මිනි මැරුමක් උනාම ඉස්සර පොලිස් මාධ්‍ය ප්‍රකාශක හිටපු උන්ගේ කටේම තියෙන්නේ ,
ඩුබායි ඉන්න "xxxx " ,"YYYYY " , බ්ලා බ්ලා කරා කියල ,
ඩුබායි ඉන්න ඉන්න අදාල එකා ලංකාවට ආවම කිසිම සාක්ෂියක් නැහැ අරූ කරා කියන්න , වෙඩි තියපු එකා පොලිසියේ මොඩයෝම මරලා . අන්තිමේදී සාක්ෂි නැහැ .
අනිත් අල්ලන උන්ටත් TV එක ඉස්සරහට ඇවිත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක හිටපු උන් කියනවා ඇල්ලුවා කියල පොර වෙන්න ,
චෝදනා , සාක්ෂි හරියට උසාවියට ඉදිරිපත් කරලා නැහැ අරුන්ට ඇප මාස 3න් , TV එකට ඇවිත් පොර ටෝක් නම් දානවා .