Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුන් ඔක්කොම බොරුකාරයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුන් ඔක්කොම බොරුකාරයෝ

ඇත්තටම මේ රටේ ඉන්නෙම බොරුකාරයෝ වගේ

ඔක්කොම එන්නේ රට හදන්න ජනතාවට සේවය කරන්න

ඉතින් ඇයි මේ අයට එකතු වෙලා මහජනයාට සුභවාදී දේවල් කරන්න බැරි

මේ වගේ දේවල් නරකද බන් රටකට

දිස්ත්‍රික්ක 25 වෙනුවෙන් 2ක ගානේ මන්ත්‍රී දුර 50යි.

ඒ ඒ දිස්ත්‍රික්කයන්හි ජනගහනය වැඩිවෙන ලක්ෂ 10 ගානේ එක් මන්ත්‍රී දුරය බැගින් බෝනස් මන්ත්‍රී දුරය බැගින් (ලක්ෂ 10=1, 20=1, 30=1) උපරිම 3යි. උපරිම දෙවරක් මන්ත්‍රී දුරය දැරිය හැක.

විවිද ක්ෂේස්ත්‍රයන්හි උපරිම දක්ෂතා දැක්වූ හා ස්වෙච්චා හෝ වෙනත් ආයතන්න මගින් රටට සේවයක් කල පිරිසගෙන් 15ක් ජාතික ලැයිස්තු දුරයන් හැටියට. ජාතික ලැයිස්තුව සදහා සපයා ඇති නිර්ණායක කිසිසේත් වෙනස් කල නොහැකි අතර පරාජිත මන්ත්‍රිලා ඇතුලත් කල නොහැක. (කෙලින්ම මහජන චන්දයකට යා නොහැකි නමුත් මේ ප්‍රවීනයන්ගේ අත්දැකීම් රටට ලබා ගැනීම සදහාද, මේ ප්‍රවීනයන්ගේ විෂය ක්ෂේස්ත්‍රය අනුව ඒ ඒ අමාත්‍යංශ සදහා අදික්ෂණ මන්ත්‍රී වරුන් හැටියට මේ අය යොදා ගැනීමට අපේක්ෂා කරයි. කිසිම අමාත්‍ය දුරයක් හෝ නියෝජ්‍ය ඇමති හෝ රාජ්‍ය ඇමති දුර ඔවුන්ට දැරිය නොහැකිය. මෙම පිරිසට මන්ත්‍රී දුරය එක වරක් පමණක් දැරිය හැක.

උපරිම මන්ත්රිදුර ගණන

චන්දයෙන් 50යි.+ ඒ ඒ අවස්ථාවේ පරිදි බෝනස් මන්ත්‍රී ගණන (උපරිමය = දිස්ත්‍රික්ක 25ම ලක්ෂ 30ට වඩා චන්ද ඇත්නම් 25 x 3 = 75) චන්දයෙන් පත් විය හැකි උපරිම ගණන = 125

ජාතික ලැයිස්තුවෙන් 15

පාර්ලිමේන්තුව නියෝජනය කල හැකි මුළු මන්ත්‍රී සංක්‍යාව 150

මන්ත්‍රීවරුන් සදහා නිර්නායකයන්(නීති හැටියට සම්පාදනය කෙරේ)

වයස අවු 23 - 70 අතර විය යුතුය

යහපත් චරිතයකින් යුක්ත විය යුතුයි අපරාද, සොරකම්, දුෂණ, වංචා හා නීති විරෝදී යමක් කිරීම නිසා වැරදි කරුවෙක් නොවූ කෙනෙක් විය යුතුයි

මැතිවරණයට ඉදිරිපත්වන දිනට පෙර අවුරුදු 5ක් දක්වා වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර තිබිය යුතු අතර මන්ත්‍රී වරයෙක් වශයෙන් පත් වූ පසු දුර කාලය පවතින තුරු හා ඉන් පසු අවුරුදු 5ක් සදහා වත්කම් බැරකම් ප්‍රකාශ ජනතාවට දැන ගැනීම සදහා රජය මගින් පවත්වාගෙන යන (සෑම රජයක් යටතේම ජන හා සන්ක්යාලේකම් විසින්) වෙබ් අඩවියක් මගින් ප්‍රසිද්ද කිරීම

අවම වශයෙන් උපාදියක් හෝ ඒ හා සමාන වුර්තිය සුදුසුකමක් තිබීම, ස්වෙච්චා සේවයේ වසර 15ට වඩා නියැලීම.

මන්ත්‍රීවරුන්ගේ අද්යාපන හා අනෙකුත් කුසලතා හා ඔවුන් මන්ත්‍රී දුරය දරන කල්හි රට වෙනුවෙන් කල සේවාව මහජනයාට දැන ගැනීමට ඉහත කි වෙබ් අඩවියේම පවත්වා ගැනීම

ඉහත නිර්ණායක සියලු පක්ෂයන්හි නාම යෝජනා ලබා දීමේදී අනිවාර්යෙන් සපුරාලිය යුතු බව නීතියෙන් අනිවාර්ය කිරීම. ඉහත තොරතුරු ඔවුන්ගේ පක්ෂ විසින් පවත්වාගෙන යන වෙබ් අඩවියන්ගේ ප්‍රසිද්ද කිරීම.

රජය මගින් සිදු කරන සියලු සංවර්දන කටයුතු සදහා පුද්ගල නම් යොදා පුවරු සවි නොකිරීම

නීති සම්පාදන හා ප්‍රතිපත්ති සකස් කිරීම් මන්ත්‍රීවරු සිදු කල යුතු අතර ඇමතිවරු සදහා පරිපාලන බල තල නොලැබෙනු ඇත.

කිසියම් චෝදනාවක් මන්ත්‍රීවරයකුට එල්ල වූ විට තාවකාලිකව දුර වලින් නෙරපා හැර මාස 3ක් ඇතුලත ඒ පිළිබද විභාග කොට වරදකරු වේ නම් වසර 30කට නොඅඩු බරපතල සිර දඩුවම් ලබා දීම. චෝදනා බොරු නම් චෝදනා කල අයවලුන් බරපතල වැඩ සහිතව වසර 2ක් දක්වා සිර කිරීම.

මන්ත්‍රීවරුන් වැටුපකට පමණක් හිමිකම් ලැබෙනු ඇත. තවද රජයෙන් භාවිතය සදහා ලබා දුන් වාහනය පාර්ලිමේන්තුවේ වාර අවසනදී රජයේ තක්සේරුව ගෙවා කැමතිනම් ලබා ගත හැක

(අමාත්‍යංශ ලේකම් තනතුරට ලැබෙන වාහනයට වඩා $2500 ක වටිනා වාහනයක් මන්ත්‍රීවරුන්ට අවුරුදු 10කට වරක් නිකුත් කෙරේ. කෙසේ උවත් එය ප්‍රතික්ෂේප කර තමන්ගේ වාහනය වැඩ සදහා යොදා ගන්නා මන්ත්‍රීවරු පෙර වෙබ් අඩවි වල ප්‍රමුක ස්ථානයන් ගනු ඇත.)

මන්ත්‍රීවරයෙක්ගේ සමීප නෑදැයෝ හෝ මිත්‍රයන් කිසිවෙක් පුද්ගලික කාර්ය මණ්ඩල සදහා භාවිතා කල නොහැක. එසේම එම සමීපතයන් චන්දය ඉල්ලීමට නම් අවුරුදු 5ක් ස්වෙච්චා සේවා කර තිබිය යුතුය

[QUOTE="bravehearts, post: 24758307, member: 513648"] [b]මුන් ඔක්කොම බොරුකාරයෝ[/b] [SIZE="4"][COLOR="Navy"]ඇත්තටම මේ රටේ ඉන්නෙම බොරුකාරයෝ වගේ ඔක්කොම එන්නේ රට හදන්න ජනතාවට සේවය කරන්න ඉතින් ඇයි මේ අයට එකතු වෙලා මහජනයාට සුභවාදී දේවල් කරන්න බැරි මේ වගේ දේවල් නරකද බන් රටකට [/COLOR][/SIZE] [LIST=1] [COLOR="DarkGreen"][SIZE="3"]දිස්ත්‍රික්ක 25 වෙනුවෙන් 2ක ගානේ මන්ත්‍රී දුර 50යි. ඒ ඒ දිස්ත්‍රික්කයන්හි ජනගහනය වැඩිවෙන ලක්ෂ 10 ගානේ එක් මන්ත්‍රී දුරය බැගින් බෝනස් මන්ත්‍රී දුරය බැගින් (ලක්ෂ 10=1, 20=1, 30=1) උපරිම 3යි. උපරිම දෙවරක් මන්ත්‍රී දුරය දැරිය හැක. විවිද ක්ෂේස්ත්‍රයන්හි උපරිම දක්ෂතා දැක්වූ හා ස්වෙච්චා හෝ වෙනත් ආයතන්න මගින් රටට සේවයක් කල පිරිසගෙන් 15ක් ජාතික ලැයිස්තු දුරයන් හැටියට. ජාතික ලැයිස්තුව සදහා සපයා ඇති නිර්ණායක කිසිසේත් වෙනස් කල නොහැකි අතර පරාජිත මන්ත්‍රිලා ඇතුලත් කල නොහැක. (කෙලින්ම මහජන චන්දයකට යා නොහැකි නමුත් මේ ප්‍රවීනයන්ගේ අත්දැකීම් රටට ලබා ගැනීම සදහාද, මේ ප්‍රවීනයන්ගේ විෂය ක්ෂේස්ත්‍රය අනුව ඒ ඒ අමාත්‍යංශ සදහා අදික්ෂණ මන්ත්‍රී වරුන් හැටියට මේ අය යොදා ගැනීමට අපේක්ෂා කරයි. කිසිම අමාත්‍ය දුරයක් හෝ නියෝජ්‍ය ඇමති හෝ රාජ්‍ය ඇමති දුර ඔවුන්ට දැරිය නොහැකිය. මෙම පිරිසට මන්ත්‍රී දුරය එක වරක් පමණක් දැරිය හැක. උපරිම මන්ත්රිදුර ගණන [INDENT][INDENT]චන්දයෙන් 50යි.+ ඒ ඒ අවස්ථාවේ පරිදි බෝනස් මන්ත්‍රී ගණන (උපරිමය = දිස්ත්‍රික්ක 25ම ලක්ෂ 30ට වඩා චන්ද ඇත්නම් 25 x 3 = 75) චන්දයෙන් පත් විය හැකි උපරිම ගණන = 125 [/INDENT][/INDENT] [INDENT][INDENT]ජාතික ලැයිස්තුවෙන් 15[/INDENT][/INDENT] [INDENT][INDENT]පාර්ලිමේන්තුව නියෝජනය කල හැකි මුළු මන්ත්‍රී සංක්‍යාව 150[/INDENT][/INDENT] මන්ත්‍රීවරුන් සදහා නිර්නායකයන්(නීති හැටියට සම්පාදනය කෙරේ)[/SIZE][/COLOR] [LIST] [*][COLOR="DarkRed"][SIZE="3"]වයස අවු 23 - 70 අතර විය යුතුය [/SIZE][/COLOR] [*][COLOR="DarkRed"][SIZE="3"]යහපත් චරිතයකින් යුක්ත විය යුතුයි අපරාද, සොරකම්, දුෂණ, වංචා හා නීති විරෝදී යමක් කිරීම නිසා වැරදි කරුවෙක් නොවූ කෙනෙක් විය යුතුයි [/SIZE][/COLOR] [*][COLOR="DarkRed"][SIZE="3"]මැතිවරණයට ඉදිරිපත්වන දිනට පෙර අවුරුදු 5ක් දක්වා වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර තිබිය යුතු අතර මන්ත්‍රී වරයෙක් වශයෙන් පත් වූ පසු දුර කාලය පවතින තුරු හා ඉන් පසු අවුරුදු 5ක් සදහා වත්කම් බැරකම් ප්‍රකාශ ජනතාවට දැන ගැනීම සදහා රජය මගින් පවත්වාගෙන යන (සෑම රජයක් යටතේම ජන හා සන්ක්යාලේකම් විසින්) වෙබ් අඩවියක් මගින් ප්‍රසිද්ද කිරීම [/SIZE][/COLOR] [*][COLOR="DarkRed"][SIZE="3"]අවම වශයෙන් උපාදියක් හෝ ඒ හා සමාන වුර්තිය සුදුසුකමක් තිබීම, ස්වෙච්චා සේවයේ වසර 15ට වඩා නියැලීම. [/SIZE][/COLOR] [*][COLOR="DarkRed"][SIZE="3"]මන්ත්‍රීවරුන්ගේ අද්යාපන හා අනෙකුත් කුසලතා හා ඔවුන් මන්ත්‍රී දුරය දරන කල්හි රට වෙනුවෙන් කල සේවාව මහජනයාට දැන ගැනීමට ඉහත කි වෙබ් අඩවියේම පවත්වා ගැනීම [/SIZE][/COLOR] [*][COLOR="DarkRed"][SIZE="3"]ඉහත නිර්ණායක සියලු පක්ෂයන්හි නාම යෝජනා ලබා දීමේදී අනිවාර්යෙන් සපුරාලිය යුතු බව නීතියෙන් අනිවාර්ය කිරීම. ඉහත තොරතුරු ඔවුන්ගේ පක්ෂ විසින් පවත්වාගෙන යන වෙබ් අඩවියන්ගේ ප්‍රසිද්ද කිරීම. [/SIZE][/COLOR] [*][COLOR="DarkRed"][SIZE="3"]රජය මගින් සිදු කරන සියලු සංවර්දන කටයුතු සදහා පුද්ගල නම් යොදා පුවරු සවි නොකිරීම [/SIZE][/COLOR] [*][COLOR="DarkRed"][SIZE="3"]නීති සම්පාදන හා ප්‍රතිපත්ති සකස් කිරීම් මන්ත්‍රීවරු සිදු කල යුතු අතර ඇමතිවරු සදහා පරිපාලන බල තල නොලැබෙනු ඇත.[/SIZE][/COLOR] [*][COLOR="DarkRed"][SIZE="3"]කිසියම් චෝදනාවක් මන්ත්‍රීවරයකුට එල්ල වූ විට තාවකාලිකව දුර වලින් නෙරපා හැර මාස 3ක් ඇතුලත ඒ පිළිබද විභාග කොට වරදකරු වේ නම් වසර 30කට නොඅඩු බරපතල සිර දඩුවම් ලබා දීම. චෝදනා බොරු නම් චෝදනා කල අයවලුන් බරපතල වැඩ සහිතව වසර 2ක් දක්වා සිර කිරීම.[/SIZE][/COLOR] [*][COLOR="DarkRed"][SIZE="3"]මන්ත්‍රීවරුන් වැටුපකට පමණක් හිමිකම් ලැබෙනු ඇත. තවද රජයෙන් භාවිතය සදහා ලබා දුන් වාහනය පාර්ලිමේන්තුවේ වාර අවසනදී රජයේ තක්සේරුව ගෙවා කැමතිනම් ලබා ගත හැක (අමාත්‍යංශ ලේකම් තනතුරට ලැබෙන වාහනයට වඩා $2500 ක වටිනා වාහනයක් මන්ත්‍රීවරුන්ට අවුරුදු 10කට වරක් නිකුත් කෙරේ. කෙසේ උවත් එය ප්‍රතික්ෂේප කර තමන්ගේ වාහනය වැඩ සදහා යොදා ගන්නා මන්ත්‍රීවරු පෙර වෙබ් අඩවි වල ප්‍රමුක ස්ථානයන් ගනු ඇත.)[/SIZE][/COLOR] [*][COLOR="DarkRed"][SIZE="3"]මන්ත්‍රීවරයෙක්ගේ සමීප නෑදැයෝ හෝ මිත්‍රයන් කිසිවෙක් පුද්ගලික කාර්ය මණ්ඩල සදහා භාවිතා කල නොහැක. එසේම එම සමීපතයන් චන්දය ඉල්ලීමට නම් අවුරුදු 5ක් ස්වෙච්චා සේවා කර තිබිය යුතුය [/SIZE][/COLOR] [/LIST] [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom