ලංකාවට වෙලා තියන ලොකුම ප්‍රශ්නේ තමයි ලංකාවේ ඉන්නේ බහුතරය යන්තමට ලෙවකන , දියුණු වෙන්න අවශ්‍ය නැති , ගෑනි රට යවල එවන තුට්ටු දෙකෙන් කාල ඉන්න , කන එක තමයි ජීවිතේ කියල හිතන කාලකන්නි ටිකක් වීම . මුන්ට ආර්ථික සන්වර්දනයක් ඕනේ නෑ . ජීවිතෙකට වෙන රටක ඇවිදින්න හෝ ,එළියෙන් ටිකක් කන්න හෝ , වාහනයක් ගන්න හෝ , කීයක් හරි ඉතිරිකරගන්න මුන්ට අවශ්‍ය නැති නිසා ඔහේ සරම උස්සන් මේක තමයි ලෝකෙන් උතුම් රට කිව්වම ඕනේ ගොනෙකුට චන්දෙ දෙනවා . මේ කාලකන්නි හැත්ත නිසා තමයි ලංකාවේ තමන්ගේ මහන්සියෙන් දියුණු වෙන එකාටත් ජීවත් වෙන්න අමාරු වෙලා තියෙන්නේ .