patta cut eka..... :lol::lol:
anjuhiru Member Aug 11, 2009 695 51 0 Jan 28, 2016 #42 patta onna rep dunna umbatat.... chathurayatat
Shane077 Well-known member Aug 22, 2013 1,132 216 63 Jan 28, 2016 #44 විල්ලුද පුංචි දෙපා - කලු කරගන්න එපා අව්වට යන්න එපා - දාවලේ... අවලස්සන වේවි සිරිසේනේ... හිත රිදවන්න එපා - නෑවිත් ඉන්න එපා නිදහස් දවස එදා - මේ අපේ... කරුණා කරලා එන්න සිරිසේනේ... ඔය හැටි ආඩම්බරදෝ.. රටේම පිනට ලැබුණු සිරිසේනේ... සවසට අව්ව තමා - මුහුණට වැටෙයි තමා ඉන්නේ කොහොමද ඔබ සිරිසේනේ... ගොවියෙක් නේද ඔයා - කුඹුරෙත් අව්ව තමා එනමුත් දැන් ඉන්නට බැරි වේවි සරදම් චාටු කතා - සා ගල ලව්වා ගොතා කියලා අන්දා ජනයා... ගොන්නුන් බවට මතක් කර දේවි... ගිනියම් අව්ව වැදී - හැඩ රුව යාවි මැකී ලෝකෙම එහෙම උනොත් හිනැහේවි... ජාතික දිනය අපේ -මොකටද හොදට අනේ යන්තම් කරලා දාමු සිරිසේනේ සරදම් කතා අසා - ජන්දේ දුන්න එදා ගොන්නුන් කියලා ජනයා.... තේරුම් ගන්න ටිකක් කල් යාවි... හේ......, අව්වට යන්න එපා - කලු කරගන්න එපා හවසට තියමු අනේ උත්සවේ... ඔය හැටි කලබල මොකදෝ නිකම්ම දිනයක් බව වැටහේවි... එහෙනං..., අව්වට යන්නේ නැතේ - කලු කරගන්නේ නැතේ තරහා වෙන්න එපා මල්ලියේ.. හවසට කරලා දාමු ඕන්නඔහේ... (බුකියෙන් ඉස්සෙව්වේ)
විල්ලුද පුංචි දෙපා - කලු කරගන්න එපා අව්වට යන්න එපා - දාවලේ... අවලස්සන වේවි සිරිසේනේ... හිත රිදවන්න එපා - නෑවිත් ඉන්න එපා නිදහස් දවස එදා - මේ අපේ... කරුණා කරලා එන්න සිරිසේනේ... ඔය හැටි ආඩම්බරදෝ.. රටේම පිනට ලැබුණු සිරිසේනේ... සවසට අව්ව තමා - මුහුණට වැටෙයි තමා ඉන්නේ කොහොමද ඔබ සිරිසේනේ... ගොවියෙක් නේද ඔයා - කුඹුරෙත් අව්ව තමා එනමුත් දැන් ඉන්නට බැරි වේවි සරදම් චාටු කතා - සා ගල ලව්වා ගොතා කියලා අන්දා ජනයා... ගොන්නුන් බවට මතක් කර දේවි... ගිනියම් අව්ව වැදී - හැඩ රුව යාවි මැකී ලෝකෙම එහෙම උනොත් හිනැහේවි... ජාතික දිනය අපේ -මොකටද හොදට අනේ යන්තම් කරලා දාමු සිරිසේනේ සරදම් කතා අසා - ජන්දේ දුන්න එදා ගොන්නුන් කියලා ජනයා.... තේරුම් ගන්න ටිකක් කල් යාවි... හේ......, අව්වට යන්න එපා - කලු කරගන්න එපා හවසට තියමු අනේ උත්සවේ... ඔය හැටි කලබල මොකදෝ නිකම්ම දිනයක් බව වැටහේවි... එහෙනං..., අව්වට යන්නේ නැතේ - කලු කරගන්නේ නැතේ තරහා වෙන්න එපා මල්ලියේ.. හවසට කරලා දාමු ඕන්නඔහේ... (බුකියෙන් ඉස්සෙව්වේ)
Shane077 Well-known member Aug 22, 2013 1,132 216 63 Jan 28, 2016 #48 ijay said: පොලොන්නරුවෙ ගොවියොනේ Click to expand... ghost99 said: LOl Click to expand... richlife said: Click to expand...
ijay said: පොලොන්නරුවෙ ගොවියොනේ Click to expand... ghost99 said: LOl Click to expand... richlife said: Click to expand...
K Kaalidasa Well-known member Nov 19, 2011 1,382 163 63 Jan 28, 2016 #49 උඔලගෙ හැටි දැනගෙන තමයි එහෙම කරන්නෙ. ඔය සුදු මූණූ ටිකට අව්ව වැටිලා කලු වුනොත් මේකේ එකාලම කියයි "ආන්න මුන් හවස උත්සවේ තියන්න ගිහින් මූණත් කලු කරගෙන" කියලා. අඩෝ මේ දවස් වල ටීවී වල යන සබ්බ සකළ මනා, ආටක නාටක, අංකල් සෑම් ඔය වගේ හිනා යන්නෙ නැති ගොන් පාට් ජෝක් වගේද ආණ්ඩුව දෙන්නේ හිනා කාලා මැරෙන පට්ට ආතල් ඕයි.
උඔලගෙ හැටි දැනගෙන තමයි එහෙම කරන්නෙ. ඔය සුදු මූණූ ටිකට අව්ව වැටිලා කලු වුනොත් මේකේ එකාලම කියයි "ආන්න මුන් හවස උත්සවේ තියන්න ගිහින් මූණත් කලු කරගෙන" කියලා. අඩෝ මේ දවස් වල ටීවී වල යන සබ්බ සකළ මනා, ආටක නාටක, අංකල් සෑම් ඔය වගේ හිනා යන්නෙ නැති ගොන් පාට් ජෝක් වගේද ආණ්ඩුව දෙන්නේ හිනා කාලා මැරෙන පට්ට ආතල් ඕයි.
erozan Well-known member Mar 18, 2011 75,075 18,284 113 Malabe Jan 28, 2016 #51 කො මේ පබයට චන්දෙ දුන්න ටොයියො වරෙල්ලකො මුන පොඩ්ඩක් බලන්ඩ.,
G.D.1.nirmal Well-known member Feb 16, 2008 15,912 1,895 113 35 srilanka Feb 3, 2016 #54 කො මේ පබයට චන්දෙ දුන්න ටොයියො වරෙල්ලකො මුන පොඩ්ඩක් බලන්ඩ.,
Friendly HACKER Well-known member May 19, 2015 3,027 243 83 සිරිල😍කාවේ Feb 3, 2016 #57 Hawasata karamu hitan.
Lejayange Well-known member Mar 23, 2015 18,955 5,596 113 Feb 3, 2016 #58 TakurZ said: Click to expand... මේකෙ මේ ලොක්කගෙ වම් අත පැත්තෙ ඉන්න බුවා කවුද..? නිකං ''මුත්ත පැළට යන'' වෝක් එකක් දාන්නෙ...?
TakurZ said: Click to expand... මේකෙ මේ ලොක්කගෙ වම් අත පැත්තෙ ඉන්න බුවා කවුද..? නිකං ''මුත්ත පැළට යන'' වෝක් එකක් දාන්නෙ...?
KDH Well-known member Jul 4, 2014 18,466 8,643 113 රූකඩ රාජ්ජේ Feb 3, 2016 #59 Lejayange said: මේකෙ මේ ලොක්කගෙ වම් අත පැත්තෙ ඉන්න බුවා කවුද..? නිකං ''මුත්ත පැළට යන'' වෝක් එකක් දාන්නෙ...? Click to expand... රාජිත කියන පර වේස හිවලා නේ
Lejayange said: මේකෙ මේ ලොක්කගෙ වම් අත පැත්තෙ ඉන්න බුවා කවුද..? නිකං ''මුත්ත පැළට යන'' වෝක් එකක් දාන්නෙ...? Click to expand... රාජිත කියන පර වේස හිවලා නේ