මුන්ට අසහනේ.
------------------------------------------------
ඉතාලියේ ත්‍රෙවීසා නුවර පදිංචි මුස්ලිම් ජාතික ශ්‍රී ලාංකිකයකු තම යාබද නිවසේ කාන්තාවක් දෙස බලා සිටිමින් කළැයි කියන අශෝභන ක්‍රියාවක් ගැන ඉතාලි පොලීසියට පැමිණිලි කිරීමටත්, පසුව ඔහුට එරෙහිව පියවර ගැනීමටත් යයි.
ඉතාලි ජාතික කාන්තාව මහල් නිවාසයේ පදිංචි ශ්‍රී ලාංකිකයා එම නොමනා ක්‍රියාව කරද්දී ඇය නාන කාමරයේ සිටි බවත්, තවත් ඉතාලි ජාතික කාන්තාවන් දැක තිබේ. ඇගේ දැනුම් දීම මත වෙනත් දිනකදී එම ක්‍රියාවම අතටම හසුකර ගැනීමට හැකිවී ඇති බවත් පසුව මේ පිළිබඳව ඇය පොලීසියට පැමිණිලි කර ඇති බවත් කියති.
- සතියේ පුවත්