මුන් දෙන්නට වැඩේ සෙට් වෙන්න යන්නේ

vj3660

Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    106559459_106108271168280_5446842307736700281_o.jpg

    Two million hearts - Two million reports

    We stand with our cricket heroes ❤️

    Join the campaign by reporting the below pages. Let’s show them the power of Real Sri Lankans ❤️

    #SLC #WC2011 #PoliticsFreeCricket
    Report for HATE SPEECH 👉
    https://www.facebook.com/maluthgamage/
    https://www.facebook.com/thilanga.lk/
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    පිස්සුද බන්, නුවර පොන්නයොයි කොලබ පොන්නයොයි මේ පිස්සු පකාලව දිනවන්නේ උඩින්. මේ රට හැදෙන රටකුත් නෙමෙයි හදන්න පුලුවන් රටකුත් නෙමෙයි. තනියෙන් හම්බු කරලා ආතල් එකෙ ඉදපන්. බයි, ටොයි, ජෙපි පක්කු තනිකර පිස්සු කෙලින්නෙ. කැරිම වහල්ලු වෙලා ඉන්නෙ බයි වහල්ලු. වහල්ලු ටික මැරි මැරි ජීවත් වෙනව දකින එක නම් පට්ට ආතල් දැන්.
     
    bball

    Well-known member
  • Jul 30, 2019
    580
    356
    63

    Mahindanandaya nam oya pakku tika genallama thama nawatinne. Samaharawita wedima votes wennat puluwan :lol:

    Buki SUmathita dinanna be Colombo. But national list eken paniewi weda karana ape sirge pihiten :rofl:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    ඔවා අපි කලාට වැඩක් නැ . ඊලග ආණ්ඩුවේ මහින්දානන්ද ක්‍රීඩා ඇමති වෙන්නත් බුකීකාරයා ක්‍රිකට් පරිපාලකය වෙන්නත් බැරි නැ. ඔකුන්ගේ හාම්පුතුන් එච්චරම පීචං
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    පිස්සුද බන්, නුවර පොන්නයොයි කොලබ පොන්නයොයි මේ පිස්සු පකාලව දිනවන්නේ උඩින්. මේ රට හැදෙන රටකුත් නෙමෙයි හදන්න පුලුවන් රටකුත් නෙමෙයි. තනියෙන් හම්බු කරලා ආතල් එකෙ ඉදපන්. බයි, ටොයි, ජෙපි පක්කු තනිකර පිස්සු කෙලින්නෙ. කැරිම වහල්ලු වෙලා ඉන්නෙ බයි වහල්ලු. වහල්ලු ටික මැරි මැරි ජීවත් වෙනව දකින එක නම් පට්ට ආතල් දැන්.
    siraa :yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සිරාවට මේක නම් ගොන් වැඩක්.. ඒ කීවේ මිනිස්සු එකතු කරන වේලා මුන්ව එලවන විදියේ ගේමක් ගහගන්න පුලුවන් නම් හොදයි... මහින්දානන්ද සහ අශ්වසුමතියාගෙ පොලිටිකල් ලයිෆ් ඉවර වෙන විදියේ වැඩක් කරගන්න පුලුවන් නම් හොදයි

    මගේ යාලුවෙක් ඉන්නව නාවලපිටියෙ.. මූ වැඩ කරලලු තියෙන්නෙ එහෙට නියමෙට.. කරන් දීලා, හැම පාරක්ම කොන්ක්‍රීට් කරලා ලු.. දැන් මංගලය වගේ මොන පක්ශෙන් ඉල්ලුවත් දිනුම් ඇයි වැඩ කරල තියෙන්නේ මිනිස්සු චන්දෙ දෙනවා
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,192
    20,802
    113
    හස්තිශෛලපුර
    සිරාවට මේක නම් ගොන් වැඩක්.. ඒ කීවේ මිනිස්සු එකතු කරන වේලා මුන්ව එලවන විදියේ ගේමක් ගහගන්න පුලුවන් නම් හොදයි... මහින්දානන්ද සහ අශ්වසුමතියාගෙ පොලිටිකල් ලයිෆ් ඉවර වෙන විදියේ වැඩක් කරගන්න පුලුවන් නම් හොදයි

    මගේ යාලුවෙක් ඉන්නව නාවලපිටියෙ.. මූ වැඩ කරලලු තියෙන්නෙ එහෙට නියමෙට.. කරන් දීලා, හැම පාරක්ම කොන්ක්‍රීට් කරලා ලු.. දැන් මංගලය වගේ මොන පක්ශෙන් ඉල්ලුවත් දිනුම් ඇයි වැඩ කරල තියෙන්නේ මිනිස්සු චන්දෙ දෙනවා

    කරන්න පුලුවන් ලෙසිම විදිය තමයි පොන්ස් ඔය.. මොන පක්ශෙන් ඉල්ලුවත් ඕකට දෙන්නේ හැට පැනපු නාකි..
    එෆ් බී කැම්පේන් වලට යටකරන ගනන් බලපන් ඕකුන්..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කරන්න පුලුවන් ලෙසිම විදිය තමයි පොන්ස් ඔය.. මොන පක්ශෙන් ඉල්ලුවත් ඕකට දෙන්නේ හැට පැනපු නාකි..
    එෆ් බී කැම්පේන් වලට යටකරන ගනන් බලපන් ඕකුන්..
    මුන්ගේ මේ මගුල ඩිලීට් කලාම අලුතෙන් එකක් හදාගනිවි සෙනිකව....