මුන් මේ මොනවද කියන්නෙ

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ගුරුවරුයි දෙමව්පියනුයි එකතුවෙලා ස්ටාර්ලින් බල්ලව ගල් ගහලා මරනකන් අධ්‍යාපනයට සෙතක් වෙන්නෑ .
     
    • Like
    Reactions: elajani and 2osama

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඒක නිකන් අතීසාරෙට අමුඩ ගහන්න එපා කියනව වගේ දෙයක් තමා.

    එක්කො කෙලින්ම බේත් බොන්න ඕනි. අමුඩෙ ගලවපුවම ඇගපුරාම නාගන්නව ස්ටොක් එක.


    ලමයි ඩොලර් දීල ඉම්පෝට් කරන්නෙ නෑනෙ. එක ලමයෙක් දෙන්නෙක් අහු උනාම උන්ගෙ උඩට උඩට යන්න පුලුවන් මොකෝ රටේ හැම එකාම ඔව්ව ඉම්පෝට් කරනව කියලද?

    ඉස්සර කොච්චර විදි තියෙනව ස්කෝලෙ ඇතුලට හොරෙන් දේවල් ගෙනියන්න.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ගුරුවරුයි දෙමව්පියනුයි එකතුවෙලා ස්ටාර්ලින් බල්ලව ගල් ගහලා මරනකන් අධ්‍යාපනයට සෙතක් වෙන්නෑ .
    මූ ට බැක්අප් එක තියෙනව
    Ltte මුස්ලිම් Indian එවුන්ගෙන්
    උතුරෙ ළමයි හොඳට ඉගෙන ගන්නව
    සිංහල ළමයි ඉවරයි.
    මූ අනිවා Ltte
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මූ ට බැක්අප් එක තියෙනව
    Ltte මුස්ලිම් Indian එවුන්ගෙන්
    උතුරෙ ළමයි හොඳට ඉගෙන ගන්නව
    සිංහල ළමයි ඉවරයි.
    මූ අනිවා Ltte
    මූ දෙමළ කතාවක් ස්ට්‍රයික් කාලේ කියනවා ඇහුනා. තාම බැදලවත් නැලු. ඇත්ත නැත්ත හරියටම දන්නෙ නැ.
     

    Similar threads