මුන් ගොඩ යන්නේ utube එකෙන් මයි

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ප්‍රියාන් මැණික්
    මිස්ටර් කොත්තු
    අවුරා ලංකා

    මුන් ගොඩ යන්නේ utube එකෙන් මයි



    සිංහලයා අන්දනවා ඇන්දිල්ලක්
    ඔන්න බලහන් කඩේ යන උන්ට ඇඩ් රස් නැති වෙනවා මේ පාර

    ඔක්කොම නිදන් , හොරහරක් , අයිස් , කුඩු , බඩු,ක්ලබ් බිසිනස් හොරෙන් කරමින් ඉන්නේ මම හිතන්නේ
     

    rawatenna nam ba

    Well-known member
  • Jul 26, 2023
    215
    444
    63
    උබලත් කීයක් හරි හම්බ කරගනිල්ල මෙතන නහයෙන් අඩන්නෙ නැතුව.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ප්‍රියාන් මැණික්
    මිස්ටර් කොත්තු
    අවුරා ලංකා

    මුන් ගොඩ යන්නේ utube එකෙන් මයි



    සිංහලයා අන්දනවා ඇන්දිල්ලක්
    ඔන්න බලහන් කඩේ යන උන්ට ඇඩ් රස් නැති වෙනවා මේ පාර

    ඔක්කොම නිදන් , හොරහරක් , අයිස් , කුඩු , බඩු,ක්ලබ් බිසිනස් හොරෙන් කරමින් ඉන්නේ මම හිතන්නේ
    උබලව අන්දවන්න සෙක්ස් ටේප් එකක් ගුවන් ටිකක් එකක් පැනියක් වචනයක් ඇති