මුනට කොයිල් ද බන්

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මුනට කොයිල් ද බන්

    image_f206e11083.jpg


    වතුකරයේ වෙනම විශ්වවිද්‍යාලයක් අරඹන බව උසස් අධ්‍යාපන ඇමැති කියයි

    හැටන් කොටගල ප්‍රදේශයේ වතුකරයේ විශ්වවිද්‍යාලය සදහා තේරී පත් වන සිසු සිසුවියන් වෙනුවෙන් විශ්වවිද්‍යාලයක් කඩිනමින් ආරම්භ කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    එක්සත් ජාතික පක්ෂය තුළ දැනට පැන නැගි ඇති අර්බුධ හමුවේ තම රජයේ ඉලක්කය කරා වේගයෙන් යා හැකි බවයි අමාත්‍යය බන්දුල ගුණවර්ධන පැවසීය.


    lankadeepa.lk

    විශ්ව විද්‍යාල කියන්නේ හැමෝටම යන්න පුළුවන් තැනක් නේ. ප්‍රදේශ වලට වෙන වෙනම විශ්ව විද්‍යාල. මුන් නැති ප්‍රශ්න හදනවා.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ ග්‍රාමසේවක කොට්ටාසේටත් විශ්ව විද්‍යාලයක් ගන්න බැරිවෙයිද දන්නේ නෑ :baffled:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අපේ ග්‍රාමසේවක කොට්ටාසේටත් විශ්ව විද්‍යාලයක් ගන්න බැරිවෙයිද දන්නේ නෑ :baffled:



    UBALAGE AREA EKA MUSLIM DA?? EHENAM PULUWAN.
    RAJAPAKSHALA SALAKANNE MUSILIM AREA WIHARAI