මුන්ගෙ අම්මලට කිරි දෙන්න

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :yes: හයිලන්ඩ් ගන්නව ... වැඩි හොඳටනෙ ඇන්කර් ගත්තෙ :baffled: :sorry:

    දියර කුක්කුයි ඇන්කරුයි විතරනේ මට බොන්න පුලුවන්.:(:( ෆොන්ටෙරා මාමේ අයියො මොකක්ද මේ කලේ.. :(:(
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    දැන් කඩේ තියන පැකට් වලට ආවුලක් නැ නේද බන්.. මම මොකටත් කියලා ටිකක් වැඩිපුර ගෙනවා අද. අලුත් ඇන්කර් කිරි කස්ටම් එකෙන් රිලීස් කරන්නෙ නැලු නෙද?

    පරණ තොග වල තිබිල නේද රුසියා චීන තහනම් කරේ පොඩ්ඩක් බලපන්
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නොදකින් ගස් බලු හැත්ත . කියවන්න ගියාමනම් කියවනවා. පොදු ජනයාගෙ ශක්තිය. පොදු ජනයගෙ හඩ මාද්‍ය කියලා. අම්මගෙ රෙද්ද තමා
    BBC එකේ නම කියලම කියලා තිබුනා බන්.. ලන්කාවෙ උන් නිවුස් කියලා කියන්නෙ ආච්චර්යට බබා හම්බවෙනවා වගේ ඒවනේ.. සිරස ඒකට බ්‍රේකින් නිවුස් එකකුත් දැම්මා කියලා මට එකෙක් කිව්වා.. අනේ මුන්ගේ මාද්ය..

    Fonterra 'sorry' for contaminated product scare



    Theo Spierings: "Our highest priority, and that's what we are focused on right now, is to ensure the safety of the public"

    Continue reading the main story Related Stories



    The boss of New Zealand dairy firm Fonterra has apologised for the distress caused to parents because of a scare over contaminated products.
    Theo Spierings was speaking in China after it emerged on Saturday that batches of whey protein contained bacteria that can cause botulism.
    Contaminated products, including infant formula, were exported to a number of countries, including China.
    Botulism is an extremely dangerous form of food poisoning.
    "We regret the distress and anxiety which this issue could have caused,'' Mr Spierings told reporters in Beijing. "Parents have the right to know that infant nutrition and other products are safe.''
    Continue reading the main story “Start Quote

    We regret the distress and anxiety which this issue could have caused”
    Theo Spierings Fonterra
    He added that Fonterra was committed to China and was working with regulators to address the problem.
    China and Russia have moved to ban imports of the contaminated products.
    Fonterra said it had received confirmation that China had not imposed a blanket ban on its products.
    Delays questioned Earlier on Monday, New Zealand Prime Minister John Key questioned why Fonterra, the world's largest dairy exporter, delayed raising the alarm over the contaminated products.


    NZ PM John Key expresses concern over the delay in raising the alarm

    John Key said concerns were raised after a series of tests in May 2012.
    "When you've got a company that's our largest company, our largest brand, our largest exporter that is the flagship for New Zealand and your whole business is about food safety and food quality you think they'd take such a precautionary view to these things and say if it's testing for some reason in an odd way that it would just be discarded until they were absolutely sure that its right," Mr Key said.
    However, Mr Spierings addressed this by saying that the first sign of a problem only came to light after tests in March this year.
    Fonterra said the bacteria came from a dirty pipe at a processing plant for whey protein concentrate.
    It said the bacteria had been found in three batches of whey protein which had been used in Nutricia Karicare for infants.
    Fonterra has exported the contaminated whey protein concentrate to China, Malaysia, Vietnam, Thailand and Saudi Arabia.
    So far, there have not been any illnesses reported related to the contaminated products.
    China relies heavily on New Zealand for its imports of milk powder. The country experienced a tainted milk scandal in 2008 that killed six babies and made about 300,000 ill.
    According to Chinese state media, nearly 80% of dairy products imported by China come from New Zealand.
    New Zealand is the world's largest dairy exporter.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හයිලන්ඩ් බොනවා දැනටමත්. එත් හැමතැනම නෑ. එව්වා නැති දවස්වලට ඇන්කර්.

    පැලවත්ත නම් හරියන්නේ නෑ. අමුතු රහක් එනවා මට නම්. හයිලන්ඩ් නම් සුපිරි. මම යෝගට් කන්නෙත් අයිස්ක්‍රීම් කන්නෙත් හයිලන්ඩ් පමණි. නිව්ඩෙල් එකත් පට්ට රස. (ඒ රස වෙන එව්වගේ නෑ)

    uk walatath highland palawatta yanawada :)
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පරණ තොග වල තිබිල නේද රුසියා චීන තහනම් කරේ පොඩ්ඩක් බලපන්
    ආහ්.. එහෙමත් එකක්ද? product recall කලා කියලා නම් කිව්වා රුසියාවෙ, ඒත් ලන්කාවෙකඩ වලට දැම්මොත් දැම්මනේ, ආයේ ඇන්කර් උන් ඔව්වා අරන් යන එකක්යැ..
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒ අතින් TNL එක පට්ට මචන්. මම එකේ news බලනවා විනාඩි 5ක් කලින් පටන් ගන්න නිසා. උන් කෙලින්ම කියනවා ඔක්කොම සීන් එක. අනික උන්ගේ news වලින් ඕක ගැන කෑ ගහන්න ගත්තේ දැන් මාසෙකටත් කලින් ඉඳලා.

    ඒ අතින් නම් එළකිරි
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒ අතින් TNL එක පට්ට මචන්. මම එකේ news බලනවා විනාඩි 5ක් කලින් පටන් ගන්න නිසා. උන් කෙලින්ම කියනවා ඔක්කොම සීන් එක. අනික උන්ගේ news වලින් ඕක ගැන කෑ ගහන්න ගත්තේ දැන් මාසෙකටත් කලින් ඉඳලා.

    ඒ අතින් නම් එළකිරි

    ලන්කාවෙ කියෙන් කී දෙනාද දන්නෙ TNL ගැන.. ඒ අතින් අනේ මන්දා බන්. පහුගිය කාලේ විදුලි සන්දේශ එකෙ උන් උන්ගේ ෆිර්ක්වන්සි එකත් වෙන එකෙකුට විකුනලා තිබුනා, ලන්කාවෙ පරනම චැනල් එකක්. දැන් උන් tv බලන්නෙ සල්ලි ගෙදරට ගෙනත් දීලා යන නිසනෙ බන්..
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    According to the analysis report received from Singapore ‘ Lakspray ‘ contains 15.17% of DCD, ‘Ratthi’ 7.42%, Maliban 0.46%, Anchor 0.43% and Nespray 0.36%, reported internal sources of Health Ministry.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    මම හිතන් ඉන්නේ සල්ලි කීයක් හරි එකතු කරලා වැස්සියෙක් ගන්න. ඒක දීර්ඝ කාලීන ආයෝජනයක් තමා. ප්‍රතිඵල එන්න ටිකක් කල් යයි. ඒත් මේ එක එක සක්කිලි කොම්පැනිවලට සල්ලි දෙනවට වඩා ඒ සතාට තණකොල ටිකක් කපල දෙන එක හොදයි

    Lovely-Cow.jpg

     
    Last edited: