Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුන් කරන බලු වැඩ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

DimuthTharindu

මුලින්ම බොහොම ස්තුති.. DimuthTharindu කියන පුද්ගලයාට..

DimuthTharindu අපේ වෙබ් සයිට් එක ගැනයි අපේ භාණ්ඩ වල මිල ගණන් ගැනයි විස්තරයක් දල තියෙනවනේ (මුන් කරන බලු වැඩ... )කියල

ඒවගේම DimuthTharindu ගැන පොඩි කලකිරීමකුත් තියෙනවා මොලේ කළදක්වත් නැති වීම ගැන...

DimuthTharindu දාල තියෙන විදිහට අපේ වෙබ් අඩවියේ තියෙන vacuum Pump එක eBay එකේ රුපියල් 2000ක් වෙන්නේ නැහැලු .

ඔව් DimuthTharindu කියන ආකාරයට රුපියල් 2000ක් වත් වෙන්නේ නැති vacuum Pump eBay හරි aliexpress හෝ alibaba වලින් හොයා ගන්න බැරි කමක් නැ නමුත් ඒවායේ ප්රමිතීන් ගැන DimuthTharindu පොඩ්ඩක් වත් දැනුමක් නැතිව ඇති කියල මම හිතනවා

මොකද අපිත් ඔය DimuthTharindu කියන විදිහට අඩු ගණන් වලට vacuum Pump eBay එකේ රුපියල් 2000 වත් වෙන්නේ නැති ගණන්වලට ගෙනත් අපිටත් පොඩි ගනන් වලට විකුනන බැරි කමක් නේ මොකද අපිත් කැමති අපේ භාණ්ඩ අඩුවට විකුණන කොට ගොඩක් දෙනෙක් මිලදී ගන්න නිසාවෙන්...

අපිත් මුලින්ම ඒ සමහරක් ඒවා ගෙනත් Dimuth කියන විදිහට අඩු ගණන් වලට දුන්න එත් DimuthTharindu දන්නැති කාරණාවක් තියෙනවා china වල නිෂ්පාදන කෙරෙන සැම භාණ්ඩයකම a quality සහ b quality ලෙස නිෂ්පාදනය කෙරෙන අතර ඔය DimuthTharindu කියන ආකාරයට රුපියල් 2000 ගන්න පුළුවන් b quality vacuum Pump එකක් දවස් තුනක් විතර පාවිච්චි කරනකොට එකේ එක එක කොටස් කඩෙන ඒවාය එතකොය ඒ කොටස් Dimuth ගෙනත් දෙන්න පුලුවන්ද ? එතකොට Dimuth ඒවාට වගකීම බාරගන්නවද නැවත ඒවා මාරු කරලා දෙන විදිහට ?

මොකද අපිත් ඔය DimuthTharindu කියන ආකාරයේ සැම vacuum Pump එකක්ම අත්හදා බලලා තියෙනවා..

අනික DimuthTharindu ඔයාට අපේ වෙබ් අඩවිය විතරනේ දැක්කේ ඒවගේම ඔයාට කියන්න ඕනේ මේවා ලංකාවේ සමහරක් ෆාමසි වල ගන්න තියනවා රුපියල් 17000 ..එතකොට අවයේ මිල ගණන් වැඩී නැද්ද ?

අනික තව දෙයක් ඔය DimuthTharindu කියන විදිහට eBay/ Amazon එකෙන් හරි අඩු ගනන් වලට එක එක ගෙනත් විකිණීමේ හැකියාවකුත් නැ මොකද eBay එකෙන් එකක් order කරාම එක එන්න දවස් දයක් විතර යනවා අනික eBay එකෙන් ලොකු ප්ර්මනයක් එකවර ලංකාවට ගෙන්නන්ත් බැ custom එකේ ප්රශ්න නිසා

මම DimuthTharindu කියන්න ඔය එහෙනම් අපිට ඔය ඔය කියන විදිහට eBay එකෙන් vacuum Pump කැලි 50ක් විතර එකවර ලංකාවට ගෙනත් custom clear කරලා අපිට රුපියල් 2000 ගැනේ දෙන්න පුලුවන්ද ?

මල්ලි කගේ ගැන හරි චෝදනාවක් කරනවානම් හරියට හොයල බලල කරන්න නිකන් බොරුවට මිනිස්සුන්ට චෝදනා කරන්න එපා ඔය දන්නෙති දෙයක් තියෙනවනම් කගන් හරි පොඩ්ඩක් අහල බලන්න ...

අනික මල්ලි තව දෙයක් දැන් ඔය කියනවනේ අපි මිනිස්සුන්ව හුරගෙන කනවා කියල එතකොට මල්ලි ඔය දැක්කේ නැද්ද මේ ලගකදී ඉදන්

naturalsucceed කියලා පිටරට කොම්පැණි එකක පුරුෂ ලිංග වර්ධක cd එකක් විකුනනවා රුපියල් 11000 කට .. එතකොට ඔය ඔය කියන විදිහට එකත් මිනිසුන්ව හුරන් කැමක් නෙවේද ? මොකද cd එකක වෙන්නේ රුපියල් 17 නේ අයි ඔයාල එකට මොකුත් නොකියන්නේ

තව ඕන තරම් උදාහරණ දෙන්න පුළුවන් ඔයල හුගක් දෙනෙක් දන්නවනේ ට්ව එකේ add දාගන බඩු විකුණන teleseen marketing කියල එතකොට එකේ magic bullet කියල එකක් විකුනනවා රුපියල් 8900 කට එතකොට එකම විකුනනවා වෙන වෙබ් එක්ක රුපියල් 3900 කට එතකොට මල්ලි ඒවා මිනිසුන් හුරන්කෙමක් නෙවේද

[QUOTE="UniqueExports, post: 18996154, member: 457404"] [b]DimuthTharindu[/b] [SIZE=5]මුලින්ම බොහොම ස්තුති.. DimuthTharindu කියන පුද්ගලයාට.. DimuthTharindu අපේ වෙබ් සයිට් එක ගැනයි අපේ භාණ්ඩ වල මිල ගණන් ගැනයි විස්තරයක් දල තියෙනවනේ (මුන් කරන බලු වැඩ... )කියල ඒවගේම DimuthTharindu ගැන පොඩි කලකිරීමකුත් තියෙනවා මොලේ කළදක්වත් නැති වීම ගැන... DimuthTharindu දාල තියෙන විදිහට අපේ වෙබ් අඩවියේ තියෙන vacuum Pump එක eBay එකේ රුපියල් 2000ක් වෙන්නේ නැහැලු . ඔව් DimuthTharindu කියන ආකාරයට රුපියල් 2000ක් වත් වෙන්නේ නැති vacuum Pump eBay හරි aliexpress හෝ alibaba වලින් හොයා ගන්න බැරි කමක් නැ නමුත් ඒවායේ ප්රමිතීන් ගැන DimuthTharindu පොඩ්ඩක් වත් දැනුමක් නැතිව ඇති කියල මම හිතනවා .. මොකද අපිත් ඔය DimuthTharindu කියන විදිහට අඩු ගණන් වලට vacuum Pump eBay එකේ රුපියල් 2000 වත් වෙන්නේ නැති ගණන්වලට ගෙනත් අපිටත් පොඩි ගනන් වලට විකුනන බැරි කමක් නේ මොකද අපිත් කැමති අපේ භාණ්ඩ අඩුවට විකුණන කොට ගොඩක් දෙනෙක් මිලදී ගන්න නිසාවෙන්... අපිත් මුලින්ම ඒ සමහරක් ඒවා ගෙනත් Dimuth කියන විදිහට අඩු ගණන් වලට දුන්න එත් DimuthTharindu දන්නැති කාරණාවක් තියෙනවා china වල නිෂ්පාදන කෙරෙන සැම භාණ්ඩයකම a quality සහ b quality ලෙස නිෂ්පාදනය කෙරෙන අතර ඔය DimuthTharindu කියන ආකාරයට රුපියල් 2000 ගන්න පුළුවන් b quality vacuum Pump එකක් දවස් තුනක් විතර පාවිච්චි කරනකොට එකේ එක එක කොටස් කඩෙන ඒවාය එතකොය ඒ කොටස් Dimuth ගෙනත් දෙන්න පුලුවන්ද ? එතකොට Dimuth ඒවාට වගකීම බාරගන්නවද නැවත ඒවා මාරු කරලා දෙන විදිහට ? මොකද අපිත් ඔය DimuthTharindu කියන ආකාරයේ සැම vacuum Pump එකක්ම අත්හදා බලලා තියෙනවා.. අනික DimuthTharindu ඔයාට අපේ වෙබ් අඩවිය විතරනේ දැක්කේ ඒවගේම ඔයාට කියන්න ඕනේ මේවා ලංකාවේ සමහරක් ෆාමසි වල ගන්න තියනවා රුපියල් 17000 ..එතකොට අවයේ මිල ගණන් වැඩී නැද්ද ? අනික තව දෙයක් ඔය DimuthTharindu කියන විදිහට eBay/ Amazon එකෙන් හරි අඩු ගනන් වලට එක එක ගෙනත් විකිණීමේ හැකියාවකුත් නැ මොකද eBay එකෙන් එකක් order කරාම එක එන්න දවස් දයක් විතර යනවා අනික eBay එකෙන් ලොකු ප්ර්මනයක් එකවර ලංකාවට ගෙන්නන්ත් බැ custom එකේ ප්රශ්න නිසා මම DimuthTharindu කියන්න ඔය එහෙනම් අපිට ඔය ඔය කියන විදිහට eBay එකෙන් vacuum Pump කැලි 50ක් විතර එකවර ලංකාවට ගෙනත් custom clear කරලා අපිට රුපියල් 2000 ගැනේ දෙන්න පුලුවන්ද ? මල්ලි කගේ ගැන හරි චෝදනාවක් කරනවානම් හරියට හොයල බලල කරන්න නිකන් බොරුවට මිනිස්සුන්ට චෝදනා කරන්න එපා ඔය දන්නෙති දෙයක් තියෙනවනම් කගන් හරි පොඩ්ඩක් අහල බලන්න ... අනික මල්ලි තව දෙයක් දැන් ඔය කියනවනේ අපි මිනිස්සුන්ව හුරගෙන කනවා කියල එතකොට මල්ලි ඔය දැක්කේ නැද්ද මේ ලගකදී ඉදන් naturalsucceed කියලා පිටරට කොම්පැණි එකක පුරුෂ ලිංග වර්ධක cd එකක් විකුනනවා රුපියල් 11000 කට .. එතකොට ඔය ඔය කියන විදිහට එකත් මිනිසුන්ව හුරන් කැමක් නෙවේද ? මොකද cd එකක වෙන්නේ රුපියල් 17 නේ අයි ඔයාල එකට මොකුත් නොකියන්නේ තව ඕන තරම් උදාහරණ දෙන්න පුළුවන් ඔයල හුගක් දෙනෙක් දන්නවනේ ට්ව එකේ add දාගන බඩු විකුණන teleseen marketing කියල එතකොට එකේ magic bullet කියල එකක් විකුනනවා රුපියල් 8900 කට එතකොට එකම විකුනනවා වෙන වෙබ් එක්ක රුපියල් 3900 කට එතකොට මල්ලි ඒවා මිනිසුන් හුරන්කෙමක් නෙවේද [IMG]http://2.bp.blogspot.com/-7KCMegny5wI/Vf-8R6VWbUI/AAAAAAAAADc/cLIIRlfVU_c/s640/el.jpg[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom