මුන්ගෙන් මළ වදයක්නේ ඕයි තියෙන්නේ..🤮

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අාපෝ මළම වදයක් වුනා මේ හිඟන්නො ටික.ගෝටා ගෝ ගෝ කිය කිය හිටපු උන් ඒ පාර රනිලෙක් අල්ලගෙන.මේක හරියන්නේ නෑ මොකා ජනාධිපති වුනත් මුලින්ම කරන්න තියෙන්නේ අර චීනය හොංකොං වලට කරා වගේ ගේන්න ඕන security law ඵකක් බෝඩ් ඵකක් උස්සන් පාරට බැස්සත් අවුරුදු 10කට අැතුලට යවන්න පුළුවන් වෙන.මුන් අරගල කරලා රටවල් කන්න බලන් ඉන්නේ.ටුවරිසම් ඵහෙන් වැටිලා මුන් නිසා.ටුවරිසම් වලින් ජීවත් වුන උන් අනාථයි.රුසියාවේ උන් විතරයි අාවේ ඒකත් මුන් යටිං අංචි අැදලා ප්ලේන් ඵකට කේස් ඵකක් දාල නැවැත්තුවා.මුං හිතන්නේ මුන්ට වගේ අනිත් මිනිස්සුන්ටත් වැඩ නෑ කියලා..කාලකන්නි ජෙප්පො/පෙරැට්ටො..මුන් නම් රටටම සාපයක්..

     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,509
    49,883
    113
    සේදවත්ත
    මේ හුත්තෝ මේ අහපන් ගෝටා ආව ගෝටා ගියා හරිද එත් අරගලේ නැවතුනේ නෑ , අඩුයි අඩුයි. මේ ... හුත්තෝ නිකං බබා හුකුන් නැතුව රනිල් ස යටතේ වැඩ කරපන්. එදා ඉදලා මම දන්නව උබ හොද unp කාරයෙක් ඔව්... උබට එල්ලලා ගැහුවේ හරිද හුත්තෝ .. ඒ නිසා මේ වැඩිය සද්ද නොතියා රනිල්ට වැඩ කරපන් හරිද හුත්තෝ..
     
    • Haha
    Reactions: dhanuka kumara

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    87-FISH-PATTY.png
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    රනිල්ට බැනලා බයියෙක්ගෙන් මම ගුටිකන දවස වැඩි ඈතක නෑ
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    දී පානිට තියන මයික් ගොඩ... නළු නිළියො තමයි දැන් වීරයෝ අපේ...
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඩින් බැන්නට ජෙප්පෝ කැමතියි රනිල් එනවට.

    අරගලේ කට්ටිය කඩේ ගිහින් තියෙන්න බැසිල් ට ද එතකොට ?
     
    • Like
    Reactions: 2osama

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,509
    49,883
    113
    සේදවත්ත
    අරගල කරයන්නට ගහන්න ඕන ඔළු කටු කුඩු වෙන්න . එතකොට ඔය උණ බහිනවා
    ආ ගහපන් බලන්න උබ වීරයනම් . කමෙන්ට් ගහහා වීරයෙක් නොවි පලයන් ගෝල්ෆේස් ගිහින් අහුවෙන අහුවෙන එකාට ගහපන්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    ආ ගහපන් බලන්න උබ වීරයනම් . කමෙන්ට් ගහහා වීරයෙක් නොවි පලයන් ගෝල්ෆේස් ගිහින් අහුවෙන අහුවෙන එකාට ගහපන්
    යක්ෂයාගේ හෝරාව එනකම් ඉන්නේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ආ ගහපන් බලන්න උබ වීරයනම් . කමෙන්ට් ගහහා වීරයෙක් නොවි පලයන් ගෝල්ෆේස් ගිහින් අහුවෙන අහුවෙන එකාට ගහපන්
    aS1HXee.jpg
     
    • Haha
    Reactions: Don GasCan

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    ඉස්සරහට කකුල් දෙක අල්ලලා වඳින්න බලාගෙන හිටු නකමුරා. 🤣🤣

     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela
    • Dislike
    Reactions: 2osama

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මුන් ට ගහපල්ලා බං

    @N A K A M U R A

    අපේ ඡන්දය රනිල් ජනාධිපති කරන්නයි..- පොහොට්ටු ලෙක්ම් නිවේදනය කරයි..

    July 15, 2022 at 4:31 pm | lanka C news
    අපේ ඡන්දය රනිල් ජනාධිපති කරන්නයි..- පොහොට්ටු ලෙක්ම් නිවේදනය කරයි..

    මීලග ජනාධිපතිවරයා පත් කර ගැනීම සදහා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමේ දී වත්මන් වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබා දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.

    එහි ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා මේ බව කියා සිටියේය.

    65,818 views