Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුන් ඔක්කොම බොරුකාරයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වගේ මිනිස්සු හිතන එකත් නවත්වනවා ඔය දේශපාලකයොයි වටේ ඉන්න එවුනුයි.

එක අතකට දේශපාලකයෝ විතරක් නෙවේ බලපල්ලා මේ දවස් ටිකේ උදාහරණ

ක්‍රිකට් බෝඩ් එකේ එවුන් එහෙන් ගහනවා

මහජන බැංකුවේ එවුන් එහෙන් ගහනවා

ඔය වගේ තව කියක් ආයතන මෙහෙම ඇතිද ? රට මේ ගානට වත් තියන එක ලොකු දෙයක් මේ දුෂණ ටික නවත්වලා ඔය දේශපාලන සෙට් එක පාර්ලිමේන්තුව පළාත් සභා එහෙම නැති කරලා ප්‍රාදේශීය සභා වල ඉන්න මන්ත්‍රීලා අඩු කරොත් එතනම මේ රටේ සෑහෙන ගානක් ඉතිරි වෙනවා.

තව දුරටත් රට මෙහෙම දුවන්න පුළුවන් වෙයි කියලා හිතනවද ? 2020 ඉදන් 2027 වෙනකන් හෙන ලොකු ණයක් දැනටමත් රටට ගෙවන්න වෙලා තියෙන්නේ එකෙක් ඕවා කොහොමද කරන්න යන්නේ කියලා පැහැදිලි කරනවද ?

අපි ඔක්කොටම රෙවෙන්න බදු ගෙවීමක් තමා පෙන්නුම් කරන්නේ

මුළු රටේම දේශපාලකයෝ හා උන්ගේ වටේ ඉන්න හැත්ත 100000 ඇති මන් හිතන්නේ උන් ටික කොටි 2.2කගෙ ලේ උරා බොන එක තමා වෙන්නේ

[QUOTE="bravehearts, post: 24758783, member: 513648"] [COLOR="Navy"][SIZE="4"]මේ වගේ මිනිස්සු හිතන එකත් නවත්වනවා ඔය දේශපාලකයොයි වටේ ඉන්න එවුනුයි. එක අතකට දේශපාලකයෝ විතරක් නෙවේ බලපල්ලා මේ දවස් ටිකේ උදාහරණ ක්‍රිකට් බෝඩ් එකේ එවුන් එහෙන් ගහනවා මහජන බැංකුවේ එවුන් එහෙන් ගහනවා ඔය වගේ තව කියක් ආයතන මෙහෙම ඇතිද ? රට මේ ගානට වත් තියන එක ලොකු දෙයක් මේ දුෂණ ටික නවත්වලා ඔය දේශපාලන සෙට් එක පාර්ලිමේන්තුව පළාත් සභා එහෙම නැති කරලා ප්‍රාදේශීය සභා වල ඉන්න මන්ත්‍රීලා අඩු කරොත් එතනම මේ රටේ සෑහෙන ගානක් ඉතිරි වෙනවා. තව දුරටත් රට මෙහෙම දුවන්න පුළුවන් වෙයි කියලා හිතනවද ? 2020 ඉදන් 2027 වෙනකන් හෙන ලොකු ණයක් දැනටමත් රටට ගෙවන්න වෙලා තියෙන්නේ එකෙක් ඕවා කොහොමද කරන්න යන්නේ කියලා පැහැදිලි කරනවද ? අපි ඔක්කොටම රෙවෙන්න බදු ගෙවීමක් තමා පෙන්නුම් කරන්නේ මුළු රටේම දේශපාලකයෝ හා උන්ගේ වටේ ඉන්න හැත්ත 100000 ඇති මන් හිතන්නේ උන් ටික කොටි 2.2කගෙ ලේ උරා බොන එක තමා වෙන්නේ [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom