මුන් දෙන්නා මොනවාද කතා වෙන්නේ?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    එකෙක් : මේවගේ එකෙක් පියානෝ ගහල තමයි අපේ අනිත් අලි ටිකත් නැති කරේ..මේ ඌම තමයි, පොලේ ගහමු .. :dull:

    අනිකා : නෑ බන් ඌ අඩියක් පළල ඒ දණ්ඩේ යන්නත් බය එකා. අපි දෙන්න දක්කම ඌට චූ යයි. මේ වෙන එකෙක්. :unsure: