක උඩ ගාල අතුල්ලන්න.

    බලාගෙන.තදින් ඇතුල්ලුවොත් මුද්දරේ තියෙන රූපත් මැකෙනවා....

    ලාබයි.ක්‍රියාකාරියි.පිරිමැසුම්දායකයි.

    තුති මචන් මම මෙච්චර දේවල් දැන ගෙන තිබුනෙ නැහැ..සිග්නල් උලන්න විතරයි දැනගෙන හිටියෙ අදනෙ විස්තර ඇතිව දැන ගත්තෙ
    රෙප්++++
    :cool::cool::cool:
     

    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    වරදක් කලත් සිතකින් නොවේ....:lol::lol::lol:

    මුද්දරයක්නෙ බන්...
    අනික මේක ලංකාවනේ...