මුන් මේක පිටින් ඉංදියන් උන්ට ID හදන වැඩේ විකුනන්න try වගේ

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,274
    6,792
    113
    East Blue (Goa Kingdom)
    Fp714yE.jpeg



    මිනි මැරුමක් උනාම ඉස්සර පොලිස් මාධ්‍ය ප්‍රකාශක හිටපු උන්ගේ කටේම තියෙන්නේ ,

    ඩුබායි ඉන්න "xxxx " ,"YYYYY " , බ්ලා බ්ලා කරා කියල ,

    ඩුබායි ඉන්න ඉන්න අදාල එකා ලංකාවට ආවම කිසිම සාක්ෂියක් නැහැ අරූ කරා කියන්න , වෙඩි තියපු එකා පොලිසියේ මොඩයෝම මරලා . අන්තිමේදී සාක්ෂි නැහැ .

    අනිත් අල්ලන උන්ටත් TV එක ඉස්සරහට ඇවිත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක හිටපු උන් කියනවා ඇල්ලුවා කියල පොර වෙන්න ,

    චෝදනා , සාක්ෂි හරියට උසාවියට ඉදිරිපත් කරලා නැහැ අරුන්ට ඇප මාස 3න් , TV එකට ඇවිත් පොර ටෝක් නම් දානවා .


     
    • Like
    Reactions: Lionzzz