මුන්ගෙ 🍑 සංඛ්‍යාලේඛණ

topkollek

Well-known member
  • May 22, 2014
    43,841
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව් එක අතකින්... කබ්බ ත්...

    උඹත්
    පැහැදිලි කරන්න බලන්න
    ඕක ටිකක් දිග කතාවක්. කෙටියෙන් කියන්නම්.

    ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් තමයි ඔය ඉලක්කම් හරඹ කරන්නෙ (ආර්ථික දර්ශක, economic indicators). ඒ කියන්නෙ රට දියුණුයි (GDP etc), බඩු මිල අඩුයි (CCP, NCP), ජීවිතේ පහසුයි කියල පෙන්නන්න පුළුවන් උන්ට විතරයි.

    මහින්දට ඕන වුනා තමන්ගෙ කාලේ රට සුඛිත මුදිත වෙනවා කියල පෙන්නන්න. ඒකට තමන්ට පක්ෂපාත නිලධාරීන් යොදවල අර කියපු (economic indicators) ගණන් හදන ක්‍රම වෙනස් කරා.

    මේ වෙනස්කම් නිසා රටේ ආර්ථිකය මාර වේගෙන් නගිනවා කියල පෙන්නුම් කරා. 2015 ගුපියො ආවට පස්සෙත් මේක වෙනස් කරේ නෑ. උන්ටත් ඒක වාසි නිසා.

    ප්‍රශ්නෙ තියෙන්නෙ දැන් බඩු මිල එන්න එන්නම ඉහල යද්දි උද්ධමනය පහල යාම. වැරදි අඩු උද්ධමනයක් මත මහබැංකුවෙන් පොලී අනුපාත වෙනස් කරන තීරණ ගැනීම....

    මම මේ කියපු කතාව ඔප්පු කරන්නෙ කොහොමද?

    2010, 2024 වසරවල රටේ උද්ධමනයයි, GDP එකයි සසඳන්න.
     

    Similar threads