මුන් ඔක්කොම යාලුවෝ මල්ලිගෙන් දැඩි ප්‍රහාරයක් 😂

Boole

Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    මේක පරණ එකක්ද? මූ දැන් පොලිටික්ස් කරන්නේ නෑ නේද?
     

    gama22

    Well-known member
  • තාම බැරිද මේ කියන කුඩු කාරයො අල්ලන්න. :lol: 🤌 පොය තුනේ ඒව තුනේ ඒව දෙකක් විතර ගියා නේද?
    දන්නෑ බං කෝල් එකක් දීලා අහපංකෝ..... මාධ්‍ය මර්ධනෙ... පොඩි හනුමා කියන්නේ..?

    පොඩි හනුමාගේ හමෙනෙන හුත්තක් නෙමේ කියන්නේ.
    හැම හුත්තටම එකක් කියන්නේ නැතුව වීඩියෝ එක බලපන්. යෑයි යෑයි තමයි
    විඩියෝ එක හරි ඩාම් ඩූම් විමක්
    ------ Post added on Dec 28, 2025 at 1:37 PM
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    ඔව් නම කියන්න බයයි. ඒකට අපේ අරීන් මහත්තයා 👇🏻

    https://sinhala.mawratanews.lk/excl...-dont-remember-the-attacks-on-the-sun-before/
    මේ මනුස්සයා මයික් බොක්ස් එක ගලවලා ඒ මයික් එකෙන්ම කතාකරනවා..මයික් බොක්ස් ගැලෙව්වම සවුන් ඩ් ඖප් වෙනවාද? යාලුවනේ
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,806
    5,815
    113
    මේක පරණ එකක්ද? මූ දැන් පොලිටික්ස් කරන්නේ නෑ නේද?
    කෝටි තිහක් අරන් ගිය පාර චන්දේ ඉල්ලුවානේ. ඒකේ ඉතුරු ඇති. එක ඉවර වෙනකොට ආයේ එයි.