මුන් දෙන්නව සයිවර් කඩේකින් පන්නලා

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,376
    1
    101,243
    113
    34
    Kalutara
    වෙන සිංහලු හොඳට කාලා බීලා ඇවිල්ල හොඳ රේටින් දාලා තියෙන්නේ, මුන්ට විතරද අවුල?
     
    • Like
    Reactions: wawula

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,208
    1
    16,080
    113
    ගු පොඩ්කාස්ට් ප්‍රොමොට් එකක්,
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,151
    3
    118,917
    113
    Gampaha
    මුං සයිවර් කඩේට ගිහිල්ල ඔය කතා කරන විදිහටම, පොශ්පරාජ තේජසින් යුතුව සිංහල, ඉංග්‍රීසි කළවං මැල්ලුං භාශාව දාන්න ඇති වේටර්ට...
    උට මළ පැනල..., ඩොනල්ඩ් ට්‍රම්ප් මෙතඩ් එක පාවිච්චි කරල මුංව දොට්ට දාල...