මුන්නේස්වරම් බිලි පූජාව සදහටම නවතී

aruna47

Well-known member
  • මුන්නේස්වරම් බිලි පූජාව සදහටම නවතී

    munneswaram-1.jpeg


    මුන්නේස්වරම් කාලි කෝවිලේ වාර්ෂිකව පවත්වාගෙන ගිය එළුවන් හා කුකුලන් ඝාතනය කරන මහා බිළිපූජාව සපුරා නතර කිරීමට තීරණය කර ඇතැයි කෝවිලේ ප්‍රධානී සුන්දර සාමි මහතා ප්‍රකාශ කරයි. මුන්නේස්වරම් කාලි කෝවිලේ වාර්ෂිකව පැවැත්වූ මෙම බිලි පූජාව නතර කිරීම වෙනුවෙන් පසුගිය අවුරුදු කිහිපය පුරාම බෞද්ධ සංවිධාන හා සත්ව සුභසාධක සංවිධාන ඇතුළුව බෞද්ධ හිමිවරු විසින් ඉමහත් ප්‍රයත්නයකින් අඛණ්ඩ සටනක් ගෙනගිය අතර එහි ප්‍රතිඵලයක් ලෙස කාලි කෝවිල මෙම තීරණයට එළඹ තිබේ. රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙය ආගමික අයිතියක් බව ප්‍රකාශ කරමින් එම මහා සත්ව සංහාරය වෙනුවෙන් පෙනීසිටි බවද වාර්තාවේ

    :love::love:
     
    Aug 4, 2013
    493
    22
    0
    ඉවරයි ඉවරයි සදහට පූජා බහිරව ඉවරයී..
    ඉවොක් ගත් පරගැති බෞද්දයා ඉවරයි..
    දුක කියන්නට කාලිත් දැන් නැ ඒකත් ඉවරයි..
    පෙරුමලා පැලුවා ඉවසනු බැ අරුනයා ඉවරයි..