මුන්නෙශ්වරම් බිලි පූජාව හා බෞද්ධ අපේ ඇත්&#3501

dmudhitha

Active member
  • Jan 9, 2009
    658
    49
    28
    aththa thamai ban.......
    man blog ekakin dakke .... සෑම ආගමකට ඔවුන්ට ආවේනික වූ චාරිත්‍ර සිරිත් විරිත් පවතින අතර ඒවා අපිට පිලිකුල දක්වන නිසාම ඔවුන් වනචාරීන් හෝ තිරිසන්නු ලෙස හැදින්වීම කැප නොවේ

    Sep 1, 2009
    2,359
    215
    0
    aththa thamai ban.......
    man blog ekakin dakke .... සෑම ආගමකට ඔවුන්ට ආවේනික වූ චාරිත්‍ර සිරිත් විරිත් පවතින අතර ඒවා අපිට පිලිකුල දක්වන නිසාම ඔවුන් වනචාරීන් හෝ තිරිසන්නු ලෙස හැදින්වීම කැප නොවේ

    oya thiyenne:yes::yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    ඇත්ත කතාව මචන් මෙ බොරුවට කැගහන්නෙ යලිත් ලංකාව දෙකඩ කඩන්න ඔනි කට්ටිය,මට දවසක් ඉදියන් මගෙ මිත්‍රයෙක් කිව්ව කතාවක් කියන්නම්''ඉන්දියාවෙ මුස්ලිම් හින්දු කොලහාලයක් ඇති කරන්න ඔනි නම් කරන්න ඔන මුස්ලිම් පල්ලියක් ඉසරහයින් උරුමස් කිලො 1කක් තිඅනෙ 1කයි හින්දු කොවිලක් ඉස්සරහින් හරකෙක් මරලා එල්ලන එකයි විතරයිලු'' එතකොට දෙපැත්තම රන්ඩුවෙනවලු,එවගෙ දැන් අපි මෙකට අනවශ්ය විදියට විරුද්දවෙලා හින්දු බක්තිකයන්ගෙ හිත් රිදවන්න ඔනිද?​
     
    Last edited:
    Sep 1, 2009
    2,359
    215
    0
    ඇත්ත කතාව මචන් මෙ බොරුවට කැගහන්නෙ යලිත් ලංකාව දෙකඩ කඩන්න ඔනි කට්ටිය,මට දවසක් ඉදියන් මගෙ මිත්‍රයෙක් කිව්ව කතාවක් කියන්නම්''ඉන්දියාවෙ මුසිලිම් හින්දු කොලහාලයක් ඇති කරන්න ඔනි නම් කරන්න ඔන මුස්ලිම් පල්ලියක් ඉසරහයින් උරුමස් කිලො 1කක් තිඅනෙ 1කයි හින්දු කොවිලක් ඉස්සරහින් හරකෙක් මරලා එල්ලන එකයි විතරයිලු'' එතකොට දෙපැත්තම රන්ඩුවෙනවලු,එවගෙ දැන් අපි මෙකට අනවශ්ය විදියට විරුද්දවෙලා හින්දු බක්තිකයන්ගෙ හිත් රිදවන්න ඔනිද?​

    :yes::yes::yes::yes:
    aniwaryayenma me siddiyatath yatin mokak hari kumanthranayak thiyanawa
    meka witharak nemei anek hama de ganama poddak tharkikawa hithala balanna ona
    ape rate prashnayak nathi wunama NGO kaarayo keeyakage rassa nathi wenawada,hodata baluwoth un thama me kulappu kirilla karanne
    oya elakiri eke wunath muslim prashna thiyanawane,mata hithenawa me samahara aya aththatama muslimda naththam aththatama bauddada kiyala
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    ŦĦĔ ƦȆƉǾӾ;8156118 said:

    ඇත්ත කතාව මචන් නිකන් ජතියට ආගමට ගහගෙන වැඩක් නැ:no:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,821
    1
    4,884
    113
    40
    හත් ඉලව්වෙ!
    methana me tika denekge moda wedak nisa Tamil ayata benala wedak nehe....balamu mokada wenne kiyala........:)

    methaniadi witharak newei onima dekadi...tika denekuge moda hanamiti adahas nisa bahutharayakata bena la wedak nehe...hebei anumatha karana ayawa hela dakinna oni...echcharai...
     
    eka aththa
    kathaakarala beraganna puluwan prashnane me redda ussagena maragena wisadanna yanne
    mewa Tamil diaspora ekata ehema hoda points,ada raa BBC sandeshaya news ahapallako aniwaryayen headline eke thiyey,Tamilslata aagama adahannawath
    denne naa kiyalai un kiyanne
    un apita waradinakan balan inne,ape moda haththath unta ona widihatama karanawa
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    ŦĦĔ ƦȆƉǾӾ;8156235 said:

    මම සිංහලයෙක් විම ගැන අඩම්බරයි එත් ඉටත් වඩා අඩම්බරයක් වෙනත් ජතින් එක්ක එකට ඉන්න පුලුවන් මහා ජතිකයෙක් විම ගැන , මම සුලු ජාතිකයන් තලාපෙලා ගෙන ඉන්න හදන ජතියකට අයිති උනොත් එ අඩම්බරයට මොනවා වෙවිද:sorry:
     
    sarara

    Well-known member
  • Dec 23, 2008
    1,558
    45
    48
    පුලුවන්නම් බයිරහ,කීල්ස්,වීහේන හෝ මැක්සීස් මහත්වරුන්ට විරුද්දවය.ඔය මහා පරිමාණ ෆාම් වල කුකුලන් එලුවන් ඌරන් හදන්නේ හුරතලේටවත් කරත්තේ බදින්නවත් නොව මසටය.ඒවාට විරුද්දව වචනයක් කීමට බැරි අපේ අය හදිස්සියේ දෙමලුන්ගේ ආගමික සංවේදී ස්ථාන අලලා ඉදිරිපත් කරන මෙවැනි කරුනු යට අරමුනක් සහිත පිරිසක් විසින් සංවිදාත්මකව කරන බව පැහැදිලිවේ.
    This is the Through... Why We Didnt Talk About the Big Butchers.................
     
    Sep 1, 2009
    2,359
    215
    0
    මම සිංහලයෙක් විම ගැන අඩම්බරයි එත් ඉටත් වඩා අඩම්බරයක් වෙනත් ජතින් එක්ක එකට ඉන්න පුලුවන් මහා ජතිකයෙක් විම ගැන , මම සුලු ජාතිකයන් තලාපෙලා ගෙන ඉන්න හදන ජතියකට අයිති උනොත් එ අඩම්බරයට මොනවා වෙවිද:sorry:

    awurudu 30kata issellath api ehemane hitiye
    me deshapaluwange gata walata depaththama ahu wela maragaththa
    aye ehema deyak athi wenna ida denna hoda naa:no: